ඔන්න බොහොම ඉක්මනින් තවත් උපසිරසක් අරගෙන ආවා. මේ ෆිල්ම් ඒකට වෙබ් සයිට් එකේ ලිපියක් විතරයි තිබුනේ. සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේ ෆිල්ම් එක වෙන්කර දීම සම්බන්දයෙන්. වැඩි කතා ඕනේ නැ දැන් කියන්නම් කෝ ෆිල්ම් එක ගැන. මේක ඇත්තටම comedy ෆිල්ම් එක්ක කිවුවොත් නිවැරදි. Mr.Been ඉන්න Jonny English ෆිල…
ඔන්න බොහොම ඉක්මනින් තවත් උපසිරසක් අරගෙන ආවා. මේ ෆිල්ම් ඒකට වෙබ් සයිට් එකේ ලිපියක් විතරයි තිබුනේ. සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේ ෆිල්ම් එක වෙන්කර දීම සම්බන්දයෙන්. වැඩි කතා ඕනේ නැ දැන් කියන්නම් කෝ ෆිල්ම් එක ගැන. මේක ඇත්තටම comedy ෆිල්ම් එක්ක කිවුවොත් නිවැරදි. Mr.Been ඉන්න Jonny English ෆිල්ම් එක බලපු අය දන්නවා ඒක කොහොමද කියල මේ ෆිල්ම් එකත් ඒකට දෙවෙනි වෙන්නේ නැ මොකද මේකත් ඒ වගේම සුපිරි බඩපැලෙන්න හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකෙක් දෙවෙනි කොටසකුත් 2009 වසරේ නිකුත් වෙනවා එකට Baiscope එකේ සහෝදරයෙක් උපසිරස ලබාදීලා තියෙනවා. ඒ සහෝදරයාටත් ස්තුති වන්ත වෙනවා. මේක බලලා එකත් බලන්න.
January 19, 2006 වන දින ලොව පුරා තිරගත වීම අරඹ කරන ලද මේ මම ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා වන්නේ Shawn Levy ය. නිෂ්පාදිත රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. IMDB දර්ශකයේ 5.6 හිමිකරගැනීමට මෙම ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. එමෙන්ම මෙම ෆිල්ම් එක නිෂ්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 80 කුත් ඒවගේම චිත්‍ර පටයේ මුළු අදායම ලෙස Box office වාර්තා වලට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 158.9 වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා. චිත්‍ර පටය ඇමරිකාව සහ චෙක් ජනරජය යන රටවල් දෙක පාදක කර ගනිමින් රුගත කිරීම් කටයුතු සිදු කර තිබෙනවා.
Sony Pictures සහ Columbia Pictures යන සමාගම් විසින් ලොවපුර බෙදාහැරීම් කටයුතු කල මෙම චිත්‍ර පටයට රංගනයෙන් Steve Martin, Kevin Kline, Jean Reno, mily Mortimer, eyoncé යන නළු නිලියන් දායකත් වය ලබදෙන්නවා.ඒ වගේම ජේසන් සැතම් මෙම ෆිල්ම් එකට ගරු රංග පෑමෙන් දායකත් වැය ලබාදෙනවා එනම් ෆිල්ම් එකේ ප්‍රධානම ප්‍රධානම මාතෘකාවක් වන ග්ලුවොන් නැමැත්තාගේ චරිතයටයි. ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කිවුවොත් කෘසෝ කියන්නේ පිස්සු පොලිස් නිලධාරින්. ප්‍රංශ පොලිසියේ ඉන්න ලොක්ක එයාගේ වාසියට කෘසොට උසස් වීමක් දීල පරීක්ෂණයක වැඩට යොදවනවා ලොක්කගේ උදවුවට කෘසොට සහයකයෙකුත් පත් කරලා දෙනවා. ඉතින් මේ දෙන්න පරීක්ෂණයේ වඩා කරගෙන යනවා. එහෙම කිවුවට තනිකරම කෙලින්නේ පිස්සු. මෙයාල මොකක් ගැනද හොයන්නේ, අන්තිමේදී මෙයාලට පරීක්ෂණය විසදන්න හම්බෙනවද මේ ව ගැන දැන ගන්න ඔයාල ෆිල්ම් එක බලලම ඉන්න. කොමඩියක් නිසා කතාව තව කිවුවොත් වැඩක් නැති වෙනවා.
ඒ වගේම මගේ කලින් ෆිල්ම් එකට සුබ පතපු හැමෝටම ස්තුති වන්ත වෙනවා මේකත් බලල හොඳ නරක කියන්න එහෙනම් ගිහින් එන්නම් අලුත් සලරුවකින් නැවත හම්බ වෙමු.
