ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් ව…
ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් වෙන හැමෝම එක්ක බෙදාහදාගෙන ජිවත් වෙන්නයි අපට ලැබිලා තියෙන්නේ.
ඉතින් සමාජයට ඒ වගේ හොඳ ආදර්ශයක් දෙන තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් ගැන කියන්නයි මේ හදන්නේ. 2014 වසරේ ජනවාරි 17 වෙනිදින තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටිය IMDb ලකුණු 5.7ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම දැනට අදායම වශයෙන් ඩොලර් මිලියන 62ක් වාර්තා කරගෙන තියෙනවා වියදම් වූ ඩොලර් මිලියන 42ක් මුදල වෙනුවෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තියෙන්නේ Peter Lepeniotis විසින්. ඒ වගේම මෙහි හඬ කැවීම් ශිල්පීන් විදිහට දායක වෙලා ඉන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. Will Arnett, Brendan Fraser, Liam Neeson වගේ ජනප්‍රිය පිරිසක් තමා හඬ දායකත්වය ලබා දීල තියෙන්නේ.
එහෙනම් කියන්නම් මොකද්ද මේ අමුතු ජොබ් එක කියලා. මේක නාගරික උද්‍යානයක ජීවත් වෙන සත්තු ටිකකගේ කතාවක්. හැමෝටම පොදු කාරණාවක් තමයි කෑම කියන්නේ. ඉතින් මෙයාලටත් ඒ ප්‍රශ්නේ බලපාලා. සේරටම වැඩියෙන් ශීත කාලෙට කෑමට ගන්න මෙයාලට අහාර සංචිතයක් ඕනේ කරනවා. ඉතින් මේ සැරේ පොඩි අවුලක්. කෑම සංචිතය ඉතාමත් පහල මට්ටමක තියෙන්නේ. ඉතින් මෙයාලට සිද්ධ වෙනවා පාර අයිනේ තියෙන ඇටජාති විකුණන කරත්තයක් කොල්ල කන්න. ඒකට යන්නේ මේ පිරිසේ ඉන්න ඇන්ඩී කියන ගැහැණු ලේන් සතා සහ ග්‍රේසන් කියන රංචුවේම හැඩ කාර ලේනා. එත් මෙයාලගේ කෑම වලට තවත් තරඟ කාරයෙක් ඉන්නවා. එයා නමින් ෂර්ලි. එයත් ලේනෙක් ඒ උනාට මිනිහා තනියම වැඩ. එයත් සැලසුමක් ගහනව එයාගේ යාළුවා බඩී නමැති මීයාත් එක්ක මේ කරත්තෙට වැඩක් දෙන්න. එත් මේ කරත්තේ බැංකුවක් ළඟ තියාගෙන වෙළඳාම් කරන කෙනා ඇත්තම ඇටජාති විකුණන කෙනෙක් නෙමේ. එහෙනම් ඔය මදැයි කිව්වා. බලන්න කවුද ඇට කරත්තෙට වැඩේ දෙන්නේ කියලා. ඒ වගේම කවුද මේ අලුත් ඇට වෙළෙන්දා? ඔන්න විසඳගන්න ඔයාලට බාරයි. එහෙනම් යන්න වෙලාව හරි ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
13,140 downloadsDownload The-Nut-Job-2014-BR.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
96 comments
nuwan kawinda
යකා මියා
Plz update BRRIP
indika
thnq :)
Sujith
thanx bro!! :D
nuwan kawinda
Divergent ekata subakui link ekakui dannakoooooooo sahooooooooo
Saman Prasad ( Black Panther )
godak thanks hasantha saho.....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ පට්ට ෆිල්ම් එකක් නේ..
පිස්ස්සු හැදෙනවා.මේ දැන් ට්‍රේලරේ බැලුවා..
හසෝ..
මීට වඩා හොඳ කොපියක් ආවම බලන එකද, මේ කොපිය හොඳා ද?
ජය වේවා..jayanandana
animation hoda ekeknam ballannathuwa kohomada, thx wewaa machan
Darshana51
superbb...
