Watch Trailer

The Protege (2021) AKA The Protégé AKA The Asset Sinhala Subtitles | ඝාතකයන්ගේ ඝාතකයා සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. අද මම ගෙනාපු The Protege (2021) කියන චිත්‍රපටය 86%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 6.2ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන අතර මෙය Action / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. 2021 අගෝස්තු 20 වන දින Lionsgate ස්ටුඩීයෝව…

ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. අද මම ගෙනාපු The Protege (2021) කියන චිත්‍රපටය 86%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 6.2ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන අතර මෙය Action / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. 2021 අගෝස්තු 20 වන දින Lionsgate ස්ටුඩීයෝව යටතේ ලොව පුරා නිකුත් උන මේ චිත්‍රපටය මේ වන විට ඩොලර් මිලියන 5.9ක ආදායමක් හිමිකරගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය Martin Campbell විසින් සිදු කරලා තියෙන අතර Death of Me (2020) Fantacy Island (2020) Priest (2011) වැනි චිත්‍රපටවල රඟ පෑ Maggie Q “ඇනා” ලෙසත්, Batman (1989) Birdman (2014) Amaerican Assasin (2017) සහ Spider-Man: Homecoming (2017) චිත්‍රපටයෙන් “වල්චර් ” ලෙස මාර්වල් සිනමා විශ්වයට එකතු උන සම්මානලාභී සුප්‍රකට නළු Michael Keaton “රෙම්බ්‍රාන්ට්” ලෙසත්, The Hitman’s Bodyguard (2017) Django Unchained (2012) Glass (2019) Kong: Skull Island (2017) සහ මාර්වල් සිනමා විශ්වයේ S.H.I.E.L.D අධ්‍යක්ෂක “නික් ෆියුරි” ලෙස රංගනයෙන් දායක වෙන Samuel L. Jackson “මැඩී” ලෙසත්, Honest Thief (2020) Terminator 2: Judgment Day (1991) The Last Rampage (2017) වැනි චිත්‍රපටවල රඟ පෑ Robert Patrick “බිලී බෝයි”ලෙසත් මෙහි ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය ලබාදෙනවා.

වියට්නාමයේ හිටපු අනාථ දැරියක් වෙන “ඇනා”ව, මැඩී කියන බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ගේ දරුවෙක් වගේ හදාගන්න ගන්නවා. ඇත්තටම මැඩී කියන්නේ කුළී ඝාතකයෙක්. කොන්ත්‍රාත්වලට ලෝකේ පුරා හැංගිලා ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරමකරුවෝ, මිනිස් ජාවාරම්කරුවෝ, ත්‍රස්ථවාදීන් වගේ මහා පරිමාණ අපරාධකරුවන්ව ඝාතනය කරන එක තමයි මැඩීගේ රස්සාව. ඉතිං මෙයා ඇනාවත් පොඩි කාලේ ඉඳන් උස් මහත් කරන්නේ මේ විදියට පුහුණු කරලා තමයි. ඉතිං කාලයක් ගිහින් මැඩීගේ 70 වෙනි උපන්දිනය දවසේ එයා මැඩීට “ලුකාස් හෙයිස්” කියලා කෙනෙක් ගැන විස්තර හොයන්න කියනවා. ඇනා මේ කිව්ව මනුස්සයා ගැන විස්තර හොයන්න හැදුවා විතරයි කණ්ඩායමක් ඇවිත් මැඩිවත් මරලා ඇනාගේ යාළුවෙකුත් මරලා ඇනාවත් මරන්න පස්සෙන් පන්නනවා. මේ හැමදේටම ලුකාස් හෙයිස් කියන කෙනත්, වියට්නාමයෙත් සම්බන්ධයක් තියෙනවා කියලත් හොයාගන්න ඇනා තමන්ගේ පළිගැනීම ආරම්භ කරනවා. ඉතිං කවුද මේ ලුකාස් හෙයිස් ? ඇත්තටම මැඩීව මැරුවේ ඔහුද ? ඇනාට තමන්ගේ පළිගැනීම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයිද ?

ඒ ඔක්කොටම පිළිතුරු ඔයාලා බලලම දැනගන්න. විශේශයෙන්ම මේකේ වචන භාවිතය නිසා පවුලේ සැමට බලන්න බෑ අනික Samuel L. Jackson ඉන්න ෆිල්ම් ගැන ඔයාලා දන්නවනේ, මිනිහගේ ශබ්ද කෝෂය එච්චරටම හරි හොඳයිනේ 😄. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත්, කොමෙන්ට් කරලා දිරි ගන්වන සැමටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Covid-19 උවදුර තුරන් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

12,682 downloadsDownload The-Protege-2021-Blu-Ray.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

12,682 downloadsDownload Subtitles90 KB

38 comments

  1. Anonymous

    Thankz bro

  2. කවිඳු ජයවර්ධන

    සබ් එකට තෑන්ක්ස් අයියේ..

  3. Kushan

    Sub akta thanks

  4. Sahan

    Thanks saho
    Stillwater(2021) ekatath puluwnnm sub krmu

  5. Anonymous

    Sub ekata thanks!

  6. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  7. Anonymous

    සමුවෙල් එල්ව දැක්කම, නමට කලින් මතක්වෙන්නෙ එයාගෙ "වචනෙ".
    උපසිරැසියට ස්තූතියි

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!

  9. Arawinda Sunimal

    thanks subtitles ekata (danuka)

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. kavindu srimal

    thank....

    1. Anonymous

      ස්තූතියි මචං

  12. Anthony Morningstar

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

    1. Anonymous

      jaya weeewaaa

  14. Anonymous

    සුපිරියක් වගේ
    එල සහෝ

  15. ESD

    ela bn ela

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  17. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. Anonymous

    Thanks

  19. Anonymous

    Thanks Brother

  20. Bobby

    Thank you very much Uran

  21. Yash

    තෑන්ක්ස් සහෝ

  22. shanaka

    aiyo ban rename karanna epa file eka.. aye film download karala sub hoyanna behe film eke title eka wenas karala ex = prisoners of the Ghostland potg mehema dapuhama aye sub search karanna behe film eke nama nethi nisa

  23. Udaya Fdo

    Thank you

  24. Roshan

    Tnx Bro...Good Luck...Stay Safe...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. lakshan

    thanks ...................

  27. thisara

    aiye paagal theligu film eke sub eka ikmnt dannko

  28. oshanda

    thanks sahoo

  29. Harshana Atapattu

    Thanks for the sub brother

  30. Dewadithya

    Thanks for Sub!

  31. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  32. Mano

    Godak sthuthi.. Jaya wewa!

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  34. Nishan

    Thanx bro

  35. nilanka

    thanks....

  36. Ashan Fernando

    උපසිරැසියට ස්තූතියි සහෝදරයා