Watch Trailer

The Legend is Born IP man (2010) | නැවතත් අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබුනා මමත් ෆිල්ම් එකකට සබ් දෙන්න ඕන කියල. හැමදාමත් බයිස්කෝප් සයිට් එකෙන් උපසිරැසි බාගත්තා විතරයි නේ. ඒත් සබ් දෙන්න තරම් හොඳ ෆිල්ම් එකක් ලැබුනේ නෑ, මොකද ඉතින් අලුත ආව හොඳ ෆිල්ම් ඔක්කොටම වගේ බයිස්කෝප් සෙට් එක සබ් දීල ඉවරනේ.. කොහොම හරි අයිඩ…

The Legend is Born IP man (2010)මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබුනා මමත් ෆිල්ම් එකකට සබ් දෙන්න ඕන කියල. හැමදාමත් බයිස්කෝප් සයිට් එකෙන් උපසිරැසි බාගත්තා විතරයි නේ. ඒත් සබ් දෙන්න තරම් හොඳ ෆිල්ම් එකක් ලැබුනේ නෑ, මොකද ඉතින් අලුත ආව හොඳ ෆිල්ම් ඔක්කොටම වගේ බයිස්කෝප් සෙට් එක සබ් දීල ඉවරනේ.. කොහොම හරි අයිඩියා එක හිතේ තියාගෙන ඉන්නකොටයි අහම්බෙන් වැඩේ සෙට් වුනේ උසස් පෙළත් ඉවර කරලා ගෙදර ඉන්න ගමන් ලඟදි තමයි මම Ip Man ෆිල්ම් තුන බැලුවේ. පළවෙනි එක බැලුවට පස්සේ මාර ෆිට්. ඉතින් ඒ ගැම්මටම ඉතුරු දෙකත් බැලුවා. තුන් වෙනි එක බලන්න ගන්නකොට තමයි දැක්කේ ඒකට සබ් දීල නෑ කියල. ඉතින් මට හිතුන මේකට සබ් දෙන්න ඕන කියල. ඔන්න ඔහොමයි වැඩේට එන්ටර් වුනේ. ඒත් කරගෙන යනකොට තමයි තේරුනේ වැඩේ තියන බරපතල කම. දවස් දෙකක් වැඩ කරලයි ඉවර කලේ. දැන් තමයි තේරෙන්නේ ෆිල්ම් එකක් බලන තරම් වැඩේ ලේසි නෑ කියලා.කොහොම වුනත් ලොකු අත්දැකීමකුත් ලබාගන්න පුළුවන් වුනා.පළවෙනි සබ් එක නිසා වැරදි අඩු පාඩු ඇති යාලුවනේ. ඒ ගැන මාව දැනුවත් කරන්න. මීළඟ නිර්මාණයේදී මට ඒවා හදාගන්න පුළුවන් වෙයි.

ෆිල්ම් එක ගැන විස්තරයක් විකියා සහෝ කලින් පළ කරලා තිබුන නේ. මමත් තව ටිකක් කියන්නම්. මුල් ෆිල්ම් දෙක බලපු හැමෝම දන්නවා Ip Man කියන්නේ කවුද කියලා. එයා තමයි ලෝකප්‍රකට බෲස් ලී ගෙ ගුරුතුමා. එහෙම කිව්වම ඉතින් මුල් කතා දෙක නොබලපු අයට වුනත් ෆිල්ම් එක ගැන ආයේ අහන්න දෙයක් නෑනේ. බෲස් ලී ගෙ හැටියට ගුරා කොහොම ඇතිද. මේකේ තියෙන්නේ Ip Man ගේ ජීවිත කතාව. ඔහු මුලින්ම Wing Chun සටන් පාසලට යන තැන ඉඳන් ඔහුගේ ජීවිතේ ගෙවුන හැටි,එයා සටන් පුහුණු වුන හැටි,ඔහුගේ සටන් කලාවට අලුත් දේවල් එකතු කරලා අලුත් නිර්මාණ කල හැටි, ඒ නිසාම ඔහු කරදර වලට මුහුණදුන්න විදිහ, එයාගේ බිරිඳව එයාට ලැබුන හැටි, මේ චිත්‍රපටියේ ලස්සනට පෙන්නලා තියනවා. ටිකක් විතර ආදර කතාවක් පැත්තටත් බරයි. Ip Man ට තියන ආදරේ වෙනුවෙන් ඔහුගේ පෙම්වතිය කැපකිරීම් ගොඩක් කරන හැටි ගැනත් මේකෙදි දකින්න පුළුවන්.(අද කාලේ දකින්න නොලැබෙන කැපකිරීම් :D)

මම නම් කියන්නේ මුල් චිතපටි දෙක නොබලපු අය ඒ දෙකත් බලලම මේක බැලුව නම් කතාව තෙරුම් ගන්න ලේසියි. එත් මේක විතරක් බැලුව කියලත් කතාවේ රසයට බාදාවක් නෑ.අනිවා හැමෝම බලන්න. දවස ගානේ අපිට ෆිල්ම් වල ටීවී සීරීස් වල සබ් දීලා කරන කැපකිරීමට බයිස්කෝප් සෙට් ඒකට මම ස්තුතිවන්ත වෙනවා.

