මගේ පළවෙනි උපසිරසින් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් දෙවන උපසිරසිය සඳහා ගත උණා. The Secret හි උපසිරසියට ලැබුණ ප්‍රතිචාර හා ඔවුන්ගේ ඉල්ලීම මත එයට නොදෙවෙනි නිර්මාණයක් වන The Opus නම් මෙම වාර්තාමය චිත්‍රපටය සඳහා උපසිරසියක් නිර්මාණය කිරීමට මා තුළ උනන්දුවක් ඇති උණා. The Opus යනු Dr. Joe Vitale විසින් නිෂ්ප…

The Opus

මගේ පළවෙනි උපසිරසින් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් දෙවන උපසිරසිය සඳහා ගත උණා. The Secret හි උපසිරසියට ලැබුණ ප්‍රතිචාර හා ඔවුන්ගේ ඉල්ලීම මත එයට නොදෙවෙනි නිර්මාණයක් වන The Opus නම් මෙම වාර්තාමය චිත්‍රපටය සඳහා උපසිරසියක් නිර්මාණය කිරීමට මා තුළ උනන්දුවක් ඇති උණා.

The Opus යනු Dr. Joe Vitale විසින් නිෂ්පාදනය කළ දැවැන්ත වාර්තාමට චිත්‍රපටයක්. Dr. Joe Vitale වීදිවල රස්තියාදු ගහන ජීවිතයේ කිසිම අරමුණක් නැති චරිතයක් වෙලා හිටියා. මානසික අවපීඩනය හින්දා සියදිවි හානි කරගන්නට උත්සාහ කළ චරිතයක්. ඔහු ආකර්ශනතාවය දැනගත්ත දවසේ ඉදන් ඔහුගේ ජීවිතය තුළීන් ඔහු පාතාක යෝධයෙක් වගේ නැගිටලා සමාජය පරිවර්තනය කරන දැවැන්ත චරිතයක් බවට පත් උණා.

වින්සෙන්සෝ නම් ලෝ ප්‍රකට වයලීන් වාදකයාගේ ජීවන වෘත්තාන්තය ඇසුරින් මෙය නිර්මාණය කර තිබෙනවා. මෙහි The Secret චිත්‍රපටයේ සිටි ගුරුවරුන් සියලු දෙනාම වගේ ජීවිතය ජයගන්නා ආකාරය ගැන ඔවුන්ගේ කියා දීමට ඔවුන්ගේ සම්පත් දායකත්වය ලබා දෙනවා. සිහිනයක් ඇතිවීම, සිහිනය ආරක්ෂා කිරීම, සිහිනය තුළ ජීවත් වීම, සිහින බොඳවීම, නැවත සිහින තුළට පිවිසීම හා සිහින ජය ගැනීම යන කරුණු ඔස්සේ ඉතාම වින්දනීය ලෙස වින්සෙන්සෝගේ ජීවිත කතාව පාදක කොට ගෙන ඔවුන්ගේ ඉගැන්වීම සිදු කරනවා.

බයිස්කෝප් අඩවිය හරහා නොමිලේ ලබා දෙන උපසිරසි නිර්මාණයට කාලය හා ශ්‍රමය කැප කරලා එවා නොමිලේම දීල ඇත්තෙන්ම අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ සතුට. ඔයාල සතුට දැකල අපි සතුටු වෙන එක. අපිට ගොඩක්ම වටින දේ තමා ඔයාලගේ ප්‍රතිචාර අපි ඒ තුළින් අහිංසක සතුටක් ලබනවා වගේම තව තව නිර්මාණ ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන්නට උනන්දුව ඇති කරවනවා. මෙම චිත්‍රපටය තුළින් ඔයාලගේ ජීවිතයට දෙයක් ලබාගෙන ඔයාල ජීවිතේ ඉන්නවට වඩා අඩියක් හරි ඉස්සරහට ගියොත්, ඔයාලගේ සිතුවිලි වලට ජවයක් ලැබුණොත් ඔයාල ජීවිතේ ජය ගන්න විදිහ හැන අවබෝධයක් ලබා ගත්තොත්, ඔයාල මේ දේවල් තව කාට හරි කියල දුන්නොත් ඒක තමා මම ලබන ලොකුම සතුට. අපි අනිකාගේ සතුටෙදි සතුටු වෙන දුකේදි අපේ හදවත උණුවෙන උතුම් ජාතියක්. බයිස්කෝප් එකේ අපි හැමෝම එකතු වෙලා අපි මේ රට වෙනුවෙන් දෙයක් කරමු. අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයෝ අපි අපේ රට ඉහළම තැනකට ගේන්ට පොඩි උණත් උත්සහයක් දරමින් ඉන්නවා.

මෙම උපසිරසි නිර්මාණය සඳහා අවසන් මොහොතේ සහය දුන් ජනිත් ජයසිංහ සහෝදරයාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. බයිස්කෝප් සහෝදරයන්ට ජයවේවා!!!

