Watch Trailer

The Next Three Days (2010) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් ඕනෑම දෙයක්…[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම කැමතිම නළුවෙකු රඟන තවත් හොඳ බයිස්කෝපයක්. Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි…

මෙන්න මම කැමතිම නළුවෙකු රඟන තවත් හොඳ බයිස්කෝපයක්. Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි. ඇයගේ ආදරය සහ තම පවුල වෙනුවෙන් මිනිසෙකුට කළ නොහැක්කේ කුමක්ද? බයිස්කෝපය ඇරඹි මොහොතේ පටන් ආසනයේ කෙරවලට වී අයාගත් මුව ඇතිව බැලිය හැකි මෙහි කථාව සැකැවින් මෙසේය.

ලාරා බ්‍රෙනන් යනු පාසැල් ගුරුවරයෙකු වන ජෝන් බ්‍රෙනන් ගේ ආදරණීය සොඳුරියයි. ඇය නොකළ මිනීමැරුමකට සිරගත වන්නීය. සියළු සාක්ෂි ඇයට විරුද්ධව ගොනු වෙයි. ජෝන් ඇයව බේරා ගැනීමට හැකි උපරිමයෙන් උත්සහ දැරුවත් එය සපල නොවේ. ඔවුනගේ පුතුනුවන් මවගේ වෙන්වීමෙන් මහත් කම්පනයට පත්වේ. ජෝන් තමුන්ගේ ආදරය සහ පවුල රැක ගැන්ම වෙනුවෙන් සමාජ වගකීම් පසෙක තබයි. හේ ඇයව සිරෙන් මුදා ගැනීමේ මෙහෙයුම අරඹයි. එම වික්‍රමය ඔබත් නරඹන්න.

මෙය 2008 වසරේදී තිරගත වූ ප්‍රංශ බයිස්කෝපයක් වන Pour Elle (Anything for Her) හි අනුසාරයෙන් තනන ලද්දක් වුවද පෝල් හගිස් (Paul Haggis) ගේ අපූර්ව අදියුරුවම මෙය එවැන්නක් බව අමතක කරලයි. සුරූපී එළිසබෙත් බෑන්ක්ස් ගේ රංගනය ගැනත් නොකීවොත් හොඳ නැහැ නොවැ. ඒ වගේම තමයි Liam Neeson රඟන කුඩා කොටස ඔහු ඒ තුල පවා ඔහුගේ ලකුණ තැබීමට සමත් වෙයි. ඉතිං හැමෝම මෙය බලලා සතුටු වෙන්න කියා ඉල්ලා සිටිනවා. කුඩා සිප ගැනීම් දසුන් කිහිපයක් හැරුණු කොට ළමයෙකු සමඟ නොබැලිය හැකි දසුන් මෙහි අඩංගුව නැහැ. ඒ නිසා පවුල පිටින්ම බලන්නත් පුළුවන්. ඔබ විවාහක නම් මෙය පෙන්වා ඔබත් මේ තරම් ම සොඳුරියට ආදරය බව පවසන්න. කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

121 comments

  1. Lasantha

    Thank you !!!

  2. max

    Thanks sahoo...!!! 350 mb copiyak dunnata godak pin....!!!

  3. Ks

    Ada mama second,,,,,,elakiri.....onnabaanna damma.....Tx

  4. JMLR

    Thank U Very Much..

  5. Gayan

    Udenma banna patan gaththa Thanks........

  6. Rumesh

    patta patta!!!! meka denkam thamai balan indiye

  7. Gayan

    Ks oya third

  8. තීර්ථ යාත්‍රිකයා

    707 කොපියෙ ටොරන්ට් එක ලෝඩ් වෙන්නෙ නෑනෙ.
    මම ඒ හින්දා 350 බාන්ඩ දැම්මා

  9. චරිත

    707 කොපිය බාන්න බෑ. පොඩ්ඩක් බලනවද?

  10. raween shamal

    thanks

  11. Viraj

    බොහොමත්ම ස්තූතියි වා. මු. සිංහල උපසිරැසි අප වෙනුවෙන් මහන්සි වී දුන්නාට. 707MB කොපිය නම් වැඩ ‍කළේ නැහැ. 350MB බලන්නම්. මෙවැනි සිංහල උපසිරැසි තව තවත් දෙන්නට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!

