මේ මගේ පළවෙනි පොස්ට් එක. ගොඩ කාලයක ඉඳන් පොස්ට් එකක් දාන්ට හිතුවත් විශ්ව විදාලයේ වැඩත් එක්ක ඒක මග හැරුන. ඉතින් පළවෙනි ලෝක යුද්ධය ගැන හදපු ෆිල්ම් බලන්ට කැමති අයට ගැලපෙන ෆිල්ම් එකක් තමා මම දෙන්ට යන්නෙ. මේ ෆිල්ම් එක ගැන නම් කියල වැඩක් නෑ, පට්ටම ෆිල්ම් එකක්. Matthias Schweighöfer (the Red Baron) මෙහි ප්…

මේ මගේ පළවෙනි පොස්ට් එක. ගොඩ කාලයක ඉඳන් පොස්ට් එකක් දාන්ට හිතුවත් විශ්ව විදාලයේ වැඩත් එක්ක ඒක මග හැරුන. ඉතින් පළවෙනි ලෝක යුද්ධය ගැන හදපු ෆිල්ම් බලන්ට කැමති අයට ගැලපෙන ෆිල්ම් එකක් තමා මම දෙන්ට යන්නෙ. මේ ෆිල්ම් එක ගැන නම් කියල වැඩක් නෑ, පට්ටම ෆිල්ම් එකක්. Matthias Schweighöfer (the Red Baron) මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ, ඔහුගේ රඟපෑම අති විශිෂ්ඨයි. මීට අමතරව Joseph Fiennes,Lena Headey මෙහි රඟපානවා. කතාව සහ අධ්‍යක්ශණය දෙකම Nikolai Müllerschön ගේ.
චිත්‍රපටිය ගැන කියනවානම්, ලුතිනල් Von Richthofen කියන්නෙ German ගුවන් හමුදාවෙ ඉන්න Pilot කෙනෙක්. නිකන් pilot කෙනෙක් නෙවේ, පළවෙනි ලෝක යුද්ද කලේ හිටපු දක්ෂතම pliot කෙනෙක. මේ කතාව යුද්ද කතාවක් විතරක් නෙවයි, ඒ අතර ආදර කතාවකුත් මේ අතර ගලා යනවා. ඉතින් ඔතන ඉඳන් මේක ඇක්ෂන් ම තමයි..කතාව තවත් කියල ඔයාලගෙ රසවින්දනයට බාධා කරන්න හිතෙන්නෙ නෑ මට..
ඔයාලත් බාලම බලන්නකෝ. අනික්වා කෙසේ වෙතත් මේකනම් කට්ටියටම අල්ලලා යයි කියල හිතනවා.
(බයවෙන්නෙපා ෆිල්ම් එක පරණ උනාට ටොරන්ට් එකට තාමත් හොදට සීඩ්ස් තියෙනව )
ලිපිය – චාමර අධිකරි

41 comments
Viraj
jshan
tnxxxxx brooo
paranage
Thanks to you presented this for us.
sure
ane.. macho... film eka dana kota 300mb walata adu karala danawada natnam apita ba ganna bha...
සුදු මහත්තයා
නියමයි නියමයි.
මම හරි ආසයි මේ වගේ ඒවා බලන්න.chamila
thanks
sameera
පලවෙනි FILM 1 ක කියලා දීලා තියෙන්නෙ පට්ට FILM 1ක් නෙ තැන්කූ ඈ...............
රවිඳු පියුමාල්
අනේ එක දිගටම මෙහෙම ෆිල්ම් දාන්න එපා බන්.. අපිත් උඹලා වගේ ඉගෙන ගන්න රස්සාවල් කරන උදවිය.. (විහිලුවක් කලේ)
උදාර
තෑන්ක්ස් මචං.
Anonymous
saadarayen pili gannawa biscope lokayata....
mama echchara war film balanne ne
kamak ne
oyage 1wana post eka nisa balannamko....kasun
war film 1k nam loweth banawa, thanx bro..
chamath
patta aho onna math banna damma.
Pandukabaya
මම නම් මෙ ගුවන් නියමුවා ගැන අහලා තියෙනවා. හැබැයි මේ ෆිල්ම් එක නම් බලලා නෑ
halaya
bohomathma sthuthi saho..
Edgar
Thanks bro.Puluwan nam kawruhari Unknown kiyana film eka sinhala sub ekka denna.
Dinusha
thanx macha....
හේමාල්
බොහොම ස්තුතියි,දැන්ම බාන්න විදිහක් නැහැ.වෙලාවක් ලැබුනම බාන්නම්,
uda
මරුනේ සහෝ! එළ කතාවක් පාටයි.
සබ් එකක් කවද්ද දෙන්නේ?පළමු එකට සුභ පැතුම්...!
උදය Salinda
thnaks bro........
AL1717
Maxxa Machan Mewa Thamai Film onna thanks kiyla Mamath Bewenna Danawa Adama
Jaya wewaaaa
jmz
c'mon RAMBOOOOOOOO!!!!!!!!!!!!!!
danushi
mala wade........ onna comment ekak danna bala kala nisa damma..... *shaaaa maaaaraaaaaiiiii aiyaaaaa* dan hari neda? mage gana denda dan.........
chamara
@dhanushi>> :P :P :P
vimukthi senavirathna
JAYA WEWA SAHOOOO JAYEN JAYA
shiwantha
thanx machan :D
රාම් රාජ්
thaks
Sha
Ela ela onna banna damma :) Thankzzzzzzzzzz :D
dinnu
war movie nam etin tawa wena monawada.tawath ediriyatath denna.
jayawewa.Uraj Deemantha
ඔෆිස් එක තියෙනකල්, මේවා දෙන දවසෙම බාගතහැකි..... :D
ටොරන්ට් ලෙහෙසියෙන් බාගන්න විදිහක් ගැන ලිපියක් දාන්න ඕනා..... :D
laksiri
parana unata balalanam naha.
torrent ikmanin bana hati lipiyak dammanam adsl thiyena ayata wadagath.
dileepa
thanks machan
නිෂූ
නියම ෆිල්ම් එක. හරිම ලස්සන කතාවක් මම ගොඩක් ආසාවෙන් බැලුවා. බොහෝම ස්තුතියි.
Meema
පට්ට කතාව බන්....!!!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)තරිඳු පෙරේරා
meke sub eka dennako bro
yohanbh
meke sub eka ko...?
Chinthaka damith
කෝ මේකෙ සබ් එක බ්‍රෝ
dineshkumaravithanage
Ko yako sub eka..
shashika ranathunga
eka thama
ko meke sub ekek
Ravindu vishad
ane mchn ko sub eka?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you very much!!!