අද මම ඔයාලට අරගෙන ආවේ අගෝස්තු මාසේ 27 වෙනිදා තිරගතවීම ආරම්භ කළ චිත්‍රපටියක්. මේක දිනිඳු සහෝදරයා තමයි මේක කරන්න බාර අරගෙන තිබුණේ.ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා සමීර තමයි මේක කරමුද කියල ඇහුවේ. ඉතින් බෑ කියල කොහොමද, නේ? ඉතින් මේ සළරුව දැනට IMDb එකේ 6.5 ක අගයක් හිමිකරගන්න සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක…

අද මම ඔයාලට අරගෙන ආවේ අගෝස්තු මාසේ 27 වෙනිදා තිරගතවීම ආරම්භ කළ චිත්‍රපටියක්. මේක දිනිඳු සහෝදරයා තමයි මේක කරන්න බාර අරගෙන තිබුණේ.ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා සමීර තමයි මේක කරමුද කියල ඇහුවේ. ඉතින් බෑ කියල කොහොමද, නේ?
ඉතින් මේ සළරුව දැනට IMDb එකේ 6.5 ක අගයක් හිමිකරගන්න සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Pierce Brosnan, Luke Bracey, Olga Kurylenko කියන අය.අනිවාර්යෙන්ම කියන්න ඕනේ මේක කුතුහළයෙන් බලන්න පුළුවන්, ක්‍රියාදාම අන්තර්ගත හොඳ චිත්‍රපටියක් බව.ආස හිතෙන්නත් එක්ක කථාව ටිකක් කියන්නම්.
CIA නියෝජිතයන් සහ රුසියානු ජනාධිපතිවරණය එක්ක තමයි මේ චිත්‍රපටිය දිව යන්නේ. ඉතින් මේ ජනාධිපතිවරයා වෙන්න යන කෙනා කලින් හමුදා ජනරාල්වරයෙක්. ඔහු කරන්නේ, ඔහුගේ වැරදි වහගන්න ඔහු ලඟින් ආශ්‍රය කරපු, ඔහුගේ පරණ ජීවිතය ගැන දන්න අයව මරලා දාන එක. ඉතින් ඔහු ගැන හොයන්න ගියපු CIA නියෝජිතවරියක් එතනින් එළියට ගන්න, තවත් CIA උසස් නිලධාරියෙක් දැනට විශ්‍රාම ගිය CIA නිලධාරියෙකුගෙන් උදව් ඉල්ලනවා.ඉතින් මේ උදව් කරන්න පැමිණීමත් එක්ක යටගිය රහස් බොහොමයක් හෙළි වෙනවා.තවත් කියන්න ගියොත් මොන මොනවා කියවෙයිද දන්නේ නෑ, ඒ නිසා මම මෙතනින් නතර වෙනවා. ඔයාලට මේක අරගෙන බැලුවොත් පුළුවන් ඒ මොන වගේ රහස්ද කියල දැනගන්න.
මම පහුගිය සබ් එක දෙනකොට මම ගත්ත තීරණයක් ගැන කිව්වා, ඒත් ඒ තීරණේ වෙනස් කරන්න මම සබ් නොකර හිටි කාලය ඇතුලත සිදුවීම් රාශියක් වුනා. ඒ අතරින් පහුගිය ලිපියේදී අදහස් දක්වපු හැමෝටම විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ.එහෙනම් ගිහින් එන්නම්.
“ඔබ දන්නා හඳුනන තැනැත්තන් ගැන ඔබ දන්නවා යැයි සිතා සිටිනවා විය හැක, නමුත් ඔබ ඇත්ත වශයෙන්ම දැන සිටියේ මොනවාදැයි දැනගන්නා විට, ඔබ ඔවුන් ගැන දැන සිටි දෙයක් නැති බව පසක් වනු ඇත”
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
96D599CE49F4FB270DEBB45877AE6AA8FBCB00A6810 MB (BR) කොපිය මෙතනින් බාගන්න
b97db0f7f4b9d570fd653dba465a6dc912aed41c1.60 GB (BR) කොපිය මෙතනින් බාගන්න
0f27e875c0b91499dfa00b5512d4382179b4a85a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,298 downloadsDownload The-November-Man-2014-BR.zip172 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
58 comments
pathum chathuranga
ශාන් විමුක්ති [විමා]
නියමයි නියමයි
ඔය තියෙන්නේ ගින්දර වගේ
බොහොම ස්තුතියි සබට ඩිලෝ
මගේ වැඩෙත් බලහන් ඉක්මනටම ඈආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
ආයේ මක්කයි, මේ වගේ කතානම් අතාරින්නෙ නැහැ...
