මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් බලන…

මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් බලන මම හොරර් ෆිල්ම් නොබැලෙනම තරම්. ඉතිං පලවෙනි එක නම් හිතට සෙට් උන නිසා දුන්නට මේක නම් දෙන්නේ හොරර් ෆිල්ම් රසිකයින් වෙනුවෙන් සහ සබ් කවුන්ට් එක ඉක්මනට 250 කරගන්න 😛 ඒ නිසාවෙන් මේක ඔන්න හොරර් රසිකයින්ට අල්ලලා යාවි ලෙසටම.
මේ ෆිල්ම් එක ඇවිල්ලා imdb 5.1ක අගයක් අරගත්ත, ඩොලර් මිලියන 6–9.5ක වගේ බජට් එකක් දරල නිර්මාණය කරපු, ඩොලර් මිලියන 40ක විතර ආදායමක් ලබා දුන්න සාමාන්‍ය මට්ටමෙන් ආදායම් අතින් සාර්ථක වෙච්ච ෆිල්ම් එකක්. බෙදාහැරිම සෝනි පික්චර්ස්ල විසින් සිදුකලේ. අධ්‍යක්ෂණය Diederik Van Rooijen. රංගනයෙන් Shay Mitchell, Grey Damon, Kirby Johnson, වැනි පිරිසක් මුලික වශයෙන් දායක වෙනවා.
හැනා ග්‍රේස් කියන්නේ අමනුෂ්‍ය ආත්මයක් ආවේශ වෙච්ච තරුණ ගැහැණු ළමයෙක්. අන්තිමේ කරකියාගන්න දෙයක් නැතිකමට තාත්ත විසින් තමන්ගේ දුවව, ඒ කියන්නේ හැනාව හුස්ම හිරකරලා මරනව. ඒ කතාව එතනින් ඉවරයි. මෙගන් කියන්නේ කලින් පොලිසියේ වැඩ කරපු, එතන වෙච්ච අවුලක් නිසා දැන් එතනින් අයින් වෙලා ඉන්න තරුණියක්. එයාගේ යාලුවෙක් හරහා එයාට මෝචරියක රාත්‍රී වැඩ මුරය කරන්න රස්සාවක් ලැබෙනවා. එහි රාත්‍රී වැඩ බාරකාර සහයක හැටියට. ඉතිං හැනාගේ මිනිය අරගෙන එන්නේ මේ මෝචරියට. එතැනදී තමා වැඩේ පටන් ගන්නේ ඉතිං..
ප.ලි : ස්පොයිලර් කිරීමක් නෙමේ මේක, මේකේදී හැනාගේ අමනුෂ්‍ය ආත්මය මෙගන්ට මොකුත් කරන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ හැනාට අරක්ගෙන ඉන්න අමනුෂ්‍ය ආත්මයට මෙගන්ගේ ආත්මය කැපකිරීමක් සිද්දවෙන නිසා අහම්බෙන් වෙන අනතුරකින්. ලේ බිංදුවක් වැටිලා. විහිළුවක් වගේ වෙයි මේ කාරණේ කිව්වේ නැත්නම්.ඒකයි කිව්වේ ඔන්න. හොරර් බලන අය දන්නවා ඇතිනේ මට වඩා හොදට ඒ වගේ සිද්දි ගැන. එහෙනම් සුපිරියකින් ආයේ හම්බවෙමු ඉක්මනටම..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
11,896 downloadsDownload The-Possession-of-Hannah-Grace-2018.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
49 comments
Kulanjana Maduranga
Hashan M. Priyadarshana
Thank you bro sub ekata.....
Jaya wewa!Amila Sadagalathanna
කියන්න වචන නෑ ,,,,සුපර්
Tharaka
Thanks.....................
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Thank u very much for sub
gihan perera
ස්තුතියි සහෝ...පට්ට ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....
suranuwan
thanks bro...
sumudunamal
thanks bro...!!
Ara N Madhu
Thanks machan!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා........!!!!!!!!!!
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
Ypnr
Thanks sahan aiya
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!silentnight
Thanks bro sub ekata..supiri film ekak..jaya wewa..
බොබී
සබ් හදන්න වෙන මහන්සියට තුති. තවත් හොඳ කතා අපිට ගේන්න, විමා සහෝ.
Thilina Jayarathna
macan ocean girl season 2 ekta sub dipanko bn plz
AsithaDilruwan
ela saho thanks
din_rana
Sub ekata thanks, puluwan nan Netflix eke giya YOU tv series ekata sub karanna saho
tv malli
tnx bn sub ekata
tv malli
mcn bohemian rhapsody film ekata sub denna puluwannda bn..loku deyak
Thilina Jayarathna
adooo thx bn
KH2130
thank you !
Nandana_kumara
Tu
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ !!!
sachithdilshan431
Thanks bro
Hasitha Madush
විමා thanks bro
harshani11112
ඒ්කනම් පට්ට...
ස්තුති සහොdimuth saranga
GODAK THANKS MEKA HADUWATA SUB EKA NATHUWA GODAK KAL HITIYA FILM EKA BALANNA... GOOD.
Kavindu_madhuranga_manohara
E eke direct link ekak diyanko download karanna
dimuth saranga
NETFLIX EKE YANAWA SEX EDIUCATION KIYALA SERIS EKAK COMEDYAK PULUWANNAM EKATA SUB EKA KARANNAKO...
Su
Thanks saho sub ekata.. :)
Dewadithya
Thanks for Sub!
sandharu
Thanks broo
Rumesh Asanka
thank youi
sampath suranga
Thanks Brother
sampath suranga
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks machan sub ekata
Kavindu_madhuranga_manohara
Kauru hari me film eke direct link ekak dennako
sumudunamal
thanx machan...
SmashDinu
Thnx 4 Sub.... Thawa sub Hadanna Shakthiya Dhairya Labenna ona. . ⌨⌨⌨
GODBLESS!!!!!!new imperial
ස්තූතියි සහෝ...
new imperial
ස්තූතියි සහෝදරයා...
apio
sthoothi
Emi
Thank you
Hirusadu
Thank machoo
Loku udawwak oyala karanne
Sadaaa jaya oya hamootamaLakshan1327
Thanks bro
chinthaka_priyadrshana
Thank U bro
Anonymous
Thankz brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
subata thanks saho..keep it up...