ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.මේකත් බාරදුන්නේ අපේ සමීර කරුණාරත්න සහෝ තමයි. ඉතින් එයාට මුලින්ම ස්තුති වන්ත වෙනවා. මේක ඇවිල්ලා බ්‍රිතාන්‍යය චිත්‍රපටියක්.’අපි නම් ඔය පරදේශක්කාරයින්ගේ ඒවා බලයි….’ එහෙම කියලා කට්ටිය මේක නොබලා ඉන්නවා එහෙම නෙමෙයි ඔන්න.මොකද මේක ගොඩක්ම වෙනස් විදියේ අත්දැකීම…

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.මේකත් බාරදුන්නේ අපේ සමීර කරුණාරත්න සහෝ තමයි. ඉතින් එයාට මුලින්ම ස්තුති වන්ත වෙනවා. මේක ඇවිල්ලා බ්‍රිතාන්‍යය චිත්‍රපටියක්.’අපි නම් ඔය පරදේශක්කාරයින්ගේ ඒවා බලයි….’ එහෙම කියලා කට්ටිය මේක නොබලා ඉන්නවා එහෙම නෙමෙයි ඔන්න.මොකද මේක ගොඩක්ම වෙනස් විදියේ අත්දැකීමක් වේවි හැමෝටම. චිත්‍රපටිය 2014 එකක් වුණාට හොඳ පිටපතක් ආවේ සති දෙකකට විතර කලින්. ඒ නිසා ‘අපෝ මේක පරණ එකක්නේ…’ කියලා අතහරින්නත් එපා.ඒ වගේම මෙම චිත්‍රපටය 22වෙනි Raindance Film Festival හි, හොඳම බ්‍රිතාන්‍යය චිත්‍රපටය සඳහා යෝජනා වුණු චිත්‍රපටයක්. චිත්‍රපටය අයත් වන්නේ Sci-Fi, Thriller, Drama යන කාණ්ඩ සඳහා.
චිත්‍රපටය සඳහා පසුබිම් වන්නේ තෙරක් නොපෙනෙනා වනාන්තරයක්. මේ වනාන්තරය මධ්‍යයේ පිහිටි හුදෙකලා නිවසක් අසල සිටිනා තරුණියක් විසින් දැවී ගිය මෘත ශරීරයක් වළලන දර්ශනයකින් තමයි කතාව ආරම්භ වන්නේ.මේ මෘත ශරීරය කාගේද කියලා කතාව බලනකොට තේරේවි. මේ වන මැද පිහිටි නිවසේ ජීවත් වන්නේ ඇය සහ ඇගේ අන්ධ සොහොයුරා පමණි.ඔවුන් ජීවත් වන්නේද කොයි මොහොතේ ක්ෂණික මරණයක් තමාට ලැබේදෝයි යන මරණ බියෙනි. මෙයට හේතුව වන්නේ වසරකට පමණ පෙර එල්ලවූ හදිසි පිටසක්වල ආක්‍රමණයයි. මෙම පිටසක්වල ආක්‍රමණයත් සමගම බහුතරයක් මිනිසුන් මියගොස් ඇත. ජීවත්ව සිටින්නෙ ඉතාමත්ම අල්ප වූ මිනිසුන් ප්‍රමාණයකි. ඔවුන්ද මරණ බිය හේතුවෙන් ජීවත් වන්නේ කැලයට වී සැඟවීගෙනය.ප්‍රධාන නගරයන්හි කිසිඳු මිනිස් වාසයක් නොමැත.මෙම නිසාම වරින් වර අවනීතිය රජකරවන අවස්ථාද නැතුවා නොවේ. වසරකට වඩා කාලය ගතවුවත්, දිවි බේරාගත් මිනිසුන් මෙම පිටසක්වලයින් පිළිබඳව කිසිවක් නොදනී.ඔවුන් කවුද, කොහේ සිට පැමිණියාද, පැමිණි හේතුව…. මේ කිසිවක් නොදනී. ඔවුන් දන්නා එකම කාරණාව නම්, මෙම පිටසක්වලයි පැමිණිය දා පටන්ම දවසට හෝරා දෙක බැගින් නිශ්ශබ්දව සැඟවී සිටීමට අවශ්‍යය බව පමණි.