වැඩි හරියක්ම මේක ගන්නේ අර යටින්ම දාලා තියෙන වැකිය නිසා...
ඒක හොඳට ඇති බං ෆිල්ම් එක ගන්න,
අපරාධේ උඩින් ලියල තිබුණු එව්වා...
එහෙනම් ඔන්න ගන්නවා හොඳේ...
ජය වේවා..Jack
නියමයි මචෝ.
සුපිරි ෆිලුමනේ.
ස්තුතියි සබ් එකට.Ashain
aniwa ganillak thamai...elz elaz...........
Sam
niyamai sahoo..sub ekata thnkss..elazz...
ලක්ෂාන් නිලංක
ගින්දර එකක්නෙ ඩිලා ගෙනල්ලා තියෙන්නෙ...අනිවා බලනවා...සබට බොහොම තුති...ජය වේවා.....!
Global
Very Thanks Saho. Meka Denakanmai Hitiye..!
Sisira Hegoda
Thanks.
danushka
thaks bro......jaya wewa!!!
czRGsl
Thankssss.... patta film ekak wage...... :) :)
me
Thanks
Kulanjana Maduranga
supiri filumak.me wge 1k nobala kohomada.aniwa banawa.subata thanks DILSHAN saho.ohoma yn.jaya wewa........
දේනුක යශාන්
නියමයි සහෝ!
එලම වැඩක්,ජය වේවා!“චූටී මල්ලි”
“ඔබ දන්නා හඳුනන තැනැත්තන් ගැන ඔබ දන්නවා යැයි සිතා සිටිනවා විය හැක, නමුත් ඔබ ඇත්ත වශයෙන්ම දැන සිටියේ මොනවාදැයි දැනගන්නා විට, ඔබ ඔවුන් ගැන දැන සිටි දෙයක් නැති බව පසක් වනු ඇත”
අම්මප ඇත්ත බන්
දිගටම සබ් දෙමු
සබට තුති
ඔබට ජය..........Tharindu Perera
elazzz ahhh...
patta kathavak vagee...
balanna kamathima typee eke ekak...
thanks machan sub ekatahh..
ara anthimata dala thiyena vakiya nam aththa bn.....රොයිලි
බොහොම ස්තූතියි දිල්ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා එහෙනම්. ජය෴෴ :P :P
සමීර චතුරංග
අපොයි මේ දීලා තියෙන්නේ, නියමයි ඈ. දෙනකම් බලන් උන්නේ? බෝම තුති සබට ඩිලා..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි, අයියේ.
සුපිරි ෆිලුමක් නේ ගෙනල්‍ලා තියෙන්‍නේ.
දිගටම සබ් දෙමු.
සබ් කරන්‍න අවැසි කාලය හා ශක්‍තිය ලැබේවා!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kanthaDLA
Torrent was deleted!................
Niro
පට්ට් පට පට SUPIRI KATHAWAK WAGE THNX SAHOOOOOOOO...MENNA BAWA
indika
thnq :)
kavi
sub denna wechcha mahansiyata godaaaaak sthuthi .god bless !!!!!!!!!!
janaka
thanx
වරුණ රංගජිත් (වරූ)
නියමයි ..නියමයි..
නියම ෆිලුමක් ගෙනල්ලා තියෙන්නේ..
එලම තමයි ආ...
අනිවා බෑමක් තමා ඉතින්..
කවද බලන්න වෙයිදනම් දන්නෑ...
ෆිල්ම් ගොඩක් තියේ බලන්න...
සබට ගොඩක් තෑන්ක්ස්..
තවත් එකක් ඉක්මනටම දෙමු..
ජය.
එල..
බොලදිනිඳු සම්පත්
මාව බේරගත්තට ගොඩක් ස්තූතියි මචං.. ;)
ඒ වගේම උපසිරැසියටත් ගොඩක් ස්තූතියි.
ජයවේවා!!!රවිඳු නිපුන්
ela ela...mekath supiri film ekak wagey..
thanks sahoo sub ekatah!!!Shanu
700MB torrent ek delete karala kiyala msg ek enawa
නුවන්ත දුලාන්
බොහොම තුති සහෝ...!!!
