හ්ම්… මම කලින් වතාවක් ඔබට කිව්වා මතකද “Jim Carrey” ඉන්න වෙනස් විදිහේ චිත්‍රපටයක් ගැන. ‘The Number 23‘. ඒ චිත්‍රපටයේදී ජිම් නිරූපණය කරන්නේ ඔහු වෙතින් නිතර දෙවේලේ දැක පුරුදු චරිතයක් නොවෙයිනේ. ඕන්න මට තව එකක් හම්බවුණා. මේකෙත් “Jim Carrey” ඉන්නවා වුණත් අප ඔහු වෙතින් දැක පුරුදු චරිතයක් නෙමෙයි මෙහිත් කරන…

හ්ම්… මම කලින් වතාවක් ඔබට කිව්වා මතකද “Jim Carrey” ඉන්න වෙනස් විදිහේ චිත්‍රපටයක් ගැන. ‘The Number 23‘. ඒ චිත්‍රපටයේදී ජිම් නිරූපණය කරන්නේ ඔහු වෙතින් නිතර දෙවේලේ දැක පුරුදු චරිතයක් නොවෙයිනේ. ඕන්න මට තව එකක් හම්බවුණා. මේකෙත් “Jim Carrey” ඉන්නවා වුණත් අප ඔහු වෙතින් දැක පුරුදු චරිතයක් නෙමෙයි මෙහිත් කරන්නේ.
පෙර කිවූ කතාවේ ඔහු Mystery චිත්‍රපටයකටනේ දායක වෙලා තිබුණේ. මෙවර කියන එක Kids Movie එකක්. නමුත් මෙහි ඔහු නිරූපණය කරන්නේ දුෂ්ඨ චරිතයක්. ඒ වගේම කියන්න ඕනේ මේකත් ටිකක් අමුතු ආරක චිත්‍රපටයක්. හේතුව කතාවේ ගළායෑම වෙනත් කිසිදු චිත්‍රපටයක නොමැති ආකාරයේ අමුතුම විලාශයක් ගැනීම. ඒ කෙසේ වෙතත් මෙය ආශාවෙන් රසවිඳිය හැකි කතාවක් බව මට කිව හැකියි. හේතුව මෙය හරියට සුරංගනා කතාවක් වැනි වීම. ඒ කිව්වේ සාමාන්‍ය ලෝකයේදී සාමාන්‍ය ජීවිතයේදී අපට කිසිදා හමුනොවණ දේවල් රැසක් මෙහි අඩංගු වීම. විශේෂයෙන් ළමයින්ට ආශාවෙන් රසවිඳින්න හැකි වේවි. කතාවත් ඉතින් ළමයි ගැනමනේ. හැබැයි මේ ළමයිනුත් ටිකක් වෙනස්. ඒ කිව්වේ අමුතුයි. බලලාම ඒ ගැන දැනගන්නකෝ!
තව පොඩි දෙයක්. මම ජිම් කරන චරිතයේ නම නොකිව්වේ ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න. ඒ තමා මෙය නරඹද්දී බලන්න ඒ ඉන්නේ ජිම් බව අඳුනා ගන්න හැකිවේද කියා? මටනම් බැරිවුණා, හැබැයි ඉතිං මෙහි ජිම් ඉන්න බව පවා මම දැනගත්තේ චිත්‍රපටය අවසානයේදීයි. ඔබ කලින්ම දන්න නිසා ඔබටනම් එය කළ හැකි වෙයි කියා මම හිතනවා. ඔහුගේ රංගනය ඒ තරම් විශිෂ්ඨයි!
ලිපිය – උදා

63 comments
danuka bentharavithana
sampath
ela macha........n
Viraj
Thank you very much!!!
උදාර
thank you machan.
Dilshan
Tnx...
Akalanka Yapa
බොහොම ස්තුතියි
Dinusha
thnx macha...
vidushan
thanks
$uvin
ela ela!!
china
ela
halaya
thanks sahoo.
kavinda
Pls sinhala sub denawada ?
