Watch Trailer

Paradox (2017) with Sinhala Subtitles | තම දියණිය සොයා තායිලන්තයෙ සිදුකල බිහිසුණු මෙහෙයුම.! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු වැඩ කිඩ තියෙන බයිස්කොප් එකක් අරගෙන තමයි ..මේක සටන් ජවනිකා පිරිගිය බයිස්කොප් එකක් .. මේ පට්ටම බයිස්කොප් එකත් මට කරන්න කියලා දුන්නෙ සිසිල ප්‍රසාද් සහෝදරයා .. මට මේක ලැබුණේ ඊයේ රාත්‍රියේදි මේක පට්ටම එකක් ඔයාලා හැමෝම මෙකේ අනෙක් බයිස්කොප් දෙක බලලා ඇති මයි හිතේ බලලා නැතිනම් බ…

ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු වැඩ කිඩ තියෙන බයිස්කොප් එකක් අරගෙන තමයි ..මේක සටන් ජවනිකා පිරිගිය බයිස්කොප් එකක් .. මේ පට්ටම බයිස්කොප් එකත් මට කරන්න කියලා දුන්නෙ සිසිල ප්‍රසාද් සහෝදරයා .. මට මේක ලැබුණේ ඊයේ රාත්‍රියේදි මේක පට්ටම එකක් ඔයාලා හැමෝම මෙකේ අනෙක් බයිස්කොප් දෙක බලලා ඇති මයි හිතේ බලලා නැතිනම් බලන්න අමතක කරන්නත් එපා ..SPL 2 – A Time For Consequences ..SPL ඒ දෙක බලලා නැති වුනාට කිසිම අවුලක් නැහැ .. අවුලක් නැහැ කිව්වෙ .. ඒ බයිස්කොප් වල ස්ටොරියත් එක්ක මේකේ ස්ටොරියෙ කිසිම සම්බන්ධයක් නැහැ .. හැබැයි මෙකේ පලවෙනි කොටස වගේම දෙවනි කොටස රංගනයෙන් දරුණු සටන් වලින් අපිව පිස්සු වට්ටපු Tony Jaaනම් ඉන්නවා ..Tony Jaa ඉන්න බයිස්කොප් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නෙව Ong-bak 3.Ong-bak , On-Bak 2 පට්ටම වලි ටිකක් නෙව තියෙන්නෙ .. ඒවගේම මේකේ තවත් සුපිරි වැඩ්ඩෙකුත් ඉන්නවා Louis Koo .Louis Koo ගැනත් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැහැ නෙව …Drug War , Election , Triad Election ඔයාලා හැමෝම වගේ මේවා බලලා ඇති නේද .. මේකට ඉහල IMDB අගයකුත් හිමිවෙලා තිබෙනවා .. ඒක IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 7 ක් ලෙස මේ පට්ටම බයිස්කොප් එකෙ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Wilson Yipඔයාලා බලලා ඇති නේ මේ අධ්‍යක්ෂවරයා විසින් නිශ්පාදනය කරපු බයිස්කොප් Ip Man (2008), Ip Man 2 (2010) , Ip Man 3 (2015) ඒ චිත්‍රපට ගැනත් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන කරන්නෙ නැහැ නේ , එහෙනම් අපි මෙකේ ස්ටොරිය පැත්තට යමු නේද ..