ජයවේවා ඔබට... :) :)Ranga
torrent is deleted
Hasun
Delete kiyala kiyanavane...... :/ :/ :/
Danushka
Torrents Files 2kama delete karala thiyenne.....
සඳුන් ආර් විමලවීර
http://extratorrent.to/torrent_download/28149442/The+Novemb…
මේ ලින්ක් ඒකෙන් බා ගනින් මචන්..
ඒවගේම සබට තුති සහෝ...
denipitiya gunadasa
OK THANK SAHO GOOID ONE
lilan
ok boss,, film num ithin " Baiscope " thama,, jaya wewa,,,
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
shashidil
niyamayi.. macho idiriyata yan....
Lasa
එල එල. තෑන්ක්ස් මචං. මාත් ඔන්න බා ගත්තා.
rock hasi
meke link 2kama wada nahane
Thilina
thaks macho
Ama
ගොඩක් ස්තූතියි සහෝ!!!
දමිත්
කලින් ආපු HD rip එක ගත්තේ නැතුව BRrip එක එනකම් ඉඳලා ඉඳලා
බැරිම තැන ගිය සතියේ ඒක බාගෙන බැලුවා.
මම හිතුවේ BRrip එක එන් නැතිවෙයිද කියලා
මොනව උනත් මෙන්න බෑවා ආයෙත්..ජයෙන් ජය
shaan
thanks bro sub ekata.. good luck..
Silent$
thanx bro !!!!!!!!!!
Dhanushka
Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
charith
awasaneta kiwwa de nam hadawathatama waduna hode....
shereef
“ඔබ දන්නා හඳුනන තැනැත්තන් ගැන ඔබ දන්නවා යැයි සිතා සිටිනවා විය හැක, නමුත් ඔබ ඇත්ත වශයෙන්ම දැන සිටියේ මොනවාදැයි දැනගන්නා විට, ඔබ ඔවුන් ගැන දැන සිටි දෙයක් නැති බව පසක් වනු ඇත”
පසිඳු
ගයාන් රූකාන්ත සොහොයුරාගේ 50 වන උපසිරැස නිර්මාණයට, චලිදු දේශන් සොහොයුරාගේ 150 වන උපසිරැස නිර්මාණයට, නිර්මාණි විජේසිංහ සොහොයුරියගේ 50 වන උපසිරැස නිර්මාණයට, යශෝධ ශ්‍රීමාල් සොහොයුරාගේ 100 වන උපසිරැස නිර්මාණයට, සමීර චතුරංග සොහොයුරාගේ 100 වන උපසිරැස නිර්මාණයට, රොයිලි ප්‍රනාන්දු සොහොයුරාගේ 300 වන උපසිරැස නිර්මාණයට, කවිඳු ගිම්හාන් (පැතුම්) සොහොයුරාගේ 100 වන උපසිරැස නිර්මාණයට, හේවා ලුණුවිලගේ සොහොයුරාගේ 50 වන උපසිරැස නිර්මාණයට, ප්‍රණිත් රණසිංහ සොහොයුරාගේ 100 වන උපසිරැස නිර්මාණයට, MDG සොහොයුරාගේ 150 වන උපසිරැස නිර්මාණයට, ප්‍රණිත් රණසිංහ සොහොයුරාගේ 50 වන උපසිරැස නිර්මාණයට, ස්වර්ණරේඛා සෙව්වන්දි සොහොයුරියගේ 50 වන උපසිරැස නිර්මාණයට,අංජන ඉෂාන් ක්‍රිෂාජ සොහොයුරාගේ 100 වන උපසිරැස නිර්මාණයට, හසන්ත වික්‍රමරත්න සොහොයුරාගේ 150 වන උපසිරැස නිර්මාණයට, ඇතුළු මේ වැඩේට මහන්සි වෙන හැමෝටම මගේ සුබ පැතුම්...
chamika
thanks bro
nidi
Hasantha, godak sthuthii. subs wagema film ekath hondai asawen beluwa. jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හේ හේ මෙන්න තව මරු ෆිල්මියක් ගෙනල්ලා...
නියමයි සහෝ නියමයි.
ඔන්න මම මුලින්ම ගත්තා හොදේ..
ස්තුතියි සබට...
ජය වේවා..