Watch Trailer

The Negotiator (1998) | යුක්තිය උදෙසා…

මගේ තුන්වන ලිපියෙන් ඔයාලට කියන ෆිල්ම් එක IMDB 7.2 අගයක් ගත්ත ක්‍රියාදාම සහ අපරාධ ඝනයේ ෆිල්ම් එකක්.Gary Gray අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ Samuel L. Jackson,ඔහු නමින් Danny Roman,ඉහල පෙලේ පොලිස් නිලධාරියෙක්.ප්‍රාණ ඇපකාරයන් මුදා ගැනීමේ සංසන්ධිකයෙක් (negotiator).චිකාගෝ පොලිසියේ ඔහ…

මගේ තුන්වන ලිපියෙන් ඔයාලට කියන ෆිල්ම් එක IMDB 7.2 අගයක් ගත්ත ක්‍රියාදාම සහ අපරාධ ඝනයේ ෆිල්ම් එකක්.Gary Gray අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ Samuel L. Jackson,ඔහු නමින් Danny Roman,ඉහල පෙලේ පොලිස් නිලධාරියෙක්.ප්‍රාණ ඇපකාරයන් මුදා ගැනීමේ සංසන්ධිකයෙක් (negotiator).චිකාගෝ පොලිසියේ ඔහු නම් දරා තියෙන්නෙ ඉතා අවදානම් ලෙස තමුනුත් ප්‍රාණ ඇපකරුවෙක් වෙලා සියලු ඇපකාරයන් මුදා ගන්නා දක්ෂ නිළධාරියෙක් හැටියට.අපි ගොඩක් වෙලාවට හිතන්නේ ප්‍රාණ ඇපකරයෝ තියාගන්නෙ වැරදිකාරයො,ත්‍රස්තවාදීන් කියලනේ.ඒත් තමන්ගෙ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න එඩිතර පොලිස් නිළදාරියෙක් ප්‍රාණ ඇපකරයෝ පාවිච්චි කරල,අන්ත්මේදී ප්‍රාණ ඇපකරුවොත් උදවු කරන දුර්ලභ කතාවක් මේක.

ෆිල්ම් එක පටන් ගන්නේ Danny සාර්ථකව කරන මෙහෙයුමක් එක්ක.එදා රාත්‍රියේ Dannyගෙ සහයක Nathanව නන්නාදුනන්නෙක් ඝාතනය කරනවා.පසුව Dannyව අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම් කෙරෙන්නේ නිරපරාදේ වරදකරු කරමින්.මේ කුමන්ත්‍රණය සොයන්න ඔහු චිකාගෝ අභ්‍යන්තර කටයුතු අංශයට කඩා වදිනවා.චිකාගෝ පොලිසියේ අබාදිත අරමුදලේ වංචාවක් නිසා Nathanව මරා ඇති අතර ඔහු ඒ ගැන විමර්ශනය කර තිබෙනවා.අභ්‍යන්තර කටයුතු අංශයේ සේවකයන් ප්‍රාණ ඇපයට ගෙන කුමන්ත්‍රණය හෙලිකරගන්නා ආකාරය කුතුහලයෙන් පිරි ජවනිකාවක්.තවත් සංසන්ධිකයෙක්,Chris Sabian මේ අවුල විසදන්න Danny ඉල්ලා සිටිනවා.කොච්චරද කියනවනම් මේකට FBI,SWAT සහ  Eagles ඔක්කොම යොදාගන්නවා Danny ව ඝාතනය කර ප්‍රශ්නය විසදීමට.දැන් කොතනත් කරන ක්‍රමයනේ ඒක.

Danny Roman කතාවට විතරක් නෙමේ සටනට සහ උපක්‍රම වලටත් දක්ෂයි.අවසානයේ Danny සහ Sabian  එකතුව වරදකරු සොයාගන්නවා හැබයි කිසිම කෙනෙක්ව නොමරා.

