මේ FILM එක RELEASE වෙලා එච්චර දවසක් නෑ . කොහොම වුනත් මේ කතාව. ගොඩක් අය කැමති අපරාධයක් සම්බන්ධ කතාවක්. නිතියට අනුව නම් අපරාධ කරලා බේරිලා ඉන්න කාටවත්ම බෑ. ඒ වුනාට නීතියෙන් කට්ටි පැනලා ඉන්න අපරාධකාරයෝ කොච්චර ඉන්නවා ඇතිද. සමහර වෙලාවට අපරාධකාරයෝ නීතිය ලගම ඉදලා බේරිලා යනවා. කොහොම හරි මේ කතාවේ කියවෙන්නෙත්…

මේ FILM එක RELEASE වෙලා එච්චර දවසක් නෑ . කොහොම වුනත් මේ කතාව. ගොඩක් අය කැමති අපරාධයක් සම්බන්ධ කතාවක්. නිතියට අනුව නම් අපරාධ කරලා බේරිලා ඉන්න කාටවත්ම බෑ. ඒ වුනාට නීතියෙන් කට්ටි පැනලා ඉන්න අපරාධකාරයෝ කොච්චර ඉන්නවා ඇතිද. සමහර වෙලාවට අපරාධකාරයෝ නීතිය ලගම ඉදලා බේරිලා යනවා.
කොහොම හරි මේ කතාවේ කියවෙන්නෙත් අපරාධකාරයෙක් ගැන තමයි.ඇමරිකාවේ ඔහියෝ වල ඉන්නවා ඩේවිඩ් මාටින් කියලා පියතුමෙක්. ඉතිං ඒ පියතුමා ඔහියෝ අතැරලා යන්න යනවා El Golfo de Mexico කියන පොඩි නගරයට ඒ නගරේ පියතුමෙක් නැති හින්දා.ඔහොම යනකොට ඩේවිඩ් දකිනවා පාර අයිනේ වැටිලා ඉන්න මනුස්සයෙක්ව. ඉතිං මේ ඩේවිඩ් පියතුමාට අහක බලාගෙන යන්න බැරි වෙනවා. ඩේවිඩ් මේ මනුස්සයාව තමන්ගේ වාහනේට දාගෙන යනවා. පස්සේ ඔහුට හොදට කන්න අරන් දෙනවා. ඩේවිඩ් ඔහුත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. ඩේවිඩ්ට තේරෙනවා ඔහු මොකක් හරි වරදක් කරලා පැනලා එන කෙනෙක් කියලා.
ඉතිං මේ පියතුමා ඔහුව නිදහස් තැනකට එක්ක යනවා. ගිහිලා ඔහු අහනවා අර මනුස්සයාගෙන් ඔහු මොකද හංගන්නේ. හංගන්නේ නැතුව ඔක්කොම කියන්න කියලත් කියනවා. ඒ වුනාට ඩේවිඩ්ට සිද්ද වෙන්නේ වදින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුනා වගේ වැඩක්. පාරෙ වැටිලා අසරණ වෙලා හිටිය මනුස්සයාට ඩේවිඩ් අහපු දේට තරහා යනවා. බෝතලේකින් ගහලා ඩේවිඩ්ව මරලා දානවා. මරලා දාලා පස්සේ ඔහුව වැලි ගොඩකින් වහලා ඩේවිඩ්ගේ වාහනෙත් අරන් යන්න යනවා
කාට වුනත් උදව් කරන්න කලින් ටිකක් හිතන්න කියන්නේ ඕක වෙන්න ඇති. ඉතිං කොහොම හරි මේ මනුස්සයා ඩේවිඩ් යන්න ගිය පුංච් නගරෙට යනවා ඩේවිඩ් පියතුමා විදිහට.මිනිස්සු ඩේවිඩ්ව දැකලා නැති හින්දා ඔවුන් හිතනවා මේ ඩේවිඩ් කියලා. එතනින් පස්සේ මොකක් වෙයිද? මේ මනුස්සයා කවුද කියලා ගමේ අය දැනගනීද?ඩේවිඩ් හිතපු විදිහට මේ පැනලා යන අපරාධකාරයෙක්ද?මොහු කොහොම හරි නීතියෙන් බේරීවිද?ඩේවිඩ්ගේ නිසල සිරුර කාලයේ වැලි තලාවෙන් යටවෙලා යාවිද?ඩේවිඩ් අහපු දේට ඔච්චර තරහා යන්න හේතුව මොකක් වෙන්න ඇතිද? මොකද වෙන්නේ කියලා ඔයාලාට බලන්නම වෙනවා.
හොදයි මේක Release වෙලා එච්චර දවසකුත් නැති හින්දා.ඒ වගේම මේ වෙලාවේ ලෝකෙම ලෙඩ වෙලා හින්දා .කොහොම හරි මේකට IMDB දර්ශකයේ ලැබිලා තියෙන්නේ 5.1 ක අගයක්. මේ සුපිරි නිර්මායේ නිර්මාණකරුවා Scott Teems ඒ වගේම මිනිත්තු 98ක් පුරා දිව යන මෙම කතා නිර්මාණයේ Bruno Bichir, Michael Shannon, Catalina Sandino, Bobby Soto, Alvaro Martines සහ තව ගොඩක් දෙනෙක් තමන්ගේ රංගනයෙන් දායක වෙනවා.ඉතිං ඔයාලා කොහොමද කියලා බලන්නකෝ.සියලු දෙනාටම බුදුසරණයි!!!!!! ජය වේවා!!!!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
2,973 downloadsDownload The-Quarry-2020.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාන දිල්ශාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාන දිල්ශාන්
Subtitles
19 comments
Kantha_DLA
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි ...
DineshT
Sab ekata Thanks
Bandara
බොහොම ස්තූතියි උදාන
chinthaka_priyadrshana
Thank u very much.........
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!muditha
thanks macho
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Hunger (2008)
The wind that skakes barley (2006)
In the name of the father (1993)
K pax (2001)
The house that jack built (2018)
My friend dahmer (2017)VIRADAKA KAVIKARA
sthuthi sahoo
Sanjeewa
Thanks machan...
lahiru
banshee mathak una..
thanks macho sub walataදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanxx bro............
Dewadithya
Thanks for sub!
jagath55
Thanks
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Quarry (2020) Sinhala Subtitles | අපරාධයක් සැගවිය හැකිද [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/the-quarry-2020.jpg)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!