ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 2018 වර්ෂයෙ Sci-fi ගණයට අයත් නිකුත් වෙච්ච තවත් විදේශ සිනමා පටයකුයි.මුළින්ම කියන්න ඕන මේක මෙම චිත්‍රපටයෙ කලින් එකක් ඇවිත් තිබෙනවා 2015 වර්ෂයේදී එකේ නම The Wave ඉතින් නොබලපු අය ඒක මුලින්ම බලන්නයි කියන ඉල්ලීම කරනවා.මොකද ඒකට සම්බන්ධයි.විශාලම සම්බන්ධයක් නැහැ නමුත් ඔවුන්ගේ එහෙද…
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 2018 වර්ෂයෙ Sci-fi ගණයට අයත් නිකුත් වෙච්ච තවත් විදේශ සිනමා පටයකුයි.මුළින්ම කියන්න ඕන මේක මෙම චිත්‍රපටයෙ කලින් එකක් ඇවිත් තිබෙනවා 2015 වර්ෂයේදී එකේ නම The Wave ඉතින් නොබලපු අය ඒක මුලින්ම බලන්නයි කියන ඉල්ලීම කරනවා.මොකද ඒකට සම්බන්ධයි.විශාලම සම්බන්ධයක් නැහැ නමුත් ඔවුන්ගේ එහෙදි මොන වගේ එකකින්ද පණ බේරගන්නේ සහ පවුල් පසුබිම් ගැන සවිස්තරාත්මක විස්තරයක් දැනගන්න හැකියාවක් ලැබෙයි.
ඉතිං මේ The Wave චිත්‍රපටයෙ Sequel චිත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයෙ අගෝස්තු 31 වන දිනයි.මෙය අයත් වන්නෙ Thriller | Action | Drama යන කාණ්ඩයටයි.මෙයට IMdb අගය 6.5 අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Kristoffer Joner | Ane Dahl Torp | Jonas Hoff Oftebro | Hang Tran | Edith Haagenrud-Sande | Ravdeep Singh Bajw | Tina Schei යන නළුකැලයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ගයිරේන්ජ් වල සිදු වීම වෙලා අවුරුද්දක් ගත්වෙලා තියෙන්නෙ. ක්‍රිස්ටියන්ට ඒ සිදුවීම අද ඊයෙ වෙච්ච එකක් වගේ.කොයිවෙලාවෙත් බයේ ඉන්නෙ.අපි හැමෝම එහෙමනෙ මෙවැනි ආකරයෙ ආපදාවකට මුහුණ දුන්නහම.ඉතින් මෙයා තමන්ගෙ බිරිද සහ ළමයින්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නෙ.හැබැයි මෙයා ඒ තනියෙම ඉන්න අතරෙ භූමිකම්පාවන් ගැන සොයන එක නතර කරන්නෙ නැහැ.තමන්ගෙ පරීක්ෂණ සියල්ලම දිගින් දිගටම කරගෙන.ඔන්න දවසක් කෝනඩ් මෙයාගෙ භූ විද්‍යාඥ යහළුවෙක්.ඔස්ලෝ උමං මාර්ගයට යනවා තමන්ගෙ එක්තරා ආකරයක පරීක්ෂණයක් කිරීම සඳහා.හැබැයි මෙයා එම අවස්ථාවේදීම මිය යනවා එම උමං මාර්ගය කඩාගෙන වැටෙන නිසාවෙන්.ඉතිං ක්‍රිස්ටියන්ට මේ ගැන දැනගන්නවාත් සමඟම ඔහු කෝන්ඩ්ගෙ ගෙදර යනවා ඔහු ඒ කරපු පරීක්ෂණ ගැන බලාගන්න.එතකොට තමයි ක්‍රිස්ටියන් දැනගන්නෙ මිනිස්සු දහස් ගාණක ජීවත නැතිවෙන්න යන මහා විපතක් පැමිණෙනවා කියල දැනගන්නෙ.මොහු අදාල බලධාරීන් දැනුවත් කරද ඔහුන් මොහුට කණකටවත් අර්ගන්නෙ නැහැ.ඔන්න ඉතිං ඒ දවස උදා වෙනවා.හැබැයි මොහු නොහිතපු වෙලාවක තමයි එය පැමිණෙන්නෙ.ඉතින් ක්‍රිස්ටියන්ට තමන්ගෙ පවුලේ අයටවත් කියන්න වෙලාවක් මදි වෙනවා.ඉතිං ඔහු මෙම විශාල භූකම්පනය සිදු වන අතරතුරේදී ඔහුන්ව බේරගන්න යනවා.ඉතිං අපි බලමුකො මේ විශාල ස්වභාවික විපතයෙන් ඔහුට තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න ලැබෙයිද කියල?
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
11,405 downloadsDownload The-Quake-2018.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
44 comments
Kantha_DLA
madusanka
Thanks bro**-"
Lakshansilva18
උපසිරසියට බොහොම ස්තුති
Lakshansilva18
Burning (2018) sub plzz..
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broo sub ekata...
gihan perera
ස්තුතියි සහෝ...මේ වගේ ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයයුරාන් ධනුක
බොහෝම ස්තූතියි රවිදු සහෝ....!!!
Tharaka
THANKS............................................................
chandika1975
thank you for the subtitle.
Pasindudeshanhettiarachchi
Elama brother
Kulanjana Maduranga
subata thanks
Sandeepmadushan
Thanx saho
naveenlakshitha
Thanks sub ekta . jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bandarajbandara
ELa thanks bro
harshani11112
ස්තුති රවිදු...ආසම චිත්‍රපට තමාමේ...
ජයවේවා
තෙරැවන්සරණයිsampath n perera
thanks for sub
Dmadhu
patta
Hashan M. Priyadarshana
Thanks bro sub ekata...
Jaya wewa!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nirosha Nirosha
thanks
vas0303
Thank you so much
MAALnath
Thanks ................good luck ................the exorcist season 02,colony season 03 sinhala sub denna ............................
sasala
thanks
ishan1653
Niyamai...Tks a lot
aks
Thanks...
ඉසුරු සම්පත් සිරිසේන
සබට තුති..
nishannw
ස්තූතියි
sandharu
Thanks sahoo
wcr
Thank You!
AsithaDilruwan
ela saho thanks
lakmal chathuranga
tank you sho... jayawewa!!!
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
Nandana_kumara
Tu bro
jagath55
Thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. මේක Google search කලාට බයිස්කෝප් එකේ සබ තියෙ කියලා පෙන්නුවේ නෑ. මං හිතුවේ දීලා නෑ කියලනේ..පස්සේ බයිස්කෝප් search එකක් දැම්මාම තමා හොයාගත්තේ..මේ වගේ පට්ට ෆිල්ම් කීයක් තව මගහැරිලා ඇතිද කියාලා මං මේ කල්පනා කර කර හිටියේ!
ජය වේවා! බුදුසරණයි..!King_shan
bluray වෙනුවෙන් යාවත්කාලීන කරන ලෙස ඉල්ල සිටිමි.බොහොම ස්තූත්යි සබ වෙනුවෙන්
Prageeth Gaya
thank uuuuuu
Kaveen Gayath
Thank you bro
sasindu kavish
Niyamai
Wicky
සබ් හරියට නෑ කතාව එක විදිහක් සබ තවත් එකක්. KMPlayer එකේ [ , ] එකෙන් හැදුවත් ටිකකින් වෙනස් වෙනවා. එපා වෙනවා එහෙම බලනකොට.
Prabodha Jayakody
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!