    1. වාසල

      707MB ටොරන්ට් එක අප්ඩේට් කලා....

  12. පොතේ ගුරා

    බාන්න දැම්ම..තැන්කූ නිලන්ත සහෝ..

  13. lasa

    බොහොම ස්තූතීයි! ජය වේවා!

  14. $uvin

    thanx machoo...
    meka baala mama sinhala sub daai kiyala nobala hitiya....
    ada raama balanawa meka... :D

  15. Shali

    Sha niyamai frnd.thanks ..

  16. sujja

    love story.. thanks mate..

  17. Sameera

    thanks.......

  18. කැනී

    බොහොම ස්තූතියි සහෝ.

  19. chkz

    thnx lokkaaaaaa

  20. arandara

    බොහොම ස්තූතීයි!

  21. roshan

    onna mamath bagaththa thanks aaaaaaaaaaaa................

  22. Dinusha

    oh sinhala sub 1k......thnx macha...

  23. roshan

    thanks aaaaaaaaaa........

  24. SAGARA

    THANKS W.M.

  25. Amila

    එල එල.... ස්තූතියි.

  26. kalana

    aththatama magabyte adu torrent denawata pin. jayawa sub denawata pin.

  27. Sha

    Thankzzzzzzz :)
    Onna damma list 1ta down wenna :) Balalama hoda naraka keyannamko
    Jaya wewa :)

  28. radi

    kiyana widiyatanam kathawa hodai wage balama balamuko,

  29. Mali

    Thanx....

  30. udara

    sinhala sub ekka 350mb copiyak dunnata hugak thanks.

  31. රෙක්ස්

    ඵල ෆිල්ම් ඵකක් වගේ පේන නිසා බාන්න දැම්මා
    Russel crowe ගේ a beautiful mind බලපු කෙනෙක්
    ඉන්නවනම් ඵ් ගැන අදහසක් දක්වන්න පුලුවන්ද?

  32. kavindu

    ඔන්න ගොඩක් ස්තුතියි කිව්වා....

  33. sunanda

    ‍ෆිල්ම් එක කලින් බාගත්තට බලන්න උනෙ නැ.බොහොම ස්තුති නිලන්ත සහො හැමදාම මහන්සි වෙලා සින්හල සබ් දෙනවට....................

  34. wappula

    thank you machan meka mama kalin baluwa

    eth aith balanawa wisthareth maru..

  35. shammi

    bohoma pin jayen jaya.sinhala subs walata thanks

  36. chanaka

    maaaaaath soduriyata aarei
    eth thaaaaama baala ne
    habai kellekuth neee

    heh heeeee

  37. SanathK

    thanks for sinhala sub.
    that's maxa

  38. chana

    niyamai... godk pin machan.. thawa sub danna.. godak thanks 350 torrent ekata..

    movie eka balala comment dannam..

  39. chamila

    bami

  40. champike

    mama meka sathiyakata withara issalla baluwa, maara REALISTIC film ekak. pattama patta

  41. shiwantha

    niyamai...thanx machan :)

  42. Artz

    Sira film eka

  43. dilshan maduranga

    niyameta tibuna lassanai ela.

  44. buwaa

    එල

    ලස්සන කතාවක් වගේ........

  45. ISITHA

    Thanks

  46. cc

    thnak you machn meka sinhala sub ekka balanna asawen hitiyee :)

  47. රොයිලි

    බලනවනම් මෙන්න චිත්‍රපටි!!! හැමෝම බාගෙන බලන්න. උපසිරැසි දාන්න තෝරාගැනීම නම් නියමම තීරණයක් නිලන්ත සහෝ. ස්තූතියි.. :P :P

  48. Fatta

    what a maxxa movie bro. thanx

  49. චන්දන

    සිංහල සබ් තියේනම් මම මෙක ආයිත් බලනවා... maxaa film එක.... බොහොමත්ම ස්තූතියි සහෝ...

  50. Udaya සාලින්ද

    thanks saho sinhala subtitel walata.....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.