Watch Trailer

The Moon (2009) | හඳේ තනිවී…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ තුන් වෙනි සබ් එක විදිහට මං ගෙනාවේ Sci-Fi වර්ගෙට අයිති film එකක්. මේකත් මං ආස කරන film එකක්. මේකේ කතාව කුතුලයෙන් දනවන එකක්.මේක ගැන වැඩිය කියන්න බෑ කතාව අහුවෙනවා. මේකට “හඳේ තනිවී ” කියනවට වඩා දාන්න හොඳ නමක් තියෙනවා. එත් ඒක දැම්මේ නැත්තේ එකෙන් කතාව ගැන ලොකු ඉගියක් දෙන නිසා. ඔයාල බැලුව…

The Moon(2009)

ඔන්න යාලුවනේ මගේ තුන් වෙනි සබ් එක විදිහට මං ගෙනාවේ Sci-Fi වර්ගෙට අයිති film එකක්. මේකත් මං ආස කරන film එකක්. මේකේ කතාව කුතුලයෙන් දනවන එකක්.මේක ගැන වැඩිය කියන්න බෑ කතාව අහුවෙනවා. මේකට “හඳේ තනිවී ” කියනවට වඩා දාන්න හොඳ නමක් තියෙනවා. එත් ඒක දැම්මේ නැත්තේ එකෙන් කතාව ගැන ලොකු ඉගියක් දෙන නිසා. ඔයාල බැලුවහම තේරෙයි ඒ මොකක්ද කියල. ඒවා ගැන කියෙව්වා ඇති මං කතාව ගැන ටිකක් කියන්නම්කො.

ඔයාල දන්නවනේ අපිට විවිධ බලශක්ති ගැටළු තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට හඳේ එක පැත්තක ඉදන් පෘතුවියට හීලියම් 3 එවන්න කටයුතු කරලා තියෙනවා. හඳේ හදල තියෙන මධ්‍යස්තානෙක ඉදන් කෙනෙක් ඒවා බලාගන්නවා. ඒ ගගනගාමියා අවුරුදු 3ක ගිවිසුමක් පිට තමයි ඉන්නේ. අවුරුදු 3 නේ ගිවිසුම ඉවර වුනහම එයාල ආයේ පෘතුවියට යන්නේ. ඉතින් සෑම් බෙල් කියන්නේ ඒ වගේ අවුරුදු 3ක ගිවිසුමක් යටතේ හඳේ මධ්‍යස්ථානයේ ඉන්න කෙනෙක්. එයාගේ තනියට එයාව බලාගන්න එහෙ ඉන්නේ ගර්ටි කියන රොබෝ විතරයි. ඉතින් සෑම් එයාගේ බිරිඳවයි දුවවයි නැතුව ගොඩක් පාලුවෙන් තමයි ඉන්නේ. එයාට පෘතුවිය එක්ක සම්භන්ධ වෙන්න පුළුවන් රෙකොර්ඩ් කරපු වීඩියෝ පණිවිඩ හරහා විතරයි.එයා අන්තිම සති 2ක තමයි එහෙ ගෙවමින් ඉන්නේ. මේ අතරේ එයාව අනතුරකට ලක් වෙනවා.ඊට පස්සේ එයාට තව කෙනෙක් හම්බෙනවා. හඳේ තව කෙනෙක් හිටියේ කොහොමද ? ( පිටසක්වල ජීවියෙක්නම් නෙවෙයි :p ). එතනින් පස්සේ තමයි ඇත්තටම කතාව පටන් ගන්නේ. කවුරුවත් හිතපු නැති දෙයක් තමයි බලපුහම වෙලා තියෙන්නේ. මීට වඩානම් කතාව කියන්න බෑ.සෑම්ට හම්බුනේ කාවද? සෑම් නැවත පෘතුවියට ගියාද? මොකද්ද සෑම්ට වුනේ? ඔයාල බලලම දැනගන්නකො  🙂 .