ෆිල්ම් ඒක බැලුවම හිතේවි ලංකාවෙත් මේවගේ නිලදාරීන් හිටියනම් කොච්චර හොඳද කියල.

ලිපිය – Roxxxer (කසුන් චර්ය)

38 comments

  1. chathura

    onna banna demma.tkz..sahoo..

  2. කේ. යූ. ජී. උදාර

    thanks machan.

  3. M.D.A Pradeep (අමිල මනනදේව)

    එළ කථාවක් වගේ මම දැන් බාන්නයි යන්නේ.
    ස්තුතියි සහෝ

  4. mohan

    ඔන්න එහෙනම් බෑවා… ස්තුතියි

  5. Ashoka

    meka supiri movie ekak. Thanks

  6. Arjuna

    Thanx

  7. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    hmm patta ekak wage. banna damma math. yawewa..

    ahinsaka hithne.... :D

  8. Madushanka Gamage

    Thanks machoooo maath baanna daanna yanne :) :)

  9. විකියා

    මේක මැක්සා බයිස්කෝප් එක :) හැමෝම බලන්න අනිවා...
    ඉස්තූතියි සහෝ...!

  10. Chami

    Thanx bro

  11. Tharanga Darshana Ekanayaka

    ඔන්න බාන්න දැම්මා......

  12. Shashi Fernando

    ela hodai kiyala hitenawa, ath banna nikam kammali wage

  13. AL1717

    Ela Ela Menna Films
    Meka Thawa Tikakin Mata Mized Wenawa

    Thanks Machan Me Filma Eka Gena kiwwata

    onna Bewena Danawa

    Jaya Wewaa

  14. Harshika

    check my blog.... Easy way to downoad this...

  15. Edgar

    Meka ma langa thiyenawa eth thama baluwe na.Balala comment ekak dannam.

  16. nimantha

    එල මචො... මම මේ බාමින් පවතිනවා

  17. Nishantha

    සිංහල නැති නිසා බාන්න ටිකක් කම්මැලියි. පස්සෙ බලමු.
    Thanx

  18. Sha

    Ela ela thankzzzzzzzz film 1a dunnata :) Onna danawa down wenna :D

  19. රාම් රාජ්

    ස්තූතියි

  20. rajitha

    SUPIRI film eka....
    thanks

  21. Akalanka Yapa

    ස්තූතියි

  22. Niranjan

    Thnaks Film ekata

  23. chamila

    Thanks......

  24. Air Bender

    ela ela machan,,,downloading,, :)

  25. Anonymous

    thanks machooo...

  26. lah

    thanx macho...

  27. binz

    pattama patta film 1kk mara katawk tiyene.....

  28. Anonymous

    Mat ganna tamai hadanne Yalu

  29. Uraj Deemantha

    මේවා බාගන්න වේගෙන්ම බලන්න තමා වෙලාවක් නැත්තේ..... :)

  30. amilaub40

    machan sirawatama menna films ..thawa podden meka miss wenawa mattath..patta film eka..thank you so much macho......

  31. පහන් තාරක

    මේ ‍ෆිල්ම් එක ගත්තේ දාපු දවසෙමයි ඒත් අරගෙන සේව් කරපු තැන කොහෙද කියලා හොයාගන්න බැරි උනා :D ඒත් අද හම්බුනා ඒ නිසා බැලුවා. Maxxa බයිස්කෝප් එක මේක නම්.

  32. posa

    siraama film ekak meka. niyamai. thaks macho.

  33. prab

    පට්ටනේ

  34. tharindudoo

    aniva baanavaa,
    sub danna mahansi unata godaak sthuuthiyi api venuven,
    thava duratath vade karanna,
    jaya wevaaaa!

  35. රාම් රාජ්

    thank

  36. Shi

    wow 1 of the best fils i'v ever watched . tnx

  37. JT

    ko sub eka ?

  38. deev

    ko sub eke link eka