කලින් පල කර ඇති ලිපිය
ඔන්න තවත් එළ කොමඩියක්..මට මේ ගැන කියන්න මතක් උනේ පින්ක් පැන්තර් 2 ආව බව ආරංචි උන නිසා..පින්ක් පැන්තර් 2 වල නම් ඓශ්වර්යා රායිත් ඉන්නවලු..කොහොම උනත් 2 බලන්න කලින් 1 බලල ඉන්න එපයි..එකයි මේ ගැන කියන්නෙ..කතාව නම් බොහොම සරළයි..ක්‍රීඩා තරගයකදි වැදගත් පුද්ගලයෙකු අතේ පැලදගෙන සිටි පින්ක් පැන්තර් නැමති විශාල මැණිකක් අතුරුදහන් වෙනව..මේක සෙවීමට ඉහළ නිළයක සිටින පොලිස් නිලධාරියෙක් ගම්බද පොලිසියකින් කෙනෙක් ගෙන්වාගන්නව..ඒ ඔහු දක්ෂයෙක් නිසා නම් නෙවෙයි..ඔයාලට කතාව බලනකොට තේරෙයි ඔහුව ගෙන්වාගන්න එකේ අරමුණ..මේ ගම්බද පොලිස්කාරයා වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ,ඔහු අමුතු අමුතු ක්‍රම තමයි අනුගමනය කරන්නෙ රහස් හොයාගන්න..මිස්ටර් බීන් වගේ චරිතයක්..මේක හරිම ලස්සන ෆිල්ම් එකක්..කොමඩියක් හැටියට සාර්ථකයි..හොදට හිනා යනව බලනකොට..කාලෙකින් හොදට හිනා වුනේ නැත්නම් බලන්න පින්ක් පැන්තර්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
6,665 downloadsDownload The-Pink-Panther-2006.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/මලිත්-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
21 comments
පොතේ ගුරා
UrajDeemantha
දෙවනි කොටස නම් ටොරන්ට්ස් තියෙන ඔක්කොම වගේ ෆේක් ඒවාද කොහෙද........!! මම දැක්කා කොමෙන්ට්ස් කිහිපයකම එහෙම...........!!
පොතේ ගුරා
@Uraj Deemantha! හික් හික්..එහෙනම් එළම තමයි..දෙවනි කොටසත් ඉක්මනට හොයාගන්න ඕන..
Uraj Deemantha
එළකිරි ෆිල්ම් එක මචන්........... පිස්සු කොර.......... හිනා වෙලා මහන්සියි දැන් නම්.........!!
පොතේ ගුරා
@panhida! එළම තමයි..දෙවනි කොටසෙ තාම ඩීවීඩී රිප් නෑ නෙ...හොද කැමරාකොපියක් වත් ඇවිත් නෑ තාම..ආව ගමන් බලල ලිපියක් දාන්නම්... :)
@ChuttaFX! Wall-E පට්ට ෆිල්ම් එක බන්..මම ලිපියක් දාල ඇති..බලපන්කො...ලින්ක් එකත් ඇති එතන...
ChuttaFX
එළ එළ, ඕකත් බලන්න ඕන. මේ බ්ලොග් එක බලන්න පටන් ගත්තට පස්සෙ ෆිල්ම් බැලිල්ල වැඩි උනා. ඒක නෙමෙ මචෝ, අර Wall-E එළ ෆිල්ම් එකක්ලුද? මම දැක්ක ඒක IMDB එකේ ගොඩක් genres යටතේ උඩින් ඉන්න ෆිල්ම් එකක්. පුලුවන් නම් බලලා review 1ක් දාන්නකෝ, එළද කම්මැලිද කියලා. :)
panhida
මේක නම් එලම එකක්.. හිනා වෙලා පන යනවා.. දෙකත් බලන්ටකෝ.. ආපහු මැනික එකෙදි නැති වෙනවා...
තෙපුල්
මම මේක බාන්න දැම්මා
80's වල පරණ ඒවා බලලා තියෙනවා.... ඊට වඩා සිරා ඇති නේද?
2 බලන්න නම් DVD Rip එකක් එනකන් ඉන්නවාපොතේ ගුරා
@තෙපුල් ! ෆිල්ම් එක එළ මචන්..බය නැතුව බාගන්න..දෙවනි එක බලන්නත් ආස හිතෙයි මේක බැලුවම! :)
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraJack
නියමයි මචන්…
බොහෝම ස්තුතියි සබට.
ජය..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
prabodhaya nirmana
Tnqq
අසිත
elama saho thnaks
kent
thnq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wije
Thanks macho
UK_Fernando
Thanks bro
Anonymous
Thanks!
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔවු බන් දැනට තියෙන්න් ෆේක් ඒව විතරයි..හොද කැමරා කොපියක් වත් නෑ..