Scary Movie 6 (2026) Sinhala Subtitles කොහොමද රත්තරන් යාළුවනේ! ඔන්න ඉතින් අද මම කලින් පොරොන්දු වුණා වගේම ඉක්මනින්ම මේ ෆිල්ම් එකටත් උපසිරැසිය අරගෙන ආවා. මීට කලින් ෆිල්ම් 5ක් රිලීස් වෙලා තියෙනවා, නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒ ෆිල්ම් ටිකත් බලලා එන්න කියලා මතක් කරනවා. අඩුම තරමේ පළවෙනි ෆිල්ම් එකවත් බලන්න ක…

කොහොමද රත්තරන් යාළුවනේ! ඔන්න ඉතින් අද මම කලින් පොරොන්දු වුණා වගේම ඉක්මනින්ම මේ ෆිල්ම් එකටත් උපසිරැසිය අරගෙන ආවා.
මීට කලින් ෆිල්ම් 5ක් රිලීස් වෙලා තියෙනවා, නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒ ෆිල්ම් ටිකත් බලලා එන්න කියලා මතක් කරනවා. අඩුම තරමේ පළවෙනි ෆිල්ම් එකවත් බලන්න කියලා මම යෝජනා කරනවා.
දැනට රිලීස් වෙලා තියෙන ෆිල්ම් ටික පහළින් දාන්නම්:
⦁ Scary Movie (2000)
⦁ Scary Movie 2 (2001)
⦁ Scary Movie 3 (2003)
⦁ Scary Movie 4 (2006)
⦁ Scary Movie 5 (2013)
අවුරුදු ගාණකට පස්සේ Wayans සහෝදරයෝ ආයෙත් එකතු වෙලා හදපු මේ අලුත්ම ෆිල්ම් එකෙන් නූතන Horror ෆිල්ම්ස් වගේම Pop Culture එකේ ලොකු කලබලයක් කරපු සිදුවීම් පට්ටම විදිහට උපහාසයට ලක් කරලා තියෙනවා. මේ ෆිල්ම් එකත් කලින් ටික වගේම බඩ පැලෙනකන් හිනාවෙවී බලන්න පුළුවන්.
මේ පාර ෆිල්ම් එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි පරණ ඔරිජිනල් කාස්ට් එක නැවතත් එකතු වීම සහ තවත් සුපිරි නළු නිළියන් පිරිසක් කැමියෝ (Cameo) චරිත වලින් දැකගන්න ලැබෙන එකයි.
ප්‍රධාන නළු නිළියන් විදිහට Anna Faris, Regina Hall, Marlon Wayans, Shawn Wayans ව අපිට බලාගන්න පුළුවන්.
ප්‍රධාන නළු නිළියන් 👇

තවත් Dave Sheridan, Jon Abrahams, Lochlyn Munro, Cheri Oteri, Chris Elliott වැනි කලින් ෆිල්ම් වල හිටපු නළු නිළියන් එකතු වෙලා තියෙනවා.
සුපුරුදු පැරණී නළු නිළියන් 👇

අලුතින් එකතු වූ නළු නිළියන් සහ කැමියෝස් විදිහට Damon Wayans Jr., Kim Wayans, Heidi Gardner, Kenan Thompson, Teyana Taylor, Anthony Anderson & Shaquille O’Neal, Carmen Electra යන අයව අපිට බලාගන්න පුළුවන්.
කතාව පැත්තට හැරුණොත්… අවුරුදු 26 ක කාලයක් ගෙවිලා දැන් සින්ඩිට ළමයි දෙන්නෙක් ඉන්නවා. කතාව පටන් ගන්නේ සින්ඩිගේ බාල දුවට මාස්ක් එකක් දාගත්ත මිනීමරුවෙක් ඇවිත් පිහියකින් අනින සීන් එකකින්. මේක දැනගත්ත ලොකු දුව සින්ඩිව හම්බවෙන්න යනවා. මෙතැනදි සින්ඩිට දැනගන්න ලැබෙනවා එයාලා කලින් මුහුණ දීපු මිනීමරුවා ආපහු ඇවිත් කියලා. ඊටපස්සේ සින්ඩි එයාගේ කලින් යාළුවෝ තුන් දෙනාත් එක්ක එකතු වෙලා මේ මිනීමරුවට දෙන ගේම තමයි මේ කතාවේ වෙන්නේ.
එහෙනම් කතාව බලන්නකෝ. මම ගිහින් එන්නම්, ටටා බායි!
Scary Movie (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි EXTENDED WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
684 downloadsDownload Scary-Movie-6-2026-1.zip133 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් මදුකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-04-26
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Scary Movie 6 Sinhala Subtitles
Subtitles by
සචින් මදුකාන්ත
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Scary Movie 5 (2013) Sinhala Sub
- #Scary Movie 5 (2013) Sinhala Subtitles
- #Scary Movie 5 Sinhala Sub
- #Scary Movie 5 Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සචින් මදුකාන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Yasiru
Buddhika laKMal
සබ් එකට ස්තූතියි සහෝ
Nimesh Darshana
sub ekata thanks bro!❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks for the sub