මේ මගේ පළවෙනිම උපසිරසිය .ඉතින් ඔයාල මේකෙ අඩුපාඩු තියනවනම් පහලින් comment කරගෙනම යන්න අමතක කරන්න එපා.මුලින්ම මට මේ උපසිරසිය දන්න ඉඩ දුන්න බයිස්කෝප් lk අඩවියෙ හැමෝටම ස්තුතියි. දැන් අපි ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේකෙ ratings ගැන කියනව නම් IMDB Ratings 6.3 අරගෙන තියනව Rotten Tomatoes අගය 94% . මට හිතෙන…

මේ මගේ පළවෙනිම උපසිරසිය .ඉතින් ඔයාල මේකෙ අඩුපාඩු තියනවනම් පහලින් comment කරගෙනම යන්න අමතක කරන්න එපා.මුලින්ම මට මේ උපසිරසිය දන්න ඉඩ දුන්න බයිස්කෝප් lk අඩවියෙ හැමෝටම ස්තුතියි. දැන් අපි ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේකෙ ratings ගැන කියනව නම් IMDB Ratings 6.3 අරගෙන තියනව Rotten Tomatoes අගය 94% . මට හිතෙන විදිහට මේක හොඳ ෆිල්ම් එකක් .
Casting ගැන කියනවනම් සුපිරි නළු දේව් පටෙල් මේකෙ රඟපානව.Hugh Laurie ,Gwendoline Christie,Benedict Wong,Tilda Swinton වගේ අයත් මේකෙ රඟපානව. British independent Film Awards-හොඳම තිර පිටපත, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම රඟපෑම, හොඳම නළුවා -Dev Patel,සහය නළුවා-හියු ලෞරි වගේ සම්මාන ගොඩක් අරන් තියෙනව.මේ කතාවට පදනම් වෙලා තියෙන්නෙ චාල්ස් ඩිකන්ස් ගෙ Charles Dickens – Books, Children & Quotes – Biography විඩ් කොප(ර්) ෆීල්ඩ් නව කතාව. විචාරකයන්ට අනුව මේක මේ නවකතාව ඔහුගේ ජීවිත කතාවයි.කතාව ගැන කියනව නම් ඩේවිඩ් කොප(ර්)ෆීල්ඩ් ගෙ තාත්ත එයා ඉපදෙන්නත් කලින් මැරිල.අම්මයි පෙගටි කියල සේවිකාවකුයි තමයි එයාව බලාගන්නෙ පස්සෙ අම්ම වෙන කෙනෙක්ව බඳිනව. එයා ෆැක්ටරි අයිතිකාරයෙක්. ඩේවිඩ් ට ඉගන ගන්න බැහැයි කියල හිතල එයාව අර ෆැක්ටරියක වැඩ කරන්න යවනව. එතනින් පස්සෙ ඩේවිඩ් කොප(ර්)ෆීල්ඩ් ගෙ ජීවිත්‍යට එන යන අය ගැන තමයි කතාව යන්නෙ සිනමාවට ටිකක් බරව හදල තිබුණත් හැමෝටම තේරුම් ගන්න පුළුවන් හොඳ කතාවක්. ඩේවිඩ් කොප(ර්)ෆීල්ඩ් කියන චරිතයට මුහුණ දෙන්න වෙන ජීවන අද්දැකීම් වලින් තමයි මේ කතාව හදල තියෙන්නෙ.
පොඩි ළමයින්ට වුණත් බලන්න පුළුවන් හොඳ කතාවක් ඉතින් පුළුවන් අය අරගෙන බලන්න කියල ආරාධනා කරනව. ස්තුතියි.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB DL පිටපත් සඳහා අදාළ වේ.
2,566 downloadsDownload The-Personal-History-of-David-Copperfield-2019.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිඳු සුලක්ෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු සුලක්ෂණ
Subtitles
20 comments
Rasindu Perera
thank you aiye puluwan wunoth thawa daanawa
එල්.සී. දමැල්
පළමු උපසිරසට උණුසුම් සුභ පැතුම්.
ලේසි වෙන්නැතිව ඇති මේ සිනමාපටය හරවන එක.
එහෙනම් දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට කාලය හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :)
ජය✌Kavinu
පළවෙනි උපසිරැසියට තෝරගෙන තියන්නෙත් නියම ෆිලුමක් නොවැ
බයිස්කෝප් පවුලට ආදරයෙන් පිළිගන්නවා,
දිගටම උපසිරැසි ගේමු එහෙනම්,
ජය වේවා!! ❤️indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!
Bandara
සුභ අනාගතයක් පසිදු..ජයවේවා
Anonymous
පළමු වැඩේට සුභපැතුම් බ්‍රෝ.දිගටම සබ් දෙමු. ජය.
දිල්ශාන් සචින්ත
පළමු වැඩේට සුභපැතුම් බ්‍රෝ.දිගටම සබ් දෙමු. ජය.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
Trouble (2019)
The King of Staten Island (2020)
Miss Fisher and the Crypt of Tears (2020)
Wasp Network (2019)
Adu (2020)
Wayantha Sandaruwan
පළවෙනි වැඩෙන්ම සුපිරි නිර්මාණයක් අරන් ඇවිත් තියෙන්නෙ වගේ,
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට,
දිගටම සබ් දෙමු
ජය වේවා !!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
පලමු උපසිරැසියට සුබ පතනවා... ජය!
baneeee
Disney hamilton වලටත් sub දානවද?
Sanath Perera
thanas for sub bro...
well come to baiscopelk page...PahasaraDv
Thankz for sub...
Hesh
මැදක් වෙනකන් බැලුවේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගේ මැජික් බලන්න. නිකමට සැක හිතිලා අන්තිම වෙනකන් ඉස්සරහට යව යව බැලුවම තේරුනේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියල තියෙන්නේ වෙන මලහජ්ජරාවක් කියලා. අපරාදේ මගේ පැය එකහමාර. :(
No offense for your subtitle.
Anonymous
Thanks
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි... සබ් එකට තැන්ක්ස්...
හොද කතාවක් වගේ...
දිගටම සබ් දෙමු....