Watch Trailer

The Other Side of the Door (2016) with Sinhala Subtitles | ​මැරුණ අයට පාඩුවේ ඉන්න දෙන්න [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න ආයෙත් ආවා සුපිරි හොල්මන් ෆිල්ම් එකක් අරගෙන. මුලින්ම කියන්න ඕන බයවෙන කට්ටිය ඉන්නවා නම් මේක බලන්නේ පරිස්සමෙන්. ඇත්තම කිව්වොත් සබ් එක කරද්දි මාවත් දෙපාරක් විතර ගැස්සුනා. කතාවට හම්බෙලා තියෙන්නේ නම් IMDb අගය 5.3 ක් උනාට මම හිතන විදියට ඊට වඩා මේකට ලැබෙන්න ඕන. ඔයාලා හොඳට දන්න කියන රංගන තරුවක්…

The Other Side of the Door (2016)

එහෙනම් ඔන්න ආයෙත් ආවා සුපිරි හොල්මන් ෆිල්ම් එකක් අරගෙන. මුලින්ම කියන්න ඕන බයවෙන කට්ටිය ඉන්නවා නම් මේක බලන්නේ පරිස්සමෙන්. ඇත්තම කිව්වොත් සබ් එක කරද්දි මාවත් දෙපාරක් විතර ගැස්සුනා. කතාවට හම්බෙලා තියෙන්නේ නම් IMDb අගය 5.3 ක් උනාට මම හිතන විදියට ඊට වඩා මේකට ලැබෙන්න ඕන. ඔයාලා හොඳට දන්න කියන රංගන තරුවක් මේකේ ඉන්නවා. Prison Break කතා මාලාවේ ඉන්න කෙනෙක්. එයා තමයි Sarah Wayne Callies.

කතාව ගැන ටිකක් කිව්වොත්,  කාර් අනතුරකින් මරියාට (Sarah Wayne) එයාගේ පුතාව අහිමිවෙනවා. එයා ලොකු කම්පනයකින් ඉන්නේ. ඒකට ලොකුම හේතුව තමයි, ඒ අනතුර වෙලාවේදී මරියාට තීරණයක් ගන්න වෙනවා එයාගේ දුවද පුතාවද බේරගන්නේ කියලා. එයාට දුවව විතරයි බේරගන්න වෙන්නේ. ඉතින් එයා ඒ දුකට බෙහෙත් පෙති වගයක් බොනවා මැරෙන්න කියලා හිතාගෙන. ඒත් එයාගේ මහත්තයා මයිකල් කොහොමහරි ඉස්පිරිතාලේ එක්කන් ගිහින් එයාව බේරගන්නවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ එයාලාගේ ගෙදර වැඩ කරන කෙනා පිකීට එයා ගැන දුක හිතිලා මරියාගෙන් අහනවා ඔයාගේ පුතාට සමුදෙන්න අවස්ථාවක් අරන් දෙන්නද කියලා. පිකී කියනවා එයාලාගේ ගමේ පාලු පන්සලක් ගැන. එතනට මැරුණ ලමයාගේ අළු අරන් ගිහින් පන්සලේ පඩිපෙලට ඉහලා ඇතුලට වෙලා ඉන්න කියනවා. එතකොට එයාගේ පුතාගේ ආත්මය ඇවිත් කතා කරයි කියනවා. ඒවගේම එයා අවධාරණයෙන් කියනවා කොයිම වෙලාවකවත් ඒ දොර නම් අරින්න යන්න එපා කියලා. ඒ උනාට මරියා ඒ දොර අරිනවා. ඔන්න ඔතනින් තමයි වැඩේ වරදින්න පටන් ගන්නේ. එයාගේ පුතාගේ ආත්මය ආපහු මේ ලෝකයට එනවා. එයාලාට ගොඩාක් කරදර වලට මූණදෙන්න සිද්ධවෙනවා.

එහෙනම් ඉතින් කතාව ඉදිරියට බලන එක ඔයාලාට බාරයි. බැලුවාට කමක් නෑ බයවෙන්න එහෙම එපා ඔන්න 😀 තවත් හොඳ ෆිල්ම් එකක් අරගෙන ආයේ එන්නම්කෝ.

ඔයාලා හැමෝටම ජය !!!

 

 

The Other Side of the Door (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.

6,706 downloadsDownload The.Other_.Side_.of_.the_.Door_.2016.Baiscopelk.com_.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

6,706 downloadsDownload Subtitles22 KB

35 comments

  1. Haritha Dayanga

    උපසි‍රැසියට ස්තුතී

  2. v pack

    thanks බ්‍රෝ..!

  3. v pack

    please update -Pride and Prejudice and Zombies (2016) Brrip

  4. sahan

    dawnlod link ay dan denne naththe

  5. lahiru

    thanx bro...

    1. sahan

      1080p walata saba wada da bn?

  6. සහන්

    ටොරන්ට් link අයේ දාන්නෙ නෑ වගේ නේහ්.

  7. කලු සජිත්

    thanks sub ekata .# eka danakal inne baganna,jayawewa!!!

  8. Sajith Anthony

    Horror නම් අනිවා බලනව
    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!!

    1. කලු සජිත්

      ko apita # eka damu.

  9. උමේෂා මධුමාලි

    FB86363F79CB7C6C0B5FD1FAD58AA60231B3A46B

    1. කලු සජිත්

      thanks

    2. Sadeesh Mendis

      thanks sub ekata # eka dunna oyatai me baiscope eke torent link ekath dammanam thama hugak hoda

    3. Ravindu

      thanks akki

  10. Tharaka

    සබ් එකට බොහෝම ස්තුතියි

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. mithun

    උදෙම මැසෙග් එකක් දෙන්න උන්නෙ. මොකද මෙක මම උදෙම බැව . ඉට ටික පැය දෙක තුනකට පස්සෙ තම alrt එක අවෙ සබ් එක දිල කි . කියල වැඩක් නෑ .. සතුටුයි ගොඩක් . මචො මම එක blurry රිප් එක බෑවෙ blurry ඇවිදින් මෙකෙ පුලුවන් නම් අප්ලොඩ් දෙන්න. බොහොම වටිනව මොකද සුපිරි horror මුවී එකක් වගෙ මෙකත්. උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහො. දිගටම දෙමු හොදම එව .බොහොම තුති

  13. Dilanka Dilshan

    Supiri filumakne..Thankz saho...

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. max sachi

    thanks frind

  17. Mäx Sachi

    thanx frind

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  19. Sanindu Lakkitha

    Godak Thnx macho.. horror movie ekak nisa aniwa balanna oni. Site den link eka denne nette ai? Link eka dunnanam hodai kiyalai mata hitenne. Mokada samahara welawata dwonlod karana ekata sub eka set wenne ne hariyata. Puluwannam ayet link eka danna essarahata dena movies walata... good luck...

  20. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය…

  21. Pasindu Shihan Perera

    31 idan, uplord karapu films wala download link eka mata pennanne na.. Ai a. Plz help

  22. Dinesh

    camera copy yak ne bra,,,

    1. supun

      ow aprade

  23. Amila Mudalige

    Thanks saho

  24. thilina

    menna 20ba6824e44cdb0cf2b7b893abc92b983ed3a8cb

  25. r.s.samantha

    thank you macho.
    digatama sub demu
    ela ela
    jaya wewa....!!!

  26. P.K

    Thank you for the sub saho..

  27. muditha gayan

    Thankzzzzzzzz

  28. muditha gayan

    ෆෝන් එකේ ප්ලේ වෙන්නෑ බං