Watch Trailer

The Princess (2022) Sinhala Subtitles | රණශූර කුමරියගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනින්ම මේ වසරේ නිකුත් උන් තවත් අළුත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් ගෙනාපු The Sea Beast (2022) ඇනිමේෂන් චිත්‍රපටය ඔයාල රස විදින්න ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ගෙනාවේ ඓතිහාසික ගණයේ කුමාරිකාවක් ඉන්න කතාවක්. කුමාරිකාවක් ගැන කතාවක් කිව්වම ඔයාල…

ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනින්ම මේ වසරේ නිකුත් උන් තවත් අළුත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් ගෙනාපු The Sea Beast (2022) ඇනිමේෂන් චිත්‍රපටය ඔයාල රස විදින්න ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ගෙනාවේ ඓතිහාසික ගණයේ කුමාරිකාවක් ඉන්න කතාවක්. කුමාරිකාවක් ගැන කතාවක් කිව්වම ඔයාලා හිතන්න එපා සුරංගනා කතාවල හෝ ඩිස්නි චිත්‍රපටවල ඉන්න ළඳ බොළඳ කුමාරිකාවක් කියලා. මෙයා නිකන් එසේ මෙසේ කුමාරිකාවක් නෙමෙයි යක්ෂ කුමාරියෙක් කිව්වොත් නිවැරදියි. මම එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට මේක නැරඹූවට පස්සේ තේරුම් යයි. එහෙනම් වෙනදා කියනවා වගේ අදනම් මම කතාව ගැන මුකුත්ම කියන්නේ නෑ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකන් ක්‍රියාදාම පිරුන චිත්‍රපටයක් බලන්න ඔයාලට පුළුවන් කියලා මම සහතික වෙනවා.

The Princess චිත්‍රපටය 2022 ජූලි 01 වෙනිදා තමයි HULU ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නිකුත් කෙරුනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Le-Van Kiet විසින්. මේ වෙද්දි IMDb හි 5.5ක මධ්‍යස්ථ අගයකුත්, 65%ක ගූගල් මනාප ලබාගන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. Action\Drama කාණ්ඩයන්ට තමයි මේ සිනමාපටය වෙන් කරලා තියෙන්නේ. චිත්‍රපටයේ රංගනයෙන් The Act (2019) , The Conjuring (2013) , Smartass (2017) සහ The Kissing Booth චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් සුරූපි නිළි Joey King කුමරිය ලෙසත් Need for Speed (2014) , Dracula Untold (2014) , Captain America: The First Avenger (2011) වැනි නිර්මාණ වලට දායක වු Dominic Cooper “ජුලියස්” ලෙසත්, ඊට අමතරව Ed Stoppard “රජතුමා” ලෙසත්, Ngô Thanh Vân “ලින්” ලෙසත් Olga Kurylenko “මොයිරා” ලෙසත් රංගනයෙන් එක් වෙනවා. ඒ වගේම මට මේක උපසිරසි ගන්වන්න අවසර දුන්න එල්. සී ද මැල් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ෆිල්ම් එකක් බලලා ගුණ් දොස් කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

10,186 downloadsDownload The-Princess-2022.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

10,186 downloadsDownload Subtitles23 KB

27 comments

  1. Anonymous

    කලින් එවලා පරක්කු වෙලා upload වෙලාද? The gray man 2022ට සබ් දෙනවද?

  2. හිෂාන් සමරසිංහ

    Thanks for the Subtitles.

  3. jani

    thank you dear

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Hasitha Madush

    යුරාන් ධනුක සහෝ ඉතිං දුන්නොත් සුපිරියක් තමයි.Thank you brother.!

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  8. Pasindu Madumal

    අම්බෝ එක් දිඟට
    සබට තුති සහෝ ❤️

  9. Ramesh

    Thanks bro enakal balan hitiya sub 1k

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  11. Anonymous

    Thanks for sub

  12. Neo

    Thanks brother
    Keep it up

  13. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Mathew sheron

    Thank you

  15. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  16. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා ..!!

  17. Udara Damith

    elaaaaaaaaaaaaaa

  18. indika 75

    thanks..

  19. Dewadithya

    Thanks for Sub!

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Nishan

    Thanx bro

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  25. Anonymous

    Thanks bro..

  26. Anonymous

    THANKS

  27. mindika

    Thanks !!!