DilanH
ගොඩක් ස්තුතියි !! ජයවේවා
vee
maxxa
eranga
bohoma pin supiri akak ne :D
ccnp
Thanks
Nawoda
jayen jaya
me
Thanks
Kulanjana Maduranga
maxxaaaaaa.subata thanks HASANTHA saho.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya…………
dilshan
ස්තුතියි
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි හසන්ත සහො :P :P ජය
ගයාන් රූකාන්ත (ජෝනා)
මේ දවස් ටිකේ දිගට හරහට ෆිල්ම් දෙනවා වගේ
ඔන්න ගත්තා ,,..සබට තුතිචතුර මදුසංක
niyamay saho..ela ela..thanks sabata
jack
පට්ට කතාවක් හසන්ත සහෝ.
ස්තුතියි.Ravindu (මැංගා)
එල කොමඩියක් වගේ,
ඔන්න බෑවා සහෝ, සබටත් බොහොම ස්තුතියිමචං මැක්ස්
හම්මේ දානකන් බලාගෙන හිටියේ... තැන්කු වේවා :D
දිෂාන්
බෝම ස්තූතියි සහෝ... ලස්සන කථාවක් වගේ.. ඔන්න ගත්තා.. ජය වේවා හැබැයි ඉස්සරට වඩා දැන් page view එක මට නම්
හරි නෑ...ඉස්සර සරලයි පහසුයි...D.chamara
thanks saho.oyata godak thanks
dev
bohoma stuti saho.... .
Supun Udayanga
thanks... film eka patta wage...
dinuka
meke quality kohomada?
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)shani
thanks
නලින්
ස්තුතියි හසන්ත අයියා!
මෙක නම් එළ කථාවක් වගේජය වේවෘ!
Amil
සුපිරියි හසන්ත අයියා.. මේක සබ් එක එනකම් හිටියේ..
තැන්ක්ස්...Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි හසන්‍ත අයියේ.
සුපිරි ෆිල්‍ම් එකක්‍නේ දීලා තියෙන්‍නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න ශක්‍තිය ධෛර්‍යය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Raj
Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
dinuka
meka 720p ganata thiyanawada?
Tharindu Perera
fatta fatta hasantha sahooo......
thanks sub ekatahhh...
aluth tv series ekak ehema aran lagadi enne nadda???nalaka
elama kiri saho..jaya wewa
Sajith Anthony
සුපිරි ෆිල්‍ම් එකක්‍නේ...
ගොඩක් ස්තුතියි !!Dulanga
thanks
pavara
thanx
ash
jayen jaya.digatama karan yamu...brooo
Dinuwan Amarakoon
අම්මේ මේකේ sub දෙනකන් තමයි හිටියේ
Thank You!Sampath
sub denakan hitiyata wadak nehene machan... deela thiyena sub hariyata wada karan nehene....
Raj
Thanks, එළකිරි ජයවේවා!
“චූටී මල්ලි”
අනිවා බලනවා
අනිවා කොපියට සබ් ඔනි සහී මහත්තයෝ
සබට තුති
ඔබට ජය..........“චූටී මල්ලි”
අනිවා බලනවා
අනිවා YIFI කොපියට සබ් ඔනි මහත්තයෝ
සබට තුති
ඔබට ජය..........Lakmal
උබ දුන්නොත් ඉතින් පට්ට film එකක් තමා අපිත් බැවා එහෙනම් Thanks සහෝ
Sajith
යාලුවා මේකේ සිංහල උපසිරසි වැරදියට පෙන්නේ
Chami
Thanks...
Roshan
niyamai aaaaa enakal balan hitiye subekaa thaaaaaaaaaaaaaaaaaank!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි හසා මාමේ සිංහල උපසිරැසියට. මාමා නැතුව අපිට මේවා වෙන කවුරු දෙන්නද? ජය෴෴ :P :P
Emi
Thank you..... :)
Dhanusha Buddhika $andaruwan
Thanx ..... \\\\ :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

supiri kollooooooo supiri mama meka enakan balan hitiye ....... oyata jaya wewaaaaaaa....... apiti thawa ewage sinhala sub denna haridaaaaaaaaaaaaaa...............