මෙසේ කාලය ගෙවී යත්ම හදිසියේ දිනක්, ඉහත කී තරුණිය සහ ඇයගේ අන්ධ සොහොයුරා සිටින නිවසට වෙඩි වැදුණු තරුණයෙක් බලහත්කාරයෙන් කඩාවදී.ඒ සමගම මෙම තරුණයා සොයමින් අමුතු ආකාරයේ අද්භූත මිනිසුන් පිරිසක් ඔවුනට තර්ජනය කරයි.වෙඩි වැදී නිවසට පැමිණි මෙම තරුණයා කවුද…ඔහුගේ පිටුපසින් පැමිණි අද්භූත මිනිසුන් කවුද…ඔවුනට ඉහත කී තරුණයා සමගින් ඇති සම්බන්ධය කුමක්ද…..පිටසක්වල ආක්‍රමණයට කුමක් සිදුවේද…..ප්‍රේක්ෂක ඔබ සැමට ඉතිරිය බාරයි.ඉංග්‍රීසි චිත්‍රපටයක් වුණත් ඉතාමත් සංවේදී අවසානයක් තියෙනවා.පුළුවන් හැමෝම අරගෙන බලන්න.
කාලයක් තිස්සේ ගොඩක් දෙනෙක් බලාගෙන ඉඳපු සුපිරිම හින්දි චිත්‍රපටයකින් ඉක්මනටම හම්බෙමු.හැමෝටම ජයවේවා….!
මෙම ලබා දී ඇතිසියලුම Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
3,006 downloadsDownload The-Quiet-Hour-2014.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
34 comments
Gallage T D
Direct Link
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
……ඩිරෙක්ට් ලින්ක්……
480p BluRay (190 MB)
https://clicknupload.link/cqbge06gx9gb720p BluRay (380 MB)
https://clicknupload.link/uqvjo3ya1uvusajith
direct download link
http://goo.gl/2CLP3Pnilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Jack
පට්ට මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...චාරුක ඉඳුනිල්
Sci-Fi කියන්නේ ඉතින් අනිවා බලනවා.
බොහොම ස්තූතියි උපසිරැසියට. :-) :-) :-)Sajith Anthony
මේක දානකල් බලන් හිටියෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Bhashitha Dilshan
torrent eka dennako
sajith
uptobox direct download
http://goo.gl/2CLP3P
Asitha
aththtama denakam hitiye
thanksaruna demel
80AD37BDED7C3F02B9493C5B921F63B1B2B49D2F
Naveen Rangana
#tag ekt thanks saho...........
Kalum Ekanayaka
elama brO,. thans sub ek t.
Tharaka
සබ් එකට බොහෝ තෑන්ක්ස්.
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...............
manju
menna direct download link eka
http://goo.gl/bYh6NUkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !yash
Thank you
Dulanga
Thanks
Iresh Laksahan
Ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rainisum
Ai bn dan me torrent link denne naththe mokadda bn seen eka
Naveen Rangana
Sub1 thanks saho.Ela Jayawewa..........................
Tharaka Jayasinghe
බලන්නම කියල හිටපු ෆිල්ම් එකක්... තැන්කු සහෝ සබට....
ashan lankanath
thanks
nidi
ස්තුතියි සිසිල!
අාසාවෙන් බැලුවෙමි. විද්‍යා ප්රබන්ධයක් ලෙස වර්ගීකරණය කොට තිබුණද එවැන්නක් නොදිටිමි.Isampath
patta , supiri , thadha thadha............ thanks...................
Dumindu Ishan
එල තෑන්ක්
Dewadithya
Thanks for sub!
හේමන්ත
සිසිලගෙ 9 වෙනි උපසිරැසිය...
අදයි බලන්නේ.
ආව දුරක්..
ෆිල්ම් එකක් බලන්න භාෂාව ප්‍රශ්නයක් වූ අය වෙනුවෙන් කළ කැපකිරීමක තරම
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

nice film. thanks so mutch