Watch Trailer

The Beguiled (2017) Sinhala Subtitles | ආගන්තුකයා [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට. මම රසික ප්‍රදීප්. මේ මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම මේ පැත්තට ඇවිත් සබ් අරගෙන යන අතරෙ මටත් හිතුනා සබ් එකක් කලා නම් හොඳයි කියල. මුලින්ම් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ ෆිලුම වෙන් කරල දුන්න හසන්ත අයියාටත් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්. මේක කරන්න භාර අරගෙන නම් ටිකක් කල්. පලවෙනි සබ් එක නිසා…

කොහොමද කට්ටියට. මම රසික ප්‍රදීප්. මේ මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම මේ පැත්තට ඇවිත් සබ් අරගෙන යන අතරෙ මටත් හිතුනා සබ් එකක් කලා නම් හොඳයි කියල. මුලින්ම් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ ෆිලුම වෙන් කරල දුන්න හසන්ත අයියාටත් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්. මේක කරන්න භාර අරගෙන නම් ටිකක් කල්. පලවෙනි සබ් එක නිසාත්, ඉඩ ලැබුන විදියට කරපු නිසාත් ටික දවසක් ගියා සබ් එක දෙන්න. ඒකට හැමෝම සමා වෙන්න ඕනෙ ඉතිම්. හරි එහෙනම්, වැඩි කතා නැතුව පොඩ්ඩක් ෆිලුම පැත්තට හැරෙමු.

Sofia Coppola විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නෙ මේ අවුරුද්දෙ (2017) මැයි මාසෙ ප්‍රංශයෙදි. මෙහි ප්‍රධාන චරිත වලින් දායක වෙනවා Colin Farrell, Nicole Kidman, Kirsten Dunst. මේ වෙද්දි IDMb අගය සටහන් වෙන්නෙ 6.5/10 ක් විදියට. කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් ඇමරිකන් සිවිල් යුද්ධය අතරතුර තුවාල ලබපු සොල්දාදුවෙක් වටා තමයි මේ කතාව දිග ඇරෙන්නෙ. වර්ජිනියාවේ කාන්තා පාසලක සිටින කුඩා දැරිවියකට මේ සොල්දාදුවව හම්බ වෙලා ඇය ඔහුව පාසලට එක්කන් යනවා. ඊට පස්සෙ ඒ පාසලේ සිද්ද වෙන සිදුවීම් මාලාවක් වටා තමයි මේ කතාව ඉස්සරහට යන්නෙ. එහෙදි හම්බ වෙන්නෙ කාවද, පුංචි ආදර කතාවකුත් එක්ක අවසානයේ වෙන්නෙ මොනාද කියල ෆිලුම බාගෙන බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා. පළවෙනි සබ් එක නිසා වැරදි අඩුපාඩු ඇති. එහෙම තිබුනොත් සමාවෙන්න කියල ඉල්ලනව හැමෝගෙන්ම. එහෙනම් තවත් ලස්සන ෆිලුමක් එක්ක ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජයවේවා..!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/ BR පිටපත් සඳහා වලංගු වේ.

3,189 downloadsDownload The-Beguiled-2017.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Rasika-Pradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසික ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,189 downloadsDownload Subtitles73 KB

26 comments

  1. Udara Damith B/K

    1

    1. Udara Damith B/K

      මන් එක පලවෙනි එකට උණුසුම් සුබ පැතුම්

  2. kasun

    Good luck .
    Birth of dragon 2017 web dl ekatath sinhala sab daanna try karanna..

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට! පලවෙනි උත්සහයට සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසි දෙන්න..ජය වේවා..!

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. හසිත මධුෂාන්

    Palamu upasirasiyata bohoma sthuuthiy........
    Dhigatama sab karamu.
    Obat ajaya.....

  6. Tharaka

    පලවෙනි සබ් එකට උණුසුම් සුබ පැතුම් සහෝ. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Rajitha

    Thanks machan,,,,......jayawewa.......>>>!

  8. Daminda Gamage

    keep it up machan

  9. tharangani

    thanx

  10. Tharanga

    Thanx bro. Digatama sub demu.

  11. අසිත

    Lasanna kathwak
    sub denakm hitiye
    elama saho thnaks

  12. Dulanga

    Thanks

  13. Sanath Perera

    ela kiri ban,,,
    sadarayen piligannawa baiscope kandayamata...
    me wage supiri film ekakata sub eka aran ayeth enna...
    jayen jaya...

  14. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  15. දමිත්

    සිංහල උපසිරැසියට ස්තුතියි රසික සහෝ.
    ජයෙන් ජය.

  16. Shani

    Love it. Confratz!!!!!!!!!!!

  17. shamal

    Thank you..! keep it up good work...!

  18. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  19. Uditha Perera

    Thank you

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. china

    thanks bro

  22. ricadodamien

    Congratulations on your first sub & Thank You Rasika brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team........

  23. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata..
    Jaya wewa!

  24. mariyan12

    thank uuuuu

  25. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    The Devil's Arithmetic (1999) sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.