මීට පෙර පළකල ලිපිය.

ඔන්න අද දෙන්නත් යන්නේ මැක්ෂා බයිස්කෝප් එකක්..කට්ටියම මේකෙ නම කිවුවා ගමන්ම දන්නවනේ..ඔන්න ගෙනාවා 3 වෙනි කථාවත්…මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත ලෙස රඟපාන්නේ Dennis To, Yu-Hang To,සහ Siu-Wong Fan විසින්..කට්ටියම දැන් රේටින් ගැන උනන්දු නිසා රේටින් ගැනත් කිවුවොත් 6.9 ක් ලබා ගෙන තියෙනවා..කියන්න ඕන කට්ටියටම මේ බයිස්කෝප් එක බලන්න කලින් පළමුවෙනි කොටසයි දෙවන කොටසයි බලලා ඉන්න..නැත්තම් මේක තේරුම් ගන්න අමාරුවෙයි..කොහොමත් පිළිවලට බැලුවොත් තමයි ලස්සන..

මේකෙ කතාව පටන් ගන්නේ IP Man සටන් කලාව ඉගෙන ගන්න කාලය පසුබිම් කරගෙන..මතකද දන්නෑ පළමුවෙනි කතාව පටන් ගන්නකොට මොහු මාස්ටර් කෙනෙක් වෙලා සටන් උගන්වමින් තමයි ඉන්නේ..එතකොට මොහු විවාහ වෙලා දරුවන් පවා ඉන්නවා ඔබට මතක ඇති..මොහුට ආදරය කරන යුවතිය මුණ ගැහීම තියෙන්නේ මේ කතාව තුළ..එමෙන්ම Chan Wah-shun මාස්ටර් යටතේ සටන් ඉගෙන ගන්න හැටි.ඒ වෙනුවෙන් කරන කැප කිරීම්..තමන්ගෙම කියලා සටන් ශෛලියක් හදා ගන්නා හැටි. අසාධාරණය වෙනුවෙන් තමන් ඉගෙන ගත් සටන් කලාවෙන් ප්‍රයෝජන ගන්නා හැටි සේරම තියෙන්නේ මේ බයිස්කොප් එකේ තමා..ඔන්න වැඩිය කතාව ගැන මුකුත්ම කිවුවේ නෑ..මොකද බයිස්කෝප් එකේ රසය නැති වෙන නිසා..දෙවතාවක් නොහිතා අනිවා බා ගන්න…සුපිරි බයිස්කෝප් එකක්.. 🙂

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය විකියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Legend Is Born: Ip Man (2010) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

2a0af0248c790add6364944b7f3dd5d2f48e5d9c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

4,517 downloadsDownload The-Legend-Is-Born-Ip-Man-2010.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Pahansith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පහන්සිත් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පහන්සිත් ගුණතිලක

Subtitles

4,517 downloadsDownload Subtitles38 KB

108 comments

  1. psw

    Mama meka baluwa patta film 1.
    ip man 2 1k hatapu ayath inna nisa mulin tika upst wage eth tikak baladdi hari :D

    Balapu nathi aya balanna niyama film 1.

  2. DIMANTHA JAYASANKA

    mama 2ka neda

  3. DIMANTHA JAYASANKA

    i have watched ip man 1 & 2. this will be very much interesting like those

  4. Dar[K]

    මෙන්න ෆිල්ම්ස් !! පට්ට ෆිල්ම් එක මමත් දෙපාරක් බැලුවා !
    ඒත් මම හිතුවේ මේක සිංහල සබ් එක්ක රොකියා හරි රොයිලි සහොදරයා හරි දෙයි කියලා !
    කමක් නෑ ඉතින් මෙහෙම හරි ආවානේ !

  5. ashan kandy

    ela ela :D onna bawo.. thanks bro..

  6. sagara

    hodai,ohoma yan

  7. kaush

    elama thama!

  8. h

    අප්පට සිරි... තුන්වෙනි එකකුත් ඇවිල්ලා??? නියමයි නියමයි... :D

  9. Anonymous

    harry potter ikmanata dennako

  10. handa

    harry potter ikmanata dennako

  11. chanaka

    mama trailer eka dakka
    patta athi nade akin ewa wagema
    thanks dunnata
    action ewanam ithin mama banawa

  12. chamath

    ela saho onna balnna damma.ekla patta film ekka thanks saho

  13. Ranesh

    ela ela thanks machan hithanawa meka anith 2 wage hoda wei kiyala

  14. gwsk

    thanks.. but me film eke 1.46gb withara thiyanawa..Download karanna godak wela yana nisa mama wena torrent ekak download karanawa. 974mb thiyana me torrent eka demmata kamak nehe needa..gihillama balala hodanam vitharak baanna..thanks.Meka samage yahapathatai..

