“කුමරියගේ වෙස් මාරුව”.කුමරියගේ කෑල්ල දැක්ක ගමන් අපේ ලොකු අයියල ටික සුරංගනා කතාවක් කියල දැක්කෙ නැති ගානට යයි.ගෑණු ළමයි ටිකනම් එකෙන්ම කැමති වෙයි.ඇත්තටම මේක මොනවගේ එකක්ද?ඉන්නකො කියන්න.මුලින්ම කියන්න ඕනි,මේක මම නත්තල් දවසෙ දෙන්න ලොකු උත්සහයක් ගත්ත.ඒත් මේක පටන් ගත්තෙත් 24 වැනිද හවස.ඉතින් 26 වෙනිද තමයි ව…
“කුමරියගේ වෙස් මාරුව”.කුමරියගේ කෑල්ල දැක්ක ගමන් අපේ ලොකු අයියල ටික සුරංගනා කතාවක් කියල දැක්කෙ නැති ගානට යයි.ගෑණු ළමයි ටිකනම් එකෙන්ම කැමති වෙයි.ඇත්තටම මේක මොනවගේ එකක්ද?ඉන්නකො කියන්න.මුලින්ම කියන්න ඕනි,මේක මම නත්තල් දවසෙ දෙන්න ලොකු උත්සහයක් ගත්ත.ඒත් මේක පටන් ගත්තෙත් 24 වැනිද හවස.ඉතින් 26 වෙනිද තමයි වැඩේ බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තෙ.නත්තල් දවසෙ දෙන්න හැදුවෙ නත්තලටත් ගැලපෙන හින්දයි. ඇත්තටම මේක Comedy/Romance කාණ්ඩයට අයිති ඇමරිකානු නත්තල් චිත්‍රපටයක්.2018 නොවැම්බර් 16 වෙනිද තමයි තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ. IMDB හි 6.00 අගයක් ලැබිල තියෙනව.Vanessa Hudgens, Sam Palladio, Nick Sagar වැනි අය මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව.පැයකුත් මිනිත්තු 40ක පමණ කාලයක් මේ කතාව දිවෙනව. Michael Rohl තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.
පවුලේ හැමෝටම රසවිදින්න බැරිකමක් නෑ.එහෙම කිවව හින්ද සාලෙ මැද තියන් බල බල ඉන්නකො.කිස් කරන කෑල්ලක් යනකොට අම්ම හරි තාත්ත හරි එතනින් යනවා සත්තයි.ඇමරිකන් එකක්නෙ ඉතින්.ඔහොම තමයි.මාට්ටු වුණාට පස්සෙ මට හිතින් බනිනව එහෙම නෙවෙයි.ඇත්තෙන්ම ඒ හැරෙන්න මේකෙ වෙන කිසිම අවුලක් නෑ.ආතල් ලෝකයක්.හොඳයි කතාව ගැන ටිකක් විතර කියන්නම්කො.ස්ටේසි කියන කෙල්ල චිකාගෝවල බේකින් ශොප් එකක් දාගෙන ඉන්නව.එයා පෝල් කියන කෙනා එක්ක තිබුණු සම්බන්ධෙ නවත්තල තනියම තමයි ඉන්නෙ.එයාගෙ කඩේ සහයකය තමයි කෙවින්.කෙවින්ට පොඩි දුවෙක් ඉන්නව.කොහොම හරි මේ තුන්දෙනා බල්ගේරියාවෙ තියෙන තරගයකට සහභාගි වෙන්න යනව.එහෙදි ස්ටේසි තමන් වගේම කෙනෙක් දකිනව.ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල උපසිරස අරගෙනම බලන්නකො.ඇත්තට රසවත් කතාවක්…..
මේ වසරටනම් ආයෙ උපසිරසක් කෙරෙන එකක් නෑ.එන අවුරුද්දෙ ආයෙ හම්බවෙමු.අපේ සහෝදර උපසිරැසි කරුවන්ටත් ඔයාල හැමෝටමත් සුබ නත්තලක් සහ උදාවෙන වසර වාසනාවන්ත නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.බයිස්කෝප් අඩවියටත් ඔබ සැමටත් ජයෙන් ජය!!! උපසිරස කරන්න උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.තවත් උපසිරසකින් නැවත හමුවෙමු.ඒ වගේම උපසිරස ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා ඉතිං…..
බුදු සරණයි!..ගිහින් එන්නම්..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
8,008 downloadsDownload The-Princess-Switch-2018-1.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාසුර ඉන්ද්‍රචාප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බාසුර ඉන්ද්‍රචාප
Subtitles
40 comments
nishannw
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බාසුර සහෝ.
ජයෙන් ජය.aks
thanks...
Nadeesha rox alahakoon
Tnx bro. Bagena balamukoo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hashan M. Priyadarshana
Thank you machan sub ekata..
Jaya wewa!geeganagamage
බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එනවට .
Kanchaka
Thanks bro
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaaaaaa
madhusankha
Thanks bro...
Sandeepmadushan
Thanx saho..elah
TharakaWAS
Thanks for sub...!!!
geeganagamage
බොහොම ස්තුතියි
gihan perera
ස්තුතියි සහෝ...වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Amal_indika
thanx for sub........
ela machn....AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Rukshan37
Ela ela
m.c.i.srimal
Elaaaa thanks bro
kelumchathuranga
thanks
indika75
thanks..
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
ranga11112
Thank you saho... labanna wu 2019 aluth aurudda niduk nirogi suba nawa wasarak weva....
theruwan saranaiHAPPY NEW YEAR
sanuranjana
Thank you so much bro...
walakul
thnk uu
deepthi anjalika
thank you
Sajithlakshan
thanks ...................
MAALnath
Thanks ..................good luck .............
Sandeepmadushan
Thanx bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
kent parker
thnks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!dinusha
thanx bro sub akata
Kaveen Gayath
Thanks bro
mangalaP
Thank you...
sampath n perera
thanks
abstergo
meka 2020 apu akath ghanne
damith
thanks bro. jaya wewa...!!
Asitha Deshapriya
superb
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි සහෝ