Watch Trailer

The Pirate Fairy (2014) | මුහුදු කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මේක එනකන් මම නම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.ටිනකර් බෙල් විත්‍රපට මාලාවෙ 5 වෙනි චිත්‍රපටිය තමයි මේක.ඇත්තටම තව කෙටි චිත්‍රපටියකුත් තිබුණ නිසා මේක 6 වෙනි එක.මේකට IMDb rate එක 6.8/10 ක අගයක් ලැබිලා තියනවා. කතාව පොඩ්ඩක් කිව්වොත් ඔයාලා පීටර් පෑන්…

The Pirate Fairy (2014)

ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මේක එනකන් මම නම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.ටිනකර් බෙල් විත්‍රපට මාලාවෙ 5 වෙනි චිත්‍රපටිය තමයි මේක.ඇත්තටම තව කෙටි චිත්‍රපටියකුත් තිබුණ නිසා මේක 6 වෙනි එක.මේකට IMDb rate එක 6.8/10 ක අගයක් ලැබිලා තියනවා.

කතාව පොඩ්ඩක් කිව්වොත් ඔයාලා පීටර් පෑන් චිත්‍රපට බලලා තියනවා නම් දන්නවනෙ පීටර් ගෙ හතුරා මුහුදු මංකොල්ල කාර නැවේ කැප්ටන්.එයයි එයාගෙ පස්සෙන් එන අර ඔරලෝසුව ගිලපු කිඹුලයි අපට හම්බෙනවා මේ චිත්‍රපටියෙදි.මේකෙදි අපේ ටින්කර් බෙල් ඇතුළු එයාගෙ යාළුවො ටිකට සිද්ධවෙනවා මුහුදු මංකොල්ල කාරයො එක්ක සටන් කරන්න.මම කතාව කියන්නෙ නෑ ඔයාලා බලලාම රසවිදින්නකො.තවත් ලස්සන චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.

1 .Tinker Bell (2008)
2 .Tinker Bell and the Lost Treasure (2009)
3. Tinker Bell and the Great Fairy Rescue (2010)
4. Pixie Hollow Games (2011)
5 .Secret of the Wings (2012)

The Pirate Fairy (2014) on IMDb

 

 

689 MB කොපිය මෙතනින් බාගන්න

BC74F12209BE2F0AF2D518B9A5ECFCBCE8177660 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,496 downloadsDownload The.Pirate.Fairy_.2014.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

10,496 downloadsDownload Subtitles33 KB

75 comments

  1. Darshana51

    supiri film ekakne.. sub ekata thanks...

  2. Gayan Video

    Thanq

  3. නලින්

    ස්තුතියි නිර්මාණි මේක බාගෙන උන්නේ..

    දන්නවා ඔයා මෙකටත් අනිවා සබ ගෙනවා කියලා..

    ස්තුතියි සිංහල උපසිරසියට..

    ජය වේවා!

    1. Nirmani

      :)

  4. ccnp

    Thanks

  5. eranga

    supiri hode nangi digatama animation cartoon denna :D

  6. danuka

    maxaa... thnakx for sin sub

  7. wass

    ලොවෙත් නෑ පට්ට හොදේ

  8. චතුර මදුසංක

    මරු ආආඅ.............
    "පුදුම වේගයක්නෙ තියෙන්නෙ"
    ස්තුතියි සබ් එකට....දිගටම යමු......
    කෑගල්ලට ආඩම්බරයි......

    1. Nirmani

      :D ehenam ehenam

  9. Shan Vimukthi

    බොහොම ස්තුතියි උපසිරසට

  10. bandula

    supirima thama set akatama subs deelane oyala maru :D

  11. wow

    wow,,,maru :D

  12. chami

    thnxxxxxxxxxxxx

  13. Shanu

    Gdaaak tnx akke, hugaak aasawen balana flm set ekak meka, tnx akke sub walata, oyata subha pathanawa!!!

  14. Amil

    සුපිරියි සිස්ටර්..මේකේ සබ් එකට..
    තැන්ක්ස්...

  15. Raj

    Thanks. keep going. ජයවේවා!

  16. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  17. Pradeep

    Shaaa....Niyamai... Thanx....

