Watch Trailer

Jessie (2019) Sinhala Subtitles | මායාවක අතරමංවු දුෂ්ඨ ආත්මය..! [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප් වාසී මිතුරු මිතුරියනි..! Seven 2019 චිත්‍රපටයට පස්සේ අදත් අඩවියට ගොඩ වදින්නේ අළුත්ම අළුත් Horror වර්ගීකරණයට අයිති තෙලඟු සිනමාපටයකට සිංහල උපසිරැසිත් අරගෙනමයි.! ඉතින් වෙනදා වගේ වැඩි දෙයක් මට අද ලියන්න වෙන්නේ නෑ මොකද උදේ පටන් ගත්ත උපසිරැසි හැදිල්ල දැනුයි ඉවර උන‍ේ දැන් වෙ…

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප් වාසී මිතුරු මිතුරියනි..! Seven 2019 චිත්‍රපටයට පස්සේ අදත් අඩවියට ගොඩ වදින්නේ අළුත්ම අළුත් Horror වර්ගීකරණයට අයිති තෙලඟු සිනමාපටයකට සිංහල උපසිරැසිත් අරගෙනමයි.! ඉතින් වෙනදා වගේ වැඩි දෙයක් මට අද ලියන්න වෙන්නේ නෑ මොකද උදේ පටන් ගත්ත උපසිරැසි හැදිල්ල දැනුයි ඉවර උන‍ේ දැන් වෙලාව පාන්දර 01.03 යි. මීට පැය බාගෙකට මම උපසිරැසි ගන්වලා තියන් හිටපු තවත් දමිළ සිනමාපටයක් අන්තර්ජාලයට නිකුත් උනා ඒ Kolaigaran 2019 ඉතින් ඒකේ ඉතිරි වැඩ කටයුතු ටික කරන්නත් ඕන. ඒ නිසා අද ලිපිය කෙටියෙන්ම ලිව්වට අපේ රසිකයෝ අමනාප වෙන එකක් නැතිවේවි යැයි සිතනවා.

මුලින්ම මම කියන්නම් එකපාරටම මේවගේ චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවේ ඇයි කියලා. ඒ මම මේ චිත්‍රපටය බලන්න අරගෙන පලවෙනි පැය බාගේ ගෙවෙද්දිම මට හිතුනා මේක වෙනදා එන හොරර් චිත්‍රපටි වගේ එකක් නොවන බව මොකද මේක තෙලඟු හොරර් චිත්‍රපට වල තවත් එක පිම්මක් නැත්තන් හැරවුමක් කිව්වට මම වැරදි නැතුව ඇති චිත්‍රපටිය බලපුවම ඔයාලටත් එහෙම හිතෙයි.! සාම්ප්‍රදායික හොල්මන් අවතාර ඉන්න චිත්‍රපටිවල වගේ දෙවිවරු,සාමිවරු වගේම අපේ රටේ වගේ කට්ටඬියො වගේ අය මේකේ නෑ. රහස් පරික්ෂක කතාවල ප්‍රේක්ෂකයව පටලවන පටලැවිල්ල කොහොමද කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ..! මේකත් ඒ ව විදියේ අමුතුම හොල්මන් කතාවක් ඒ නිසාමයි මම මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න පෙළඹුනේ.!

මේ අවුරුද්දේ මාර්තු මාසේ 15 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය Aswani Kumar V. විසිනි. ප්‍රධාන රංඟනය සපයනු ලබන්නේ Kolaigaran 2019 දමිළ සිනමාපටය සඳහාද ප්‍රධාන චරිතයක් නිරූපනය කල Ashima Narwal විසිනි. එසෙනම් කාල වේලාව සහ අනිත් චිත්‍රපටයේ උපසිරැසියේ ඉතිරි වැඩ ටිකත් කරන්න ඕ්න නිසා මම මේ චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂකයන් විසින් දක්වපු අදහස් කිහිපයක් පහතින් දාන්නම්.

