Watch Trailer

The Mountain Between Us (2017) Sinhala Subtitles | පවුරක් නිසා බැඳි දෙහදක්…. [සිංහල උපසිරැසි සමඟ]

මම…. බෙන්… ඔව් මම ශල්‍ය වෛද්‍ය වරයෙක්. මම මේ හදන්නේ හෙට දීලා තියෙන ශල්‍යකර්මයක් වෙනුවෙන් හදිසියේ ඩෙන්වර් වලට යන්න. එත් කරුමෙක මහත කොහේදෝ නැති කුණාටුවක් පරහට හිටලා මට එහෙට යන්න විදිහක් නැහැ. මේකෙන් අසරණ වෙන්නේ අසරණ පොඩි කොලු පැටියෙක්. වෙනත් ගුවන් තොටුපලක බැහැල හරි මට හෙට වෙනකොට ඩෙන්වර් වලට යන්න ඕනේ.…

මම….

බෙන්… ඔව් මම ශල්‍ය වෛද්‍ය වරයෙක්. මම මේ හදන්නේ හෙට දීලා තියෙන ශල්‍යකර්මයක් වෙනුවෙන් හදිසියේ ඩෙන්වර් වලට යන්න. එත් කරුමෙක මහත කොහේදෝ නැති කුණාටුවක් පරහට හිටලා මට එහෙට යන්න විදිහක් නැහැ. මේකෙන් අසරණ වෙන්නේ අසරණ පොඩි කොලු පැටියෙක්. වෙනත් ගුවන් තොටුපලක බැහැල හරි මට හෙට වෙනකොට ඩෙන්වර් වලට යන්න ඕනේ. වෛද්‍ය වරයෙක් හැටියට මගේ ගමන මතයි ඒ ජීවිතය රැඳිලා තියෙන්නේ. ඉතින් මේ ගමන මට වඩා ඒ ජිවිතයට වැදගත්… ඒ ගැන හිතන කොට තමයි මට ඇය කතා කරන්නේ…

සර්… ඔයාටයි මටයි තියෙන්නේ එකම ගැටලුව. මටත් ඩෙන්වර් වලට යන්න ඕනේ. එත් මේ ප්‍රශ්නය නිසා යන්න විදිහක් නැහැ. යන්න අඩු තරමේ කුලියට ගන්න වාහනයක් වත් ඉතුරු වෙලා නැහැ. එවෙලේදී තමයි ඇය මට මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ….

එතකොට ඇය….

ඇලෙක්ස්… ඔව් එයා ඡායා රූප ශිල්පිණියක්. යුධ වාතාවරණ ඇති ප්‍රදේශ වලට ගොස් ගාඩියන් පුවත් පත වෙනුවෙන් යුධ කලාප වල ඡායාරූප ලබා ගන්න එක තමයි ඇගේ රැකියාව. එයාටත් මට වගේම ඩෙන්වර් වලට යන්න ලොකු හදිස්සියක් තිබුනේ. වෙන මොකුත් නෙමේ ඇයගේ විවාහ ගිවිස ගැනීම යෙදිලා තියෙන්නේ හෙට. මට වගේම ඇයටත් මේ ගමන ගොඩක් වැදගත් එකක්.

ඉතින් අපි දෙන්නටම හෙට ඩෙන්වර් ගුවන් තොටුපලට යන්න මොකක් හෝ විකල්පයක් අවශ්‍යමයි. ඉතින් මට ඇලෙක්ස්ගේ මේ යෝජනාවට කැමති වෙනවා ඇරෙන්න වෙන බලාපොරොත්තු තියන්න පුළුවන් විකල්පයක් නැහැ.

මොකද්ද මේ යෝජනාව ඒ තමයි ඔබට ලැබෙන ඉඟිය. මේ පොඩි හැඳින්වීමක් කලේ අපි කවුරුත් දන්නා ටයිටැනික් නිළිය හෙවත් Kate WIinslet සහ තෝර් චිත්‍රපටයේ හෙමින්ඩාල් චරිතයෙන් අපට සමීප වූ Idris Elba රංගන දායකත්වය සපයන The Mountain Between Us (2017) චිත්‍රපටය ගැනයි. චිත්‍රපටය ගැන මීට වඩා විස්තරයක් නම් කරන්නේ නැහැ. එත් ආදරය කියන දේ ඇති වෙන්න වෙලාවක් කලාවක් නැති උනත් ඇත්තටම හදවතට දැනෙන ආදරේ කවදා කෙසේ ඇති උනත් පවුරකටත් වඩා ශක්තිමත් කියලා චිත්‍රපටය අවසානයේ ඔයාලට දැනේවි. එහෙනම් Imdb අගය 6.3 වූ මෙම චිත්‍රපටය බලන්න කියල හැමෝටම ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්.හැමෝටම ජයෙන් ජය!

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR පිටපත් සඳහා  අදාළ වේ.

7,899 downloadsDownload The-Mountain-Between-Us-2017.zip35 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

7,899 downloadsDownload Subtitles35 KB

50 comments

  1. Soori

    බාගත්තා.
    “එත් ආදරය කියන දේ ඇති වෙන්න වෙලාවක් කලාවක් නැති උනත් ඇත්තටම හදවතට දැනෙන ආදරේ කවදා කෙසේ ඇති උනත් පවුරකටත් වඩා ශක්තිමත් කියලා චිත්‍රපටය අවසානයේ ඔයාලට දැනේවි.“

    බොහොම ස්තුතියි හසන්ත සහො උපසිරැසියට...!!

  2. dush

    ela ela

  3. Helili

    නියමයි. උපසිරැසියට තුති අයියන්ඩි.