  18. Asanka

    Thank you Nirmani...Good job..

  19. චතුරබුද්ධි

    ආව්ව්... තැන්කු වෙන්න ඕනි

  20. හර්ෂ ලහිරු

    නියමයි නිර්මාණි මේක ආපුගමන්ම වගේ බැලුවා
    ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි :D :D
    ආයෙ බැලිල්ලක් තමයි ඉතින් :-)
    බොහොම ස්තුතියි නිර්මාණි :D :D :D ජයවේවා

  21. deleepa jayamal

    ෙකල්ෙල් ඔයා නම් සුපිරි වැඩ්ෙඩක් කියලා තමයි කියන්න තිෙයන්ෙන් අම්මපා මට මාෙග් පන අැරලා අාදෙර් කරන්නම තමයි හිත මාෙග් මුලු ෙලාවම ඔබයි නිරමාණි තවත් නිර්මාණයක් කිරිමට ඔබට ජය ශක්තිය පතමි දිලිප ජයමාල්

  22. deleepa jayamal

    ෙකල්ෙල් ඔයා නම් සුපිරි වැඩ්ෙඩක් කියලා තමයි කියන්න තිෙයන්ෙන් අම්මපා මට මාෙග් පන අැරලා අාදෙර් කරන්නම තමයි හිත මාෙග් මුලු ෙලාවම ඔබයි නිරමාණි තවත් නිර්මාණයක් කිරිමට ඔබට ජය ශක්තිය පතමි

    දිලිප ජයමාල්

  23. Jayani

    THANK YOUUUUUUUUUUUUUUUU

  24. romesh sanjaya

    Thanks sub 1 ta. balagena unnu film ekaka.tanx thanx .......................

  25. Shalitha Thiranjaya

    Thanks Sis.. Good Work..

  26. Tharindu Perera

    fatta ahhhh...
    oayath dan typing mashine ekak vela vageee......
    thanks dear sub ekatahh...
    thava demu neeee..............

  27. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!

  28. nuwan kawinda

    lassanai .......fatta film eka Thankzzzzzzzzzzzzzzzzzzz..................... thawa oneeeeeeeeeeeeee jaya wewaaaaaaa

  29. මචං මැක්ස්

    ඇනිමේශන් කොතනද අපි එතන.. තැන්කිවු ඈ :D

  30. Kulanjana Maduranga

    Patta ekak ne.Animation nm ahath ahala bamak thama.subata thanks NIRMANI akke.digatama sub demu.thanx again.jaya wewa……………

    1. Kulanjana Maduranga

      akke oya nm niyamai . dn sub denne nikan gindara wagene.ela ela.

  31. jack

    මේක අනිවා බලනවා.
    බොහෝම ස්තුතියි නිර්මානී අක්කේ.

  32. Menu

    Thanx :)

  33. Duffy

    sub ekata godak sthutyi.......................jaya wewa digatama karagena yanna............

  34. Nirmani

    ඔයාලා හැමෝගෙම අදහස් සහ දිරිමත් කිරීම් වලට ගොඩක් ස්තූතියි යාළුවනේ :) :)

  35. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..........

  36. Ravindu (මැංගා)

    ඔන්න බෑවා සහෝදරි,
    ජය වේවා !!!

  37. dazun akila

    akkanam patta dennema cartoon. ela
    thanx

  38. me

    Thanks

  39. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  40. Supun Udayanga

    Thanks sub ekata... jaya wewa..

  41. Lakmal

    ස්තුතියි සිංහල උපසිරසියට

  42. dinidu madushanka

    elazzzzzzzzzzz jaya wewa

  43. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී නැන්දි සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

    1. Nirmani

      nandi ? :P :D

  44. Emi

    Thank you

  45. wele

    ශා නියමයි thanks යාලුවා.ඔන්න මමත් ගත්තා ......... RIO 2 එනකන් බලාගෙන ඉන්නෙ..... :P

  46. Tharindu

    Thanx u very much

  47. nalaka

    thank u sis..

  48. nirushd

    Superb Sis....

  49. sam

    thanks nirmani sis. i appreciate your hard work. good luck

  50. Fer

    Jaya weewaaa!!!!!!

Load more comments