ඔන්න අදත් අරන් ආවා Romance/Comody ෆිලුමක්.. අදත් අරන් ආවා කිව්වට මගේ පලවෙනි සබ් එක තමා මේ…😊😉 මං මේකට සබ් එක කරන්න බාර අරන් දැන් මාස දෙකක් වෙනවා… ඒක නිසා ප්‍රමාද දෝෂයට සමා වෙන්න…🙏 ගොඩක්ම මේක කරන්න පරක්කු වුණේ මේක හදන්න වෙලාවක් හොයා ගන්න බැරි වුණු හින්දා.. ඒ ලෙවල් කරන කට්ටිය දන්නවනේ ඒ ලෙවෙල් අවුරුදු…

ඔන්න අදත් අරන් ආවා Romance/Comody ෆිලුමක්.. අදත් අරන් ආවා කිව්වට මගේ පලවෙනි සබ් එක තමා මේ…😊😉 මං මේකට සබ් එක කරන්න බාර අරන් දැන් මාස දෙකක් වෙනවා… ඒක නිසා ප්‍රමාද දෝෂයට සමා වෙන්න…🙏 ගොඩක්ම මේක කරන්න පරක්කු වුණේ මේක හදන්න වෙලාවක් හොයා ගන්න බැරි වුණු හින්දා.. ඒ ලෙවල් කරන කට්ටිය දන්නවනේ ඒ ලෙවෙල් අවුරුදු දෙකේ වෙලාව හොයා ගන්නවා කියන්නේ කලු නික හොයා ගන්නවා වගේ වැඩක් කියලා…😂😜 මගේ ආගිය තොරතුරු ඇතිනේ දැන්.. දැන් ඉතින් ෆිලුමට බහිමු..😊😎
Netfilix ෆිල්ම්ස් බලන්න එකී නොකී බොහෝ පිරිසක් කැමතියිනේ… ඉතින් මේකටත් ඒක හින්දා කට්ටිය කැමති වේවි… මේකත් Netflix ෆිලුමක් හින්දා ආසාවෙන් බලා ගෙන ඉන්න පුලුවන්… මේක ආවේ මේ අවුරුද්දේ අප්‍රේල් වල… IMDb ශ්‍රේණිගත කිරීම්වල 5.9/10 කුත් Rotten Tomatoes ශ්‍රේණිගත කිරීම්වල 69% කුත් Google Users ලාගෙන් 87% ක මනාපයකුත් අරන් තියෙනවා.. ඔයාලා මේවා බලල ලයික්ස් අඩුයි මිනිස්සු එච්චර කැමති නෑ කියලා මේක නොබලා හිටියොත් ඔයාලා කර ගන්නේ ලස්සන ෆිලුමක් මග ඇර ගන්න එකයි.. එහෙම සැකයක් තියෙනවා නම් Trailer එක බලලම ෆිලුම බාන්න ගන්න.. මිනිත්තු 89 ක් පුරා ගෙතී යන මේ ෆිල්ම් එක රස විදින්න කියල මං ඔයාලටත් ආරාධනා කරනවා..
ෆිල්ම් එක ගෙතෙන්නේ අපූරු චරිත 2 ක් වටා… ඒකෙනුත් ප්‍රධාන චරිතය වන බෘක්ස් රැටිගන් චරිතයට පණ පොවන්නේ Noah Centineo කියන ඇමෙරිකන් රංගන ශිල්පියා යි.. අනෙක් චරිතය වන සීලියා ලීබර්මන් චරිතයට Laura Marano පණ පොවනවා.. Camila Mendes, Matt Walsh, Zak Steiner, Joe Chrest, Carrie Lazar සහ Odiseas Georgiadis යන අයත් මේකට රංගනයෙන් දායකත්වය සපයනවා.. එහෙනම් ෆිල්ම් එකේ ආගිය තොරතුරුත් ඇති එහෙනම්.. අපි දැන් ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..
