මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම තුන් වෙනි හින්දි චිත්‍රපටය. තුන් වැනි හින්දි චිත්‍රපටය විදියට මම තෝර ගත්තේ ගොඩාක් ජනප්‍රිය උණ ගොඩාක් සර්ථක උණ චිත්‍රපටයක්. මුලින්ම තිරගත උණේ 2003 නේ මැයි 23 වෙනිදා. filmfare සම්මාන, Star Screen සම්මාන, Zee cine සම්මාන, International Indian Film academy සම්ම…

andaaz

මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම තුන් වෙනි හින්දි චිත්‍රපටය. තුන් වැනි හින්දි චිත්‍රපටය විදියට මම තෝර ගත්තේ ගොඩාක් ජනප්‍රිය උණ ගොඩාක් සර්ථක උණ චිත්‍රපටයක්. මුලින්ම තිරගත උණේ 2003 නේ මැයි 23 වෙනිදා. filmfare සම්මාන, Star Screen සම්මාන, Zee cine සම්මාන, International Indian Film academy සම්මාන ගණනාවක් මේ ෆිල්ම් එක දිනා ගෙන තියෙනවා. 2000 වර්ෂයේ විශ්ව රූ රැජින ලෙස කිරුළු පලන් Lara Dutta ගේ පළවෙනි ෆිල්ම් එක මේක. ඒ වගේම 2000 වර්ෂයේ ලෝක රූ රැජින උණ Priyanka Chopra ගෙත් පළවෙනි පලෙනි ෆිල්ම් එක මේක. මේ රුප සුන්දරියො දෙන්නත් එක්ක ප්‍රධාන නළුවා විදියට රගපාන්නෙ Aksey kumar. Nadeem-shravan ගේ සංගීතයෙන් රසවත් උණ මේ චිත්‍රපටයේ ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.

අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. රාජ් (Aksey kumar), කාජල් (Lara Dutta) කියන්නෙ පොඩි කාලේ ඉදලම හොදම හොද යාළුවො. කාජල් පොඩි කාලේ ඉදලම ප්ලේන් වලට පුදුම විදියට ආසයි. ඉතින් රාජ් මෙයාගේ ආශාව නිසාම පයිලට් කෙනෙක් වෙන්න කාජල්ව ටික කාලෙකට දාල යනවා. කාජල් දන් නෑ රාජ් එයාට ආදරෙයි කියලා ,ඒ වගේම පයිලට් කෙනෙක් වෙන්න ගියෙත් එයා නිසා කියලා. රාජ් හිතන් ඉන්නේ පයිලට් කෙනෙක් වෙලා ඇවිත්ම කාජල්ගෙන් අහන්න. ඉතින් රාජ් එහෙම ඇවිත් රාජ්ගේ හිතේ තියෙන් දේ කියන්න කලින්ම කාජල්ගේ හිතේ තියෙන දේ කියනවා. කාජ්ල්ගේ හිතේ ඉන්නේ වෙන කෙනෙක්. එයාව කසාද බදින්න රාජ්ගෙන් අවසර ඉල්ලනවා රාජ් හොදම යාළුවා නිසා,රාජ්ට ඉතින් කරන්න දෙයක් නෑ. දුක හිතේ තියන් අවසර දෙනවා. ඊට පස්සේ රාජ් දුකින් කල් ගත කරනවා. ඒ අතරේ ට්‍රේනින් එකකට රාජ් රට යනවා. එක දවසක් රාජ්ට ජියා (Priyanka chopra) හමු වෙනවා. ඒ වෙලාවේ ජියා ඉන්නේ හොදටම වෙරි වෙලා. ජියා කියන්නේ බොහොම සෙල්ලක්කාර කෙල්ලෙක්. කොහොමහරි ජියාගේ හිතේ රාජ් ගැන ආදරයක් ඇති වෙලා රාජ්ගේ පස්සෙන් යනවා. රාජ් ජියාට පොඩ්ඩක්වත් කැමති නෑ. රාජ් ජියා මග ඇරලා ආපහු ඉන්දියාවට එනවා. එත් ඉන්දියාවේදීත් රාජ්ට ජියා මුණ ගැහිලා පස්සෙන් එනවා. කොහොමහරි රාජ් ජියා කසාද බදින්න කැමති වෙනවා. ඒ ඇයි?? ජියා කියන්නේ කාජලේගේ නෑනා. ඒ කියන්නේ ජියාගේ අයිය තමා කාජල් මැරි කරේ. ආපහු කාජල් රාජ්ට හමු වෙනකොට කාජල් වැන්දබුවක්. කාජල්ගේ සැමියා මිය යන්නේ කොහොමද???? රාජ්ට ආපහු කාජල්ව ඕන වෙනවා. මේ තුන් කොන් ආදරයට අවසානයේ මොකද වෙන්නේ???????? ඔයාලත් ෆිල්ම් එක බලලම දැන ගන්න. ජය වේවා !!!!!!!!!

Andaaz (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා ආදාළ වේ.

4,682 downloadsDownload Andaaz.2003.update.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/MGTS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

M.G.T. සුදේශ්

Subtitles

4,682 downloadsDownload Subtitles117 KB

21 comments

  1. Dilshan Maduranga

    Adanam banna baa...........
    hata wage balannam

  2. ලක්ෂාන් නිලංක

    පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ...දිගටම සබ් දාමු...ජය වේවා....!

  3. R.D

    නියමයි සහෝ ......දිගටම සබ් දෙමු.

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුදේශ් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  5. Kulanjana Maduranga

    ela ahhhhhhhhh...subata thanks SUDESH saho.digatama sub denn.jaya wewa...........

  6. Naween

    පස්වෙනි නිර්මාණයට සුබ පැතුම්... :-)
    සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!

  7. Chami.S

    Thanks....

  8. Dilshan kalinga

    ලස්සන චිත්‍රපටියක් තමයි ගෙනත් තියෙන්නේ.
    බොහොම තුති.

  9. “චූටී මල්ලි”

    බැලෙයිද කියන්න නම් බෑ
    අලුත් ඒවා ගොඩක් තියෙ බන් බලන්න
    කෝම උනත් වැඩේ එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය..........

  10. රොයිලි

    බොහොම ස්තූතියි සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Ash

    me wage film denawa kiyanne supirima thama

  12. වරුණ රංගජිත් (වරූ)

    හින්දිනේ බාන්න වෙනවා ඉතින්...
    ජය..

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. prasha

    thanks

  15. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. sasanka

    patta macahn supiri film ekak me vage parana eva denna thava

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Sadun

  19. MAALnath

    Thanks ........................good luck ..................

  20. Lasantharathnasirirox

    TnX සුදේෂ් සහෝ...පරණ ෆිලුමක්නම් අතාරින්නෑ...ඉදිරි නිර්මාණවලටත් සුබපැතුම්..ජයවේවා !!

  21. rishan madushanka

    Thnx sub ekatath video link eka dunna ekatath Raja 96 movie ekatath sub denna