සුළු සුළු අඩුපාඩු වලට සමාවෙලා කමෙන්ට් එකකුත් දාල යන්න ඉතින් 🙂 . කලින් දාපු film වලට ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ජය වේවා හැමෝටම ! 🙂

 

Dil Hai Tumhaara (2002) on IMDb

 

 

650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,079 downloadsDownload Moon2009.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

4,079 downloadsDownload Subtitles315 B

46 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. haritha prabuddha

      thanks for sub,

  2. Sajith Anthony

    නියම කතාවක් වගේ, 8.0 rating එකත් හොදයි
    ගොඩාක් ස්තුතියි සබ් එකට
    ජයවේවා……

  3. බ්ලැක් පැන්තර්

    හම්ම්... ෆිල්ම් එක ගැන නම් කලින් අහලා තියෙනවා... හැබැයි බලලා නම් නෑ...
    එහෙනම් බාන්න දානවා...
    සබට තුති සහෝදරී ( අක්කා හෝ නංගී :D )...
    ජය වේවා...!!!

  4. එල්.සී. දමැල්

    උපසිරැසට තුති…
    ජය…!

  5. panduka parami

    thanks machnla

  6. Gayan

    sub akata thanks ...:D

  7. indika

    thanks

  8. kanchana

    mmm.. balannahithena widiyata liyala thiyenawa...

    lassanay wage... onna mamath gaththa sub walata sthutiy

  9. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සුපුන්

    ටැන්කු නැන්ද තලහ ගියද මන්දා :D

  11. me

    Thanks

  12. pradeep

    …thanks PURNIMA Sis.

  13. thisal

    Sci-Fi එකක් නම් අනිවා බලනවා තැන්ක්ස් සබට මෙ වගෙ එවා දිගටම දෙනවා නම් වටිනවා, තව english කොමඩි ෆිල්ම්ස් දෙන්න පුලුවන් නම් එත් වටිනවා සහොදරිය

    1. Purnima

      Thanx thisal. I'll try :)

  14. sandu

    හදවතින්ම සුභ පතනවා අක්කි .බොහොම sub ස්තුතියි එකට :)

  15. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි පුරණිමා සහෝදරි උපසිරසට,
    මෙන්න ගන්නව
    දිගටම උපසිරසි කරණයේ යෙදෙන්න.
    ජය!

  16. deleepa

    මට කියන්න තියෙන්නේ සබට තුති කියලා පුලුවන් නම් Ron howard ගේ Apollo 13(1995) චිත්‍රපටියත් සබ් කරලා දෙන්න බලන්න නංගි

    1. Purnima

      Thanx deleepa. I'll try :)

  17. Lahiru

    Thanks :-)

  18. sudu

    download karana link eka hariyata dannako...

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  21. මධුශාන් (ගජිනි)

    thanks dear......
    වෙනස්ම ෆිල්ම් එකක් වගේ
    දිගටම sub දෙන්න.....

  22. Tharindu

    Thank you very much ....:)

  23. Dilshan Maduranga

    Ela ela..........
    ara galapenawa kiwwa nama mata msg karapanko...
    mokada uba kiwwata sure naane

  24. කළිදු වසුක

    මෙතෙක් බිහිවුනු සුපිරිම විද්‍යා ප්‍රභන්ධ කිහිපයෙන් එකක්. නියමයි !
    ගොඩක් අයට මගහැරුනු සලරුවක්
    දිගටම සබ් කරන්න කාලය ලැබේවා !

  25. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝදරි.
    ජය...!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. නලින්

    ස්තුතියි පුර්ණිමා..

    ජය වේවා!

  28. sasanka

    patta niyamai film ekak.jaya veva , budusaranai.

  29. nidi

    Purnima, apuru film ekakata apuruwata subs deela thiyenawa. godak thanks. thawa me wage honda filmswalata subs denna. Jaya wewa!

  30. praja

    sub eka tv ekata set wenne naa

  31. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි පුර්ණිමා :P ජය

  33. tharanga

    thanks....

  34. වරුණ නිරෝෂණ

    බොහෝම ස්තුතියි සොයුරි............. මම කැමතිම ජාතියේ එකක් මේක.....

  35. kk

    ela

  36. Sandun Prabhath

    ගොඩක් කාලෙකට පස්සෙ සෙට් වුනේ ෆිල්ම් එක. සබ් එකට ස්තුතියි අක්කෙ

  37. keshan

    thanks sis

  38. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සිස්

  39. Chulender kasun

    බොහොම ස්තුතියි

  40. OmarAshen

    2019 blnwa

  41. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  42. Anonymous

    බොහොම ස්තූතියි

  43. හිටං හුටං

    බලන්නයි ඉන්නේ ටිකකින්