ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් කාලෙකට පස්සේ චිත්‍රපටියක උපසිරසියක් අරගෙන ආවා. ඇත්තටම චිත්‍රපටිය නම් බොහෝ කලක් තිස්සේ පැමිණීමට නියමිතව තිබිලා අපිට ලැබුන එකක් නේ. අපිට නරබන්නට ලැබුන මාවල් කොමික් ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් තමා මේ. හැබැයි මෙහි සහ වල මාවල් කොමික් චරිත අතර පැහැදිලි වෙනස් කම් කීපයක්…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් කාලෙකට පස්සේ චිත්‍රපටියක උපසිරසියක් අරගෙන ආවා. ඇත්තටම චිත්‍රපටිය නම් බොහෝ කලක් තිස්සේ පැමිණීමට නියමිතව තිබිලා අපිට ලැබුන එකක් නේ. අපිට නරබන්නට ලැබුන මාවල් කොමික් ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් තමා මේ. හැබැයි මෙහි සහ වල මාවල් කොමික් චරිත අතර පැහැදිලි වෙනස් කම් කීපයක්ම තියෙනවා. ඔයාලට චිත්‍රපයට බැලුවම ඒක තේරුම් ගන්න හැකි වේවි.
අපි කෙටියෙන් බලමු මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන මාවල් චරිත ටික.
Wolfsbane
ඇත්තටම මෙයා අපි දන්නා නරවෘකයා වගේ. අවශ්‍ය මොහොතක වෘකයෙක් වෙන්න හැකියාව තියෙනවා මෙයාට. ආගමික භක්තිය උපරිමෙන් තියෙන වගේම ඊට බියක් දක්වන චරිතයක්. නමුත් සැබෑ කොමික් වල මිට වඩා වෙනස් කමක් දකින්න ලැබෙනවා
Magik
රුසියානු සම්බවයක් ඇති විපරිතයෙක්. අවකාශ හරහා ගමන් කිරීමට හැකියාව තියනවා. කොමික් තුල ඇයට ලොක් හිඩ් කියන මැජික් මකරෙක්ගේ උදව් ලැබෙනවා. මෙම ෆිල්ම් එකේ තත්වය ටිකක් වෙනස්. ඔයාලට බැලුවම තේරේවි.
Cannonball
මාවල් කොමික් චරිතය හා ටිකක් හෝ සමානව චිත්‍රපටියේ දකින්න ලැබෙන එකම කොමික් චරිතය කැනන් බෝල් ද මන්දා. කාල තුවක්කු උණ්ඩයක් වගේ විනාශයක් කරන්න මෙයාට හැකියි.
Dr. Cecilia Reyes
මාවල් කොමික් තුල තමා වටා ආරක්‍ෂිත පද්දතියක් තබාගෙන සිටින මානසික වෛද්‍යවරියක් තමා මේ.
Dani Moonstar නොහොත් Mirage
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා මේ. ප්‍රතිවාදියාගේ මනසේ මැවෙන සිතුවිලි ඔහුට හෝ ඇයට එරෙහිව හෝ පක්ෂව යොදාගන්න හැකියාව තියෙනවා මෙයාට. මාවල් කොමික් තුල නම් තෝර් ගේ රටේ වැල්කරි එක්ක එහෙම වික්‍රමාන්විත ක්‍රියාන්විත ගැන කතන්දර තියෙනවා. නමුත් මෙම චිත්‍රපටයේ නම් චරිතය බොහෝ වෙනස්.
Sunspot
මෙයාට සුර්ය ශක්තිය උරාගෙන ඒවා ශක්තිය බවට පත්කරගන්න මාවල් කොමික් තුල හැකියාව තියෙනවා. මෙම චිත්‍රපටයේ නම් එයාගේ හැකියාවන් ටිකක් වෙනස්.