  15. Harsha

    thanks bro.....

  16. Hemal

    THANKS !! DOWNLOADING . . . . .

  17. shiwantha

    niyamai thanx machan :)

  18. pasiya

    onna banna damma thx wewa :)

  19. Rukshan Hanry

    meka mama kalin balala thiyenawa... maxa film eka...

  20. KM

    ela ela..meka patta :)

  21. Ruki

    Sinhala sub luth tibba nam maru. Eth awulak English sub eka tiyenawa ne :-) Thank neme pin sidda wewa :-)

  22. Udaya

    thanks saho....

  23. Ramraj

    මමනම් ඉතිං ගහගන්න ඒවාට අකමැතියිනේ.කමක් නෑ කැමති අය ඉන්නවානේ.

  24. විකියා

    කමෙන්ට් කල හැමෝටම තුති....අනිවා බලන්න මැක්සා බයිස්කෝප් එකක්....

  25. Ravinrosh

    විකියා දුන්නොත් ඉතින් සුපිරි තමා
    අනිවා බලනවා හැබැයි 1,2,මට මිස් වුනා
    ඒවාත් බලන්න ඕන.
    තැන්කූ විකියා ..තැන්කූ...!!

  26. විජය

    බාන්නම ඔනි එකක්.

  27. Anonymous

    max aaaaaaaaa.tnx 4 ths movie

  28. susantha

    wow...මෙකේ වටිනාකම තියේන්නේ sin sub එක දැම්මා නම්.... කමක් නැහැ මේ film එක දුන්නට baiscope site එකට වැඩි වැඩියේන් මෙ වගේ ලැබෙවා......thnx විකියා.... :)

  29. dinuu

    ehenam mekath ethin විකියා sahoge wedak da ehenam.thanks wewa saho.onna mamath banawoooo.
    jayawewa.

  30. sandaru

    sinhala subtitle demmanam maru. baganna demma. thankyou

  31. Anonymous

    කලින් ෆිල්ම් දෙකම සිංහල Sub එක්ක දුන්න නිසා මේකත් එහෙම දෙන්න බැරිද?

  32. Cheranga

    Menna Film balanna balanna asai ane!!!!!!!!!!! Thnx vry macho!!!!!!!!!!!

  33. Anonymous

    මෙකේ වටිනාකම තියේන්නේ sinhala sub එක දැම්මා නම්
    ath aulak na,dannawane kadu wananawa wage nemene chinese wananna giyama...un kunuharapayak qwat terenne nene ban...thanks movie 1ta

  34. Anonymous

    maru film eka thank you saho..

  35. Anonymous

    Menna film ane samawenna ona mata sinhalen comment karanna wela na AL iwara unama sinhalen comment karannam hode :)

  36. Didula KD silva

    me IP man 2 ekamaine

  37. shal

    I have watched this. Nothing to say more ...superb movie as same as first two.
    Thankz for this Bro

  38. සෝරෝ

    නියමා..................යි
    තැන්කුයි විකියා & වාස​ල.

  39. sasindu

    1 සහ 2ට Sub දුන්නා. මේකත් එක්ක sub දුන්නා නම් තවත් හොඳයි සහෝ

  40. Uraj Deemantha

    කලින් ෆිල්ම් දෙක වගේම තවත් එළකිරි ෆිල්ම් එකක් වෙන්න ඇති මේකත්.... :)

  41. AL1717

    1i 2i Dekama Beluwa...
    Aniwa Mekath Atha Arinne ne. Thanks Me Film Eka Gena Kiwwata...Kiyanakam Dena Gena Hitiye ne..

    Thanks Weweaaaa Eay Wagema

    Jaya Wewaaaaaaaaa....!!

  42. KriSh

    Godaak Sthuthii me film ekata..Part 1 & 2 beluwe Sinhala Sub walin..Mekatath Dunanam niyamai

  43. vishva yapa

    niyamae film akk homoe bagane balane....niyamai,,

  44. casper prathap

    maxxa flm 3

  45. casper prathap

    sub. puluwannam denna nathuwa baluwata melo deyak therenne nathooo kunuharupa wage .YIP man 1,2 thibba gathiya thiyenne sub thibboth .any way thnx.plz subtitle dennakoo CHAMI.DE.WA

  46. chamath

    maxa film eka saho balapu nathi aya innawanam balanna.elama film eka

  47. Dikon

    මේකෙ sinhala sub 1 ඉක්මනට දාන්නැද්ද?

  48. saman

    Me wage ekakata sinhala sub daannama watinawa...

  49. mark

    thankz 4 ur post

  50. POORNA

    මච0ලා මට මේක බාගන්න තෙරෙන්නෙ නැහැ...

Load more comments