විමා
මේකට කවුරුත් සබ් කරලා නැහැ සහෝ. මේ අපි මුල් කාලේ ලබාදුන්නු විචාරයක්.
vimukthi senavirathna
wooow awesome thanks a lot broooo.....
ධනුෂ්ක ලක්මාල් (ධනා)
Ela kollekne, thanx mchan
shehan
thanks
අමල් ප්‍රසාද් සමරවීර
thankuu..banawoooooooooooooooooooo
San J
Thanks machan onna mama banawa
රාම් රාජ්
ela
h
උදා කියල තියෙනව වගේම ජිම් කැරීගෙ තවත් අපූරු චරිතයක් තියෙන අමුතුම චිත්‍රපටියක් මේක. Narnia, Harry potter වගේ මායාකාර ෆැන්ටසි කතා බලන්න කැමති ඕනම කෙනෙක් බලන්න ආස වෙයි. අර කිව්වත් වගේ මුලින් බලද්දි මටත් ජිම්ව අඳුනගන්න බැරි වුණා.
!Harsha!
Thankz saho!
Sri
Thanks brother!
asd
mage comment 1 kooooo yakoooooo
kte
Thankzz...ohoma yan...
chamila
thanks........
Udaya සාලින්ද
thanks sho....
AL1717
Thanks machan meka gena kiwwata
Onna mamath banawa
Jaya wewaaa
Edgar
Thanks bro.
chamila
ela
Gamith
kalekin balapu lassana film ekak..........
Ud
Onna Mat Banawa Saho Tnx.............
Thisara De Silva
downloading, lets ee XD
IKone
ela .....................
mymate
watching again...
dimuthu
plz add subtitle for "Lemony Snicket's A Series of Unfortunate Events 2004 " when i searching in ur site their are no subtitle dear frends...
plz add aub for this film.....Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Imesh Akalanka
ko halo sub
djtharindu397
Ow bn sub eka nane
Anuradha
ko sub nane yakoo
KuMu
meke sub eka neti wela saho.eka aye denna puluvnnm loku deyk.ewagema tva illimk tiyenva.2017 janavari vla NETFLIX la me A Series of Unfortunate Events movie ekema tv series ekk releas krl tiyenava kiyla saho la dnnvane.ekatath sub denna kiyla illnva.
Janaka Wijesekara
Koo puthee sub
Janaka Wijesekara
Koo puthee sub eka
Janaka Wijesekara
Aiyoo
Benjamin
Ko bn sub eka?
nuwan_chamara1997
tanks
sajitha16566
sub nane
priyanthafernando
me film eke sub file eka denna puluwanda
Anonymous
wheres the sub
Movindu
a series of unfortunate event netflix series sinhala sub dennako
Anonymous
ko sub
ක්‍රිශාන්ත
කො මෙකෙ කවුරුත් සබ් කරල නැති ද......
Vinuja Bimsath
shaishushshgsghdgshdakdgiashduagduagdagabxmnzbxgddabdkgddgJGWHHDKLJDLJDIWQHASLHKJAGIWDHLWIJDWLHDJKSADKUWDGUWGDIUWFUWDWKJHUISGUCGahfgaudagwquijhsdhfegsdlhfefhleifeoiywgjbzheiksgfhefuguahkjhhhhhhgfhhhhhhhhuskgasaduahkjajgfdhkuhduhfiuhfkhjdugueiuenfuefeiurhweh
Anonymous
මට පුලුවන් සබි කරලා දෙන්න..හැබැයි මගේ විදිහට කියන දේම නෙවෙයි අලුත් විදිහකට
kavinda
Pls , sub file dennako
විමා
මේකට කවුරුත් සබ් කරලා නැහැ සහෝ. මේ අපි මුල් කාලේ ලබාදුන්නු විචාරයක්.
K.suresh
මට පුලුවන් සබි කරන්න..හැබැයි මගේ විදිහට..කතාවත් තෙරෙයි අලුත් විදිහකුුත් වෙයි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ada mama 1 , onna me para palaweniya baanawoooooooooo