ඉතින් ඔයාලට පේනවා මම ප්‍රධාන චරිත පහ ගැනම කල පැහැදිලි කිරීම් වලින් කියල තියෙනවා සැබෑ මාවල් චරිත වලට වඩා යම් වෙනස් කමක් චිත්‍රපටයේ දකින්නට තියෙනවා කියල. ඒවා ඔයාලට චිත්‍රපටය බැලුවම තේරුම් ගන්න හැකියි. ඒවා කියන්න ගියොත් චිත්‍රපටය සොපොයිල් වේවි. ඒවගේම මාවල් චරිතයේ ලක්ෂණ ගැන පැහැදිලි කිරීමත් අනවශ්‍යයි. චිත්‍රපටයේ චරිත හා සමාන නොවෙන නිසා. පසුව බයිස්කෝප් මන්සලේ ලිපියකින් ඒවා පැහැදිලි කරන්න බලමු.
ඔන්න එහෙනම් IMDb අගය 5.5 පමණ වන මෙම සුපිරි වීර චිත්‍රපයට බලන්න මම ආරාධනා කරනවා. Action, Horror, Sci-Fi කාණ්ඩයේ චිත්රපයටක් වන මේක PG 13 කාණ්ඩයේ කියල කියන්න ඕන. එහෙනම් ඉඅස විඳින්න චිත්‍රපටය. ඉක්මනින්ම වෙනත් චිත්‍රපටයකින් හමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලත් කියන්න ඕන.
ගිහින් එන්නම්. බුදු සරණයි….
“අපේ හිතේ හොඳ සහ නරක දෙකම තියෙනවා. අපි ඉස්මතුවෙන්න දෙන්නේ එයින් මොන හැඟීමද, අන්න ඒ හැඟීම තමා ඔයා නිරුපනය කරන්නේ. ඔයාගේ ජිවිතයට බලපාන්නේ. එම සිතුවිල්ල කුමක්ද තීරණයේ අයිතිය හිමිවන්නේත් ඔයාටමයි.”
— මෙම චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩය ඒකයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
19,715 downloadsDownload The-New-Mutants-2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
54 comments
sachintha
RuwanLakshan93
බොහෝම ස්තුතියි සහෝ... මේක එනකල් බලාගෙන හිටියේ. ජය වේවා!!!!
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
chanu mikhail
thank u
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Maduranga Perera
Thanks for sub.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
geeganagamage
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
Anonymous
උපසිරැසියට තුති !
Dewadithya
Thanks for sub!
Sanjeewa2010
Thnxxxxxx
Anonymous
ඉස්තූතියි ❤️
Shaggy
Thank you very much
Sahan Gayantha
Thank a lot saho sub ekata
Nelson Rodrigo
Good work friend, thanks for the sub
RansH
ඇගිලි ගැන ගැන හිටියෙ මේකෙ බ්ලූරෙ කොපියක් එනකන්,,, එලම බ්‍රෝ❤️
Klaus
Thanks for the sub,
Anonymous
superb job
:)gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Tharindu
Thank you bro
සංජය ලක්මාල් ලියනගේ
බොහොම ස්තූතියි සහෝදරයා....ජය වේවා...!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Pramukmili
Thanx bro.........................
Hasitha Madush
සබ් එකට ස්තූතියි සහෝ..ෆිලුම නම් පට්ට අවුල් මගුලෙ feminism,homosexuality රිංගවලා...
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
tv malli
tnx bn sub ekata
Nimesh
Thanks, may the davil take you 2 eke sub denna ko
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
D.Chamara
බොහොම ස්තූතියි .... !
චතුර
නියමයි..දෙවෙනි කොටසක් අනිවා
damith
thanks bro. jaya wewa...!!!
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
එනකම් බලන් හිටියේ....
මේ අවුරුද්දේ Marvel කියලා මේක විතරයි බලන්න තියෙන්නේ...සාරංග ජේ. ලියනගම
Thanks
Lasantha
Elaaa
dasun
mek X wen Series eke ekk nemeda bro
Anonymous
Subata thanks......
Sahan randunu
Thanks bro
kevin D...
Thanks...
lakshan
thanks .....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
raviz
Thank you very much....!
YasasPerera
thanks
Bruce
Thanx Sub ekata,.
Yashashsri
Thanks brother
SmartBoy SL
thanks a lot bro.... keep it up...
Nishan S. Ariyarathna
thanks
Meshak (wolverine)
sub ekata thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The New Mutants (2020) Sinhala Subtitles | ශක්තිය හඳුනා ගනිමින්….. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/the-new-mutants-2020.jpg)
සිංහල උපසිරැසියට ස්තූතියි