Watch Trailer

The Mortuary Assistant (2026) Sinhala Subtitles | මෝචරියක රැයක් [සිංහල උපසිරසි]

The Mortuary Assistant (2026) Sinhala Subtitles ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ රිලීස් වුණු සුපිරිම Horror ෆිල්ම් එකක් ගැන විස්තරයක්. වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. රෙබෙකා අතීතයේ වුණු කටුක සිදුවීම් වගයක් නිසා මානසිකව ගොඩක් වැටිලා, මත්ද්‍රව්‍යවලටත් ඇබ…

The Mortuary Assistant (2026) Sinhala Subtitles

ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ රිලීස් වුණු සුපිරිම Horror ෆිල්ම් එකක් ගැන විස්තරයක්. වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ.  රෙබෙකා  අතීතයේ වුණු කටුක සිදුවීම් වගයක් නිසා මානසිකව ගොඩක් වැටිලා, මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලා ඉඳලා අමාරුවෙන් ඒකෙන් ගොඩ ආපු කෙනෙක්. රෙබෙකා අලුතින් මෝචරියක ට්‍රේනින් එකට යනවා. එයාගේ බොස් තමයි මිස්ටර් රේමන්ඩ් ඩෙල්වර්.  එක දවසක් රෑ ෂිෆ්ට් එකක තනියම වැඩ කර කර ඉද්දි රෙබෙකාට හිතාගන්නවත් බැරි අමුතු, බයහිතෙන අත්දැකීම්වලට මූණ දෙන්න වෙනවා. මළසිරුරු ඇතුළේ ඉන්න යක්ෂයෝ රෙබෙකාගේ අතීතයේ තියෙන අඳුරු රහස් සහ දුර්වලකම් පාවිච්චි කරලා එයාව බය කරලා ඇඟට රිංගන්නයි හදන්නේ. මේ යක්ෂයන්ගෙන් බේරෙන්න නම් රෙබෙකාට යක්ෂයාගේ නම හොයාගෙන, යක්ෂයා ආවේශ වෙලා ඉන්න මළසිරුර හොයාගෙන ඒක පුච්චලා දාන්න වෙනවා. ඒකට එයාට තියෙන්නේ පැය කිහිපයක් විතරයි. ඉතින් රෙබෙකාට මේ යක්ෂයාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? 

The Mortuary Assistant Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

864 downloadsDownload The-Mortuary-Assistant-2026.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Mortuary Assistant Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

864 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Buddhika laKMal

    මේ සබ්එකට තෑන්ක්ස් මචං

  2. Jeewana Lakshan

    ස්තූතියි සහෝදරයා.

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි.