ඔන්න යාළුවනේ මම මේ පාර මගේ සිව්වන උපසිරසිය විදිහට ගෙනාවෙ පට්ටම පට්ට film එකක්. ඉතිහාසමය කතා බලන්න කැමති අයට සුපිරි කතාවක් තමා. ඉංග්‍රීසි film එකක් උණාට පැය දෙකයි විනාඩි තිහක් පුරාවට දිවෙන කතාවක්. මෙක නිර්මාණය වෙල තියෙන්නෙ Noah Gordonගෙ නව කතාවක් ඇසුරෙන්. වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලෙක එංගලන්තයේ සුව…

ඔන්න යාළුවනේ මම මේ පාර මගේ සිව්වන උපසිරසිය විදිහට ගෙනාවෙ පට්ටම පට්ට film එකක්. ඉතිහාසමය කතා බලන්න කැමති අයට සුපිරි කතාවක් තමා. ඉංග්‍රීසි film එකක් උණාට පැය දෙකයි විනාඩි තිහක් පුරාවට දිවෙන කතාවක්. මෙක නිර්මාණය වෙල තියෙන්නෙ Noah Gordonගෙ නව කතාවක් ඇසුරෙන්.
වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලෙක එංගලන්තයේ සුව කිරීම් කරන ලද්දේ බාබර් වරුන් කියල හඳුවන කොටසක් විසින්. ඒත් ඔවුන්ට ඒ ගැන පොඩි දැනුමක් විතරයි තිබුණෙ. ඒ අය වැඩිහරියක් කළේ මිනිස්සු රවට්ටපු එක. ඒත් මේ කාලෙ වෙනකොට පෙරදිග වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක තිබුණා. මේ වෛද්‍ය දැනුම සොයායන ඉංග්‍රීසි ජාතිකයෙක් ගැන තමා මේ කතාව දිවෙන්නෙ. මුස්ලිම්වරුන් බහුල පෙරදිග ඔහුට මොනවගේ හැල හැප්පීම් වලට මුහුණ දෙන්න වෙයිද, ඔහුගෙ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියන එක දැනගන්න පුළුවන් වෙයිද කියල ඔයාලටම තමා දැනගන්න වෙන්නෙ මේක බලල. මේකට IMBD rates 7.3/10 ක්ම හම්බවෙලා තියෙන හන්ද ඔයාලට මේකෙ තත්වෙ හිතාගන්න පුළුවන්නෙ. එහෙනම් රස විඳින්න. ෴ ඔබට ජය ෴
3de0e712410d319c62184995cbcb99db75a97313 00c87742b8abf450832fa43ddcd7849037bee355 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,642 downloadsDownload The.Physician.2013.baiscopelk.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/nishanthas.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශාන්ත සුජිත්
Subtitles
62 comments
සමීර චතුරංග
nimesha
maxxa film.The story of the film is very uncommon and enthusiastic.please choose this kind of great films as possible.thanks for the sub.
සමීර චතුරංග
ඔන්න බලනවා කිව්වට අද තමයි බලන්න ලැබුණේ.මම මේ වසරේ බලපු පට්ටම ෆිල්ම් එකක් කියන්න,උපසිරැසියට බෝම තුති ඔන්න.
Kavindu Lakshan
maxxa.....
Givantha Arshakularathne
එල කතාවක්නෙ සහො දිල තියෙන්නෙ.
උපසිරෑසියට තුති. ඔබට ජය.jack
නියමයි සහෝ
ස්තුතියි..Mayura Suraj
patta wage. thanx wewa..!
Kavindu Lakshan
Fatta Macho Tnx.......Spoken Language Eka Germanda????
නිශාන්ත සුජිත්
Na English
නලින්
ස්තුතියි නිශාන්ත සුජිත් සහෝ
ජය වේවා!!
Aditha Praween
නියමයි නියමයි
දිගටම මේ වගේ සබ් දෙමු.
ජයවේවා !
:Dnpdjz
thankzzz
Tharindu Perera
Pattama kathavak vagee...
thanks machan sub ekatahh...Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Amil
උපසිරැසියට බොහොම ස්තුතියි,,,
නියමයි, එල කතාවක්නෙ...Sisira Hegoda
ස්තුතියි නියමයි
Kavindu Lakshan
That Awkward Moment (2014) Subs Damu Ohomama,,,,,,,,,,,,,,,,,Maxxa..
thiliya
sthuthi saho..
upul
බොහොම ස්තුතියි..
ජය වේවා!asan
Thanks for the great movie...:)
praveen
meka fatta film ekak
නිෂූ
නියමයි ! ජයවේවා !
ටිකක් කාලෙකට පස්සේ තමයි මේ වගේ කතාවක් ලැබුනේඅසෙල්
Meka supiri film ekak
Thanx sahoo sub ekata“චූටී මල්ලි”
සුපිරි 1ක්
වගෙ එල මචන්
පැය 2.30ක් තියෙ කිව්වා නෙ
සබට තුති
ඔබට ජය................Nelson Rodrigo
Good Post Friend, Thanks!
shani
thanks
Kulanjana Maduranga
maxxaaaaaa.super film ekak wage..niayamai saho…thanxs..sub walata..jaya wewa……………
Isu DP
Ela Ne..... Amuthu Themawak Wage...
Subata Thuthi "Nishantha" Sahooo..
Digatama Apita Supiri Movies Walata Sub Gemu...
Jaya Wewa !!! :-) :-)හර්ෂ ලහිරු
එලකිරි ස්තුතියි සහො :D ජය
shan
thanks machan
Chaminda Lakruwan
නියමයි වගේ කියලා හිතෙනවා බලන්න ඔනේ සුතුතියි මචා
amila sampath
thanks saho...
yeshu
Tnx
දමිත්
තෑන්ක්ස් සහෝ. ඉතිහාසමය වටිනාකමක් දෙන ෆිල්ම් තමයි මාත් බලන්න වඩාත් කැමති. දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා...ජයෙන් ජය..
යශෝධ
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට... අනිවා බෑමක් තමා මේක නම්... ජයම වේවා එලස්ස්ස්ස්.........
රවිඳු නිපුන්
මේක නම් සුපිරියි වගේ.
ඔන්න මමත් බානවා...
සබ් එකට බොහොමස්තූතියි සහෝ!!!!
ජය වේවා!!!හසිත
thanks
ishara
thanks brother
supun
Noah film akata sub dendako
Champath Dissanayaka
ela ela bro thankx
dinidu madushanka
ela ela saho jaya wewa
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Leo daMitH
film eka amuthu ethi kiyala hithanawa..onna sub 1 baa gatha sahooo
sub 1 ta godak thanks..
balala thawa more comments dannamko...Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරි කාතාවක ආයෙත් අරන් ඇවිත්.
නියමයි, නියමයි.
ගොඩාක් ස්‍තූතියි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!oliver
man meka beluwaa... superb,keep it up brooo
Vishal
thnx sub 1ta ;-) dgtma kragena ynna
janaka kalu
Thanks for the great movie…
දසන් බුද්ධික
නියමයි නියමයි සහෝ....... ජයවේවා....!!! ගොඩාක් ස්තුතියි.....!!!
රොයිලි
බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
මේ වගේ සුපිරි එකක් අරගෙන ආවට ගොඩක් ස්තුතියි,ජයවේවා.
susan nilantha
කොහොමද දන්නේ නෑ..
ඔන්න ඉතින් බෑව.එහෙනම් ගොඩක් ස්තුති ජය වේවා.janaka
maxxa>>
isuru neranjan
tnx sho sub 1ta
Menu
Nice movie!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බලන්න වටින එකක් වගේ..උපසිරැසියට බොහොම තුති..දිගටම සබ් දෙන්න.