  4. dinindu jagoda

    සහෝ ඔබතුමාට ගොඩක් පින්. බොහෝම ස්තූතියි මේ sub එකට. පුලුවන්නම් mother 2017 කියන film එකටත් sub දෙන්න පුලුවන්නම්. ඒකත් පට්ට film එකක්.

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. මයුර

    ලීප් ඉයර් වගේ එකක්ද? අනිවා බැලිල්ලක් තමා ඉතින්. බොහොම තුති සබට.

  7. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  8. lakmal

    නියමයි. උපසිරැසියට තුති අයියන්ඩි.

  9. නිරෝෂ්

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා !

  10. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ...!!
    ජයෙන් ජයම වේවා...!!

  11. Dush

    BR පිටපත් යමු BR Rip ද? කරැනාකරල ඒ ගැන සටහනක් යොදන්න.

    1. හසන්ත

      ඩවුන්ලෝඩ් කරන්න කලින් ඊට උඩ තියෙන වාක්‍ය කියෙව්වා නම් මේ කමෙන්ට් එක දාන්න උවමන වෙන්නේ නැහැ.

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Chanuka

    ela bro

  14. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    මම බැලුවා. බොහොම ලස්සන ආදර කතාවක් තියෙන චිත්‍රපටයක්.
    සබ් එකත් එලකිරි.
    ජයෙන් ජය...

  15. S. jayaseekara

    thnx bro.ෆිල්ම් එක download කරගෙන හිටියෙ බලන්න.
    දැනට කරන phantom halo 2014 කරල,කවුරුවත් බාර අරගෙන නැත්නම් මෙකේ සබ් එක කරන්න හිටියෙ.
    thnx again.

  16. Muditha

    thank you sub akata broooo.

  17. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  18. viraj

    sub ekata thanks aiye.. jaya wewa!!

  19. Rajitha

    Thanks machan..........jayawewa.........>>>!

  20. madhuka

    ඇත්තටම හසන්ත සහෝ, සහෝගේ සබ් එක යොදලා සකස් කරන ලද DVD එක විකිණීමෙන් ඔබටත් එයින් මෙහි ප්‍රතිලාභයක් තිබෙනවද? එසේ ලැබෙනවා නම් කිසි ප්‍රශ්නයක් නොමැත.

    1. හසන්ත

      එතකොට මගේ සබ් එකම අරගෙන වෙන අය විකිණුවම මට ප්‍රති ලාභයක් එන්නේ නැති එක කමක් නෑද? බයිස්කෝප් එකේ සබ් බයිස්කෝප් එකෙන් මුලින් නොමිලේ දීලා පස්සේ විකුණුවම හොඳ නැහැද? මේවා අහන්න ඕනේ ප්‍රශ්න නෙමේ සහෝ. ඔයාලට නොමිලේ උපසිරස දීල තමයි මේක DVD එකකට යනවා නම් යන්නේ. DVD විකුණන අයට නම් මේක බඩට වදින පහරක්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ.

      මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. මගේ සබ් එකකින් සයිට් එකට ප්‍රතිලාභයක් එනවා නම් ඒකට මම ගොඩක් කැමති. මම මේක කරන්නේ ආත්ම තෘප්තියට මිසක් මට ඒකෙන් ලැබෙන ආදායම මට වැදගත් නැහැ. ඒක සයිට් එකට ලැබුනාවේ. අනික් උපසිරැසිකරුවන්ට මේකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා. අවශ්‍ය අයට ඒක ලබා ගන්න පුළුවන්. එකේ අයවැය වාර්තා අදාළ උපසිරැසිකරන අයට ලැබෙනවා. මම හිතන්නේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති කියල හිතනවා.

  21. madhuka

    සබ් එකට ස්තුතියි

  22. asitha

    elama saho thanks

  23. wiki

    Thanks

  24. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  25. Dhammika prasad

    Thanks elama

  26. Isuru

    Thanks මචන්…......

  27. Ravindu Rukshan

    thx

  28. Dulanga

    Thanks

  29. nirodha uthpala

    Lipiyalle my pahara vage down karannama venava thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  30. thili

    aiye sub eka ganna bane.kawruhari plz ewanakooo

  31. අබා

    කාලෙකින් හසන්තහේ උපසිරසියක් බලන්නේ...ජය....!

  32. shasith sandaruwan

    බොහොම ස්තූතියි හසා අයියේ උපසිරැසියට..
    ඔයාගේ සබ් ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ නේ.. :P
    සුපිරියට ඇති.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Tharangani

    thanx

  35. Lushan Kuruppu

    හිම කන්දක්ද? සිතිවිලි කන්දක්ද?!
    ලස්සන ෆිලුමක්. බොහෝම ස්තූතියි අයියා!

  36. Gathsara Umesh

    Bhooom sthuthiui...

  37. kelum5

    good sinhala subtitles and thank you.....................

  38. DilZ

    thnx 4 sub

  39. Chandika Fdo

    Ela patta Salaruwakne sub ekta thanks shaho

  40. aks

    thanks...

  41. Sajith Chathuranga Wijekoon

    Thanks.

  42. chinthaka_priyadrshana

    Thank u very much broooooooooo

  43. gayanmagee

    thanks

  44. rishan_1

    Thank u very much

  45. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  46. nimal dissanayake

    හිමේ සීතල දුරු කරවන
    මිනිස්කමේ උණුසුම මනාව දනවන
    චමත්කාර ෆිලුමකට
    ඔබිනා සබ්ස් සපයා
    රසික අප පිනවීම වෙනුවෙන්
    ගොඩක් ස්තුතියි
    හසන්ත!

  47. melinda

    thank you

  48. Hiran Eranda

    Thanks For sub