එසේ නම් අන්තිම ප්‍රේක්ෂක අදහස් දැක්මේ තියෙනවා වගේ Keeps you on the edge of your seat කතාව ඇත්තක්ද යන්න සියැසින්ම බලාගන්න යැයි කියා ආරාධනා කරනවා. අවසාන වශයෙන් මේ චිත්‍රපටය සඳහා උපසිරැස් ගන්වන්න මට අව්සථාව ලබා දුන් අප වෙබ් අඩවියේ හසන්ත අයියාට විශේෂ ස්තුතිය පිරිනමමින් අදට මා සමුගන්නවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,385 downloadsDownload Jessie-2019.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,385 downloadsDownload Subtitles40 KB

38 comments

  1. sumith431

    thanks sub ekata jayawewa!!!!!!!!

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekata..

  3. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....තෙලගු හොල්මන් කථා නම් පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  4. deliya

    thanks saho sub akata niyamawadak aa.jyawewa

  5. Thisara Sahan

    Thnx broooo❤❤❤

    Tamil film downlodkarnna puluwan web monawad.

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      TamilMV(.)bid වරහන් අයින් කරන්න.

  6. arawindasunimal

    thanks........................MTR

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Aac3

    එලම එලම සහෝ... ගොඩාරියක් ස්තූති සබ් එකට... සබ් දෙනකන් බලන් හිටියේ... ජය වේවා !!!! දිගටම සබ් දෙන්න මේ වගේම... ගොඩක් ස්තූති මේම ෆිල්ම් එකක් තේරෙන්න බලන්න සබ් හදලා දෙනවට... බුදු සරණයි !!!

  9. EM Nishshanka

    Thanks mcn

  10. Buddhika Lakmal (laKMal)

    thanks machooooo

  11. wajira

    Thanks for sub

  12. prasakr

    බොහෝමත්ම ස්තූතියි උපසිරැසියට සුපිරි වැඩක් ඔබට ජය

  13. Hemantha De Silva

    ස්තුතියි තරිඳු....
    තාම kolaigaran බලල ඉවරත් නෑ...
    එහෙමයි කියල අත ඇරලත් බෑ....

  14. Prasanna123

    සුපිරිම ෆිලුමක්.. බලලා කියන්නේ....... තෑන්ක්ස් බ්‍රෝ...

  15. Lalani Maduwanthi

    Thank you,,,tharindu,,,,oyata godaak pin

  16. chanaka_priyakelum

    Sub ekt thanks .ජයවේවා

  17. N_R

    Thank you.

  18. p.c.c

    thanx

  19. DIlshanmapalagama

    KOlla ela ela

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. sachithra123

    Thanks for the sub machan........thwa thwa sab danna hakiyawa labewa.....

  22. Lasantharathnasirirox

    ජයවේවා තරිඳු සහෝ....good luck..

  23. Marline

    Me film eka download karanna link ekak denna bro

  24. Til Tharaka

    good luck bro

  25. harshani11112

    ස්තුති සහො තෙරැවන්සරණයි

  26. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ලගකදි බලපු සුපිරිම Horror Movie එකක්
    Thriller රසයත් තියන නිසා පට්ටයි
    ජය වේවා!!!

  27. dumeshanu

    brother "Yogi Babu" me film eke sub dannako..plzzz...

  28. RuwanLakshan93

    එළ.......ජය වේවා !

  29. Sktmdb Karunarathne

    Thank you...!

  30. nish47

    Thanks bro
    Jayen jaya.

  31. Shehan putha

    Thanks macho

  32. ඔෂද ධනංජය

    thanx sahoo

  33. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති වේවා අයියේ...
    අනිවාර්යයෙන් තෙලුගු හොරර් වල හැරවුම් ලක්ෂයක්...
    කලින් ඉඳන්ම බලන් හිටයේ ෆිලුම එනකල්.
    දිගටම සබ් දෙමු ආ.... :P 
    ජය!

  34. Tharindu Kalinga

    Film එක Download කරගන්න පුළුවන් Link එකක් දෙන්නකො..

    1. Thathsara gunarathna

      Thnx saho
      Chaarulatha (2012) horror tamil/kannada movie eke sinhala sub ekath dannako bro

  35. HIRANLASITHA

    THANKS BRO...

  36. SangeethRox

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.