ස්ටොරිය පටන් ගන්නෙ මෙහෙමයි .. ලුං චේ මේ බයිස්කොප් එකේ වැඩකාරයා ඔහු වැඩකරන්නෙ හොංකො පොලීසියේ .. ඔහු ඔහුගේ දියණියත් එක්ක සිත්තැවුලෙන් ඉන්නෙ .. ඇයගේ ආදර සම්බධයක් හේතුවෙන් .. මේ ජර අස්සෙ ඔහුට ඇමතුමක් ලැබෙනවා .. ජෙනිගෙන් තායිලන්තයෙ ඉඳල .. චේ අතුරුදන් ඇයව හොයාගන්න බැහැ කියලා .. ඒ ඇමතුමෙන් තමයි ඔහු දැන ගන්නෙ චේ ඉන්නෙ තායිලන්තයෙ කියලා ඒ වෙනකොටත් ජෙනි චේ තායිලන්තයෙ යාලුවා තායිලන්ත පොලිසියට මේ ගැන දන්නවලා විමර්ශන කටයුතු සිදු වෙමින් තියෙන්නෙ .. ලුං චේ තායිලන්තයට ගිහින් තමුන් ගේ 16 හැවරිදි කුඩා දියණිය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා ඒ වැඩේට තායිලන්තයේ පොලිස් නිළධාරියෙක් වෙන චූයි ගෙන් ඔහුට සහායෝගය ලැබෙනවා .. විමර්ශන කටයුතු වලදි ඔවුන්ට දැන ගන්න ලැබෙනවා .. ඇය පැහැර ගිහින් තියෙන්නෙ නිතී විරෝධි ශරිර කොටස් ජාවරම්කරයන් විසින් කියලා .. ඒ දේවල් එක්ක හැමදෙයක්ම දරුණු අතට හැරෙනවා මෙතනින් එහාට මම ඔයාලට මොනවත්ම කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේක පට්ටම බයිස්කොප් එක බලලා හොයා ගන්නකො හොයා ගන්නකො ඔහුට අවයව ජාවාරම්කාරයන්ගෙන් තමන්ගේ දියණියව බේරගන්න පුළුවන් වේවිද කියලා තවත් මෙවැනිම සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම් ….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

11,457 downloadsDownload Paradox-2017.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

11,457 downloadsDownload Subtitles68 KB

45 comments

  1. Lucky

    Thanks saho sub ekata.

  2. Maduka

    සුපිරිම ෆිල්ම් එකක්
    ස්තුතියි සබ් එකට...

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. dana

    thanks Macho. Niyma Wedak. jayawewa!!!

  5. Sajith Anthony

    උපැසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  6. gihan perera

    Thank you very very much bro..maka mama hoya hoya hitiya film ekak..good luck...

  7. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  8. sumed

    පට්ටම පට්ට උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  9. kasun

    Niyamai bro. Tnx.
    Birth of the dragon 2017 film eke web dl ekatath sub eka daannako...

  10. දමිත්

    ස්තුතියි යුශාන් සහෝ.
    ජයෙන් ජය.

  11. Ranjan

    Thank you malli.

    Hellp ekak dennawada Dwonload link ekak hoyaganna bane BAISCOPEDWONLOADS wala nene

  12. thisal

    ස්තුතියි

  13. Devinda

    Ty malli...Gdk Pin....

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  15. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  16. Jack

    නියමයි මචන්...
    Tony Jaa ඉන්නවා කියන්නේ අනිවා බෑම තයි..
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

  17. Hirantha

    baiscopdownloads වල download link නෑ නේ

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. AWNCK

    Thanks Bro......

  20. dilan

    apitath link ekak denawada download karaganna

  21. M.K.I.Lakmal

    Macho,

    Download link nene kohewath....

  22. Ajith Priyantha

    download link eka danawad

  23. අසිත

    elama saho thnaks

  24. Dulanga

    Thanks

  25. lakshan

    බොහෝම ස්තුතියි සබට.

  26. Bobby

    බොහෝම ස්තුතියි

  27. chanaka n,k

    thanks

  28. thisan

    thx bro

  29. Kasuhan Herath

    මේකටනම් ඇඬුනා ඈ,සබට තෑන්ක්ස්

  30. djjeewan

    sub eka netho.............

  31. sanuka

    supiri bro..

  32. Madusanka

    Thanks bro

  33. Udara Damith B/K

    paradox-2017-
    බොහෝම ස්තුතියි

  34. Udaya Fernando

    Thanks bro

  35. Nishan Fernando

    Thanx bro

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Prasad

    thanx sub ekta

  38. Thusal

    Thanks bro

  39. Luchnik

    Elaaaaaa

  40. Chulender kasun

    බොහොම ස්තුතිය සහෝදරයා

  41. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  42. Tharindu

    thanku saho

  43. Chandima

    Paradox (2017) 1080p.BluRay plz update

  44. Chandima

    Paradox (2017) 1080p BluRay.. plz update

  45. Harshana Atapattu

    Thanks for sub brother . Keep it up