1.37GB කොපිය මෙතනින් බාගන්න

8c153c7468ae55f177c9f160c75e7e4f1ea15861 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

546 downloadsDownload Opus.2011.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රචිත ඉරේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රචිත ඉරේෂ්

Subtitles

546 downloadsDownload Subtitles34 KB

39 comments

  1. ramboo

    onna mama paweniya sub ekata thanks

  2. ramboo

    mata baiscope eke search bar eka penne na. anith ayatath ehemada? please check

  3. nalaka

    bohoma sthuthyi saho..oyage uthsahaya age karanawa..thawa meweni Honda nirmana ,apita laba denna

  4. වලාකුළ

    ස්තුතියි සහෝ ......ජය

  5. Lahiru

    Thanks saho....

  6. jack

    ස්තුතියි සහෝ.

  7. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  8. Aditha Praween

    එළ මචන් එළ
    දිගටම සබ් දෙන්න
    බොහොම ස්තුතියි !

  9. රංග මධුශංඛ

    ස්තූතියි සහෝ....

  10. thiliya

    sthuthi saho.... :) puluwannam DAAR 1993 hindi movie 1 sub dennako.... :)

  11. Dhanushka

    Thankssss saho

  12. shalika

    jayawewa saho!!

  13. dulaj|දුලාජ්

    ස්තුතියි සහෝ ……පුලුවන් නම් mb ගාන අඩු කොපියක ලින්ක් එකක් දානවද මෙ සබ් ගැලපෙන එකක්... සබට බොහෝම ස්තූතියි...

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  15. “චූටී මල්ලි”

    හරි ඉක්මනටම දෙවැනි
    සබත් කරලා නේ :D
    එල එල සහෝ
    තව සබ්ස් කරමු
    සබට තුති
    ඔබට ජය.........

  16. නලින්

    ස්තුතියි රචිත සහෝ

    චිත්‍රපටිය වගේම ලිපියත් එළ!

    ජය වේවා!

  17. Sanjaya

    Thanks Saho...

  18. shashika

    good

  19. sanath

    මම ආසකරනම වර්ගයේ ෆිල්ම් එකක් ගොඩක් ස්තුතියි මේ වගේ ඒව තව දුරටත් ලබා දෙන්න කියල ඉල්ලනව

  20. hk_rabbit

    thanks brother

  21. Nelson Rodrigo

    Good post friend thanks

  22. chamarasp

    hodai wage.. ane podi file 1k nedda saho?? 1.4gb tikak loku wedi wagee :D

    1. rachi

      na saho, kata hari meka podi karnta puluwan nam loku deyak wei.

  23. kasun champika

    godak thanks brother...

  24. රොයිලි

    බොහොම ස්තූතියි රචිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. nuwan rajapaksha

    machan umbata pin denawa arenna wena karanna deyak ne.secret move eken wenass karapu jeevitha ganana kiyanna baritharam.mama motivational trainer kenek.oya karana sevaya vatinakama mila karanna be.secret 2 awilla thiyenawa.RACHITHA OYAGAE SIYALU BALAPOROTHTHU ISHTA WEWA.......

    1. rachi

      godak sthuthi nuwan, secret 2 awilla tiyanawanam puluwan taram ikmanin sub eka hadata uthsaha karanwa.

  26. nuwan rajapaksha

    sinhala sub wada karanne ne. anek ewa wda karanawa.....syntax error at line 328...kiyala vatenawa.pls help me....

    1. rachi

      km player eke nam wada karanawa. anek media player wala nam codeck pack eka download karagena balanna.

  27. dulaj|දුලාජ්

    බොහෝම ස්තූතියි සහෝ...ඔබට ජයෙන් ජය...

  28. nuwan rajapaksha

    sin sub OPUS MOVE EKE WADA KARANNE NE.SUB WALA AWLAK THIYENAWA WAGE...MAMA GODAK ASAWEN INNE BALANNA.PLS VISADUMAK DENNA...THNKS A LOT...

  29. Akila Drishan

    ඇත්තටම මේ වගේ වාර්තාමය ෆිල්ම් දාන එක ගොඩක් හොඳයි.මම කලින් secret ෆිල්ම් එකත් බැලුවා දන්න හැමෝටම දුන්නා.ඒක නිසා වෙනස් වුන අයත් ඉන්නවා.මේකත් අනිව ගන්නවා.thanks මේක දාපු සහෝදරයට.

  30. venuka

    hoda film ekak supiri

  31. Dilhe

    Thank you for publishing these kind of movies and sinhala sub titles.
    This site helps us to download various movie categories......
    Thanks again........

  32. Nandana

    Thank You Rachitha. Great work.

  33. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  34. Dineth

    Good Movie. Good subs.

  35. kasun

    link eka wada karanne na

  36. Anonymous

    link eka wada naha documentary eke