Watch Trailer

The Polar Express (2004) with Sinhala Subtitles | ප්‍රාතිහාර්යය විශ්වාස කරන්න..[සිංහල උපසිරැසි සමඟ]

අද මම ගේන්නේ මේ නත්තල් සමයේ පවුලේ සැමට එක්ව රස විඳිය හැකි ලස්සන චිත්‍රපටියක්. කාලෙකින් ඇනිමේෂන් චිත්‍රපටියක් ගේන්නත් බැරි වුනානේ. ඒත් මේක live action ඇනිමේෂන් චිත්‍රපටියක්. ඒ කියන්නේ මෙහි සිටින චරිත වලට පණ පොවන්නේ ඇත්ත නළු නිළියන්. මෙහි සිටින චරිත පහකට පණ පොවන්නේ සුපිරි නළු Tom Hanks. කතාව මෙහෙමයි.…

අද මම ගේන්නේ මේ නත්තල් සමයේ පවුලේ සැමට එක්ව රස විඳිය හැකි ලස්සන චිත්‍රපටියක්. කාලෙකින් ඇනිමේෂන් චිත්‍රපටියක් ගේන්නත් බැරි වුනානේ. ඒත් මේක live action ඇනිමේෂන් චිත්‍රපටියක්. ඒ කියන්නේ මෙහි සිටින චරිත වලට පණ පොවන්නේ ඇත්ත නළු නිළියන්. මෙහි සිටින චරිත පහකට පණ පොවන්නේ සුපිරි නළු Tom Hanks.

කතාව මෙහෙමයි. Steven කියන්නේ ඇහෙන් දකින දෙය පමණක් විශ්වාස කරන පොඩි ළමයෙක්. නත්තලේ සැබෑ අරුත පිළිබඳ ඔහුට ඇත්තේ සැක සහිත හැඟීමක්. නත්තලට පෙර දින රාත්‍රියේ ඔහු පුදුමාකාර කෝච්චියකට ගොඩ වෙනවා. එය යන්නේ උත්තර ධ්‍රැවයේ පිහිටි ශාන්ත නිකලස් තුමාගේ නිවසටයි. මේ ගමන නම් නිකම් කෝච්චි ගමනක් නම් නෙවෙයි. ත්‍රාසය, පුදුමය මෙන්ම ජීවිතය පිළිබද යම් අලුත් දෙයක් මේ කොච්චියේ යන මඟීන්ට අත් විඳින්නට ලැබෙනවා.

මේ නත්තල් සමයේ හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න එකේ, ලොකු පොඩි සැමට එක සේ නරඹා රස විඳිය හැකි මේ බයිස්කෝප් එකේ පෙර දසුනත් මෙතනින් බලන්න. පොඩි නංගිලා මල්ලිලා, දූලා පුතාලා පොඩි නත්තල් තෑග්ගකටත් එක්ක මේක බාගන්න. බලන්න.

ඔබ සැමට සුභ නත්තලක් වේවා !!!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Download Sinhala Subtitles

36 comments

  1. mahen

    බයිස්කෝප් එකේ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා

  2. පොතේ ගුරා

    ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා...!

  3. dushan

    niyamai,,,,,,,,,,,,,,hamaotama subama suba naththalak weva. !!!
    :-)

  4. buddhika

    elaz,,,,
    සුබ නත්තලක් වේවා ඔබ සැමට.......

  5. නුවන් හපුගොඩ

    සුබ නත්තලක් ෙව්වා

  6. Ela Kolla

    මම මේක බෑලුවා.. ලස්සන කතවක්.. බලලා නෑති අය අනිවා බලන්න ඔනෙ කතාවක්.. බොහොම ස්තූතියි..

  7. රන්දික පෙරේරා

    නියමයි අනිමේෂන් එකක් බලන්න ඕන කිය කියා හිටියේ...
    ස්තූතී කීවා ඕං... ;)

    සුභ නත්තලක් වේවා සියළුම දෙනාට....

  8. kathu

    සුබ නත්තල්.. සුබ නත්තල්.. වෙවා සුබ නත්තල්....!!!!

    Thank you වෙවා animation එකට..!!

  9. සහන්

    අයියෝ ඔය හිම වැටෙන එක අයින් කොරහං.... ලංකාවට හිම හ‍රියන්නෑ slow වෙනවා

  10. smw8890

    ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා…!

  11. Kudda

    ඔය හිම වැටෙන එක අයින් කොරහං….

  12. Uraj Deemantha

    සුබ නත්තලක් වේවා බයිස්කෝප් එකේ කට්ටියට වගේම අපේ කමෙන්ට් දාන කට්ටිය ඔක්කොටමත්..... :)

  13. තරංග

    සියලු දෙනාටම සුබ නත්තලක් වේවා.

    ටිකක් කල් උනත් ‍මම බලපු හො‍ද film එකක් නිසා යෝජනා කරන්න හිතුනා.Knowing (2009),මට නම් මේක 2012 ටත් වඩා හිතට ඇල්ලුවාග

  14. ashan kandy

    parakku unat ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා…!

  15. රොයිලි

    බාමි බාමි !

    @ තරංග,
    මචෝ ඔය ෆිල්ම් එක අපි දුන්නා සෑහෙන කාලෙකට කලින්. මට මතක හැටියට ජුනි ජූලි හරියේ. ස්තූතියි මතක් කළාට. :)

  16. ජානක

    torrent file 1ක mail කරන්න.

  17. රොයිලි

    @ ජානක,
    ටොරන්ට් එක මේල් කළා මචෝ :)

  18. j

    godak hoday

  19. maraya

    mekanam maru Film 1ka.

  20. chinthaka

    onna mamath gannawa meka.thanx machan.

  21. chinthaka

    aiooo..torrent eka weda neelu..torrent eka fix karanna puluwanda ?

  22. Ramraj

    ලස්සන ෆිල්ම් එක. මම බැලුවා. තෑන්ක්ස්.

  23. yash

    lassanai....apith beluwa.
    THANKS//////

  24. isuru

    පහු වෙලා හරි සබ් දුන්නට තෑන්ක්ස්..!

  25. තිසර ප්‍රමුදිත

    Thnkx machoo

  26. indikson

    Thank you for Sinhala subs.

  27. nera

    can't download subtitle. why...?

  28. Anjelo Fernando

    I cannot Download the Sinhala Subs
    when i Click the link above it's say's

    "Not Found"

    FYI please
    Thanks
    Anjelo

  29. Anjelo Fernando

    thanks for the subs

  30. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |
    --------------------------------------------------------
    :) --------තුති……. :)

  31. ricadodamien

    Thank U Baiscope team for the sub, all the best to baiscope team.............

  32. Charuka00

    මේක Blueray එකට update කරන්නකො, please.

  33. Anonymous

    thanks

  34. Anonymous

    film eka ganna widiyak nadda

  35. Anonymous

    sub 1k download wenne ne?

    1. Hiran Ganepalla

      download wenawa.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.