බෘක්ස් රැටිගන් කියන්නේ දුප්පත් පවුලක කොල්ලෙක්.. රැටිගන් පාසල් යන ගමන් කෑම කඩේක වැඩ කරලා සල්ලි හම්බ කරනවා.. ඒ එයාගේ හොදම යාලුවා මර්ෆ් එක්ක.. කොහෙමෙන් කොහොම හරි බෘක්ස්ට සීලියා ලීබර්මන්ව හම්බෙනවා අහම්බෙන් වගේ.. ඒ ෆෝමල් එකකට යන්න.. ඒකට ගියාම බෘක්ස් ට කෙල්ලෙක්ව ඇහැ ගැටෙනවා.. ඒ සීලියාගේ යාලුවෙක්.. සීලියා කැමති කොල්ලෙකුත් ඉන්නවා.. අන්තිමට මේ දෙන්නා එකතු වෙලා ඒ දෙන්නව යාලු කර ගන්න ට්‍රයි කරනවා.. අන්තිමට ඒ දෙන්නට අර දෙන්නව සෙට් කර ගන්න පුලුවන් වේවිද? ඒ දෙන්නගේ ආදරය හම්බ වේවිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න නම් කට්ටියට මේක බලන්නම වෙනවා..
උපසිරැසියේ අඩුපාඩු තිබුනොත් ඉතින් සමා වෙන්න ඕනා.. පලවෙනි උපසිරැසිය හින්දා ඔයාලාගේ අදහස් කමෙන්ට් කරන් යන්න..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
8,169 downloadsDownload The.Perfect.Date_.2019.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඕපල් ප්‍රවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඕපල් ප්‍රවිශ්ක
Subtitles
32 comments
benukanimsena
dx12
Ela Ela bro
Thanks bro
Godk pin bro
Bro the expanse tv series ekta sub dennako
Eka loku deyak
Good luckgihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Request :
Gwen (2018)
A Dog’s Journey (2019)
The Sun Is Also a Star (2019)
A Score to Settle (2019)
Long Shot (2019)
(psarips dot org category movie)arawindasunimal
THANKS YAALU..................
indika75
THANKS..
ramenabeysingha
thanx bro
geeganagamage
බොහොම ස්තුතියි ලස්සන ආදර කථාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා.
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ආපු දවස් වලම බැලුව....
පට්ට කතාවක්...bimbi
කොල්ලො ලව් ස්ටෝරියක් දුන්න එකනම් සෑහෙන්න වටිනව ඇ
ඉස්සරහටත් මේ වගේ ලස්සන ආදර කතා ටිකක් හොයලා කරමු
ජය !1997avishka
Thanks saho
Kapila4499
thanks
harshani11112
ස්තුති ඕපල් සහො....
තෙරැවන්සරණයිsuranuwan
thanks bro....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කෞශල්‍ය දුෂ්‍යාන්
අඩෝ පොඩි එකා.විභාගේ ඉවර නෑනේ.දුවපිය පාඩම් කරපිය.හොදට විභාගේ කරගනින් මල්ලි.සදා ජය.විභාගේ ඉවරවෙලා තව හොද භාණ්ඩෙකුත් අරගෙන එමු එහෙනං.සදා ජය.මෙන්න බෑවා.
Jayasanka
Thanks bro
madhushan_sachith
Ft bn ela good luck mcn thawa karapan
✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !
wajira
Thanks for sub
Nilush Angana
Sub ekata thanx
Kanchaka
Thanks bro
night hacker
super broo. keep it up
Sajithlakshan
thanks ..................
Hasarath
thanxxxxxx godak..
jayawewaaaaaaa....Kanchaka
Maxxa Macho
nish47
Thanks
Jaya wewa..Rukshan37
Ela ela
sanjeewakbg
Thanks bro.
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට........❤✋
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Perfect Date (2019) with Sinhala Subtitles | අහම්බෙන් හමු වූ අපූරු ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/The-Perfect-Date-2019.jpg)
පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරයා
බයිස්කෝප් අඩවියත් එක්ක දීර්ඝ ගමනකට සුභ පතනවා!!!!
කොයි හැටි වෙතත් ඉගනීම් වැඩ කටයුතු පාඩු කරගන්නේ නැතුව තව තවත් මේ වගේ චිත්‍රපටි වලට උපසිරැසි අරගෙන එන්න
ජය වේවා!!