Watch Trailer

The Returned (2013) | වෛරසයක් කල හදියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම baiscopelk එකට ඇවිත් සබ් බාගන්න එකමනෙ කරන්නෙ. ඉතින් ෆිල්ම් එකකට සබ් දාන්න හිතුණත් හොඳ ෆිල්ම් එකක් හම්බ වෙනකන් හිටියෙ. ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය විදියට තෝරගත්ත ෆිල්ම් එක මම බලපු පට්ටම ෆිල්ම් එකක්. චුට්ටක් දුක හිතෙනවත් එක්ක. ඉතින් මට හිතුණ මේක සබ් දාල ඔයාල එක්ක බෙදා ගන්න ඕනි කියල. කොහොම හර…

The Returned (2013)

හැමදාම baiscopelk එකට ඇවිත් සබ් බාගන්න එකමනෙ කරන්නෙ. ඉතින් ෆිල්ම් එකකට සබ් දාන්න හිතුණත් හොඳ ෆිල්ම් එකක් හම්බ වෙනකන් හිටියෙ. ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය විදියට තෝරගත්ත ෆිල්ම් එක මම බලපු පට්ටම ෆිල්ම් එකක්. චුට්ටක් දුක හිතෙනවත් එක්ක. ඉතින් මට හිතුණ මේක සබ් දාල ඔයාල එක්ක බෙදා ගන්න ඕනි කියල. කොහොම හරි ඔන්න ඉතින් මම සබ් දැම්ම. ඔයාලම බාගෙන බලන්නකෝ මම කියපු එක ඇත්තද කියල.

ඉතින් මම මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. ලෝකෙ හැමතැනම වෛරස් එකක් පැතිරිලා යනව ඒකෙන් මේකෙ කතා නායිකාව කේට්ගෙ දෙමව්පියොත් නැති වෙනව. එතනින් තමා කතාව පටන් ගන්නෙ. මේ වෛරස් එක ආසාදනය උණහම මිනිස්සුන්ගෙ දේහ ප්‍රෝටීන සංශ්ලේෂණය නවතිනව. ඊට පස්සෙ ආසාදිතයො සත්තු වගේ හැසිරෙන්නෙ. ඒ ගොල්ලන්ගෙ ලේ ගැවුණොත් අනිත් අයටත් ඒක බෝවෙනව. ඒක සංශ්ලේෂිත ප්‍රෝටීනයක් මඟින් පාලනය කරනව. ඒත් ඒක පැය 24න් 24ට එන්නත් කරන්න ඕනි. ඒහෙම බේරිලා ඉන්න අයව හඳුන්නන්නෙ “ආපසු එන්නන්” කියල. කේට් ආදරය කරන්නෙත් ඇලෙක් කියල ආපසු එන්නෙක් එක්ක, පස්සෙ මේ ප්‍රෝටීනය නිපදවන එක නවත්වනව.

එතනින් තමා ඔක්කොම වෙනස් වෙන්න ගන්නෙ. ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියල කියල ඔයාලම බලන්නකෝ. මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයිද, මොකක් වෙයිද කියල ඔයාලටම තමා බලල තීරණය කරන්න වෙන්නෙ. එහෙනම් යනකොට Comment එකකුත් දාගෙනම යන්න. ඔයාල හැමෝටම ජය…!

The Returned (2013) on IMDb

 

 

758 MB කොපිය මෙතනින් බාගන්න

BEA252656601C92A388DD1477FF9D429C57AE468

1.45GB කොපිය මෙතනින් බාගන්න

CCC3FC8D133225D3A24449F08A94A83A8184A8A1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,149 downloadsDownload The.Returned.2013.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/nishanthas.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශාන්ත සුජිත්

Subtitles

2,149 downloadsDownload Subtitles58 KB

35 comments

  1. SuPuN DiLsHaN

    ela ela niyamayi bagenama balamu

  2. Darshana

    Patta film ekak wage.. thanks..

  3. චතුරංග සුරාජ් පෙරේරා

    Best wishes for 1st one :) Thanks Bro !!!

  4. නලින්

    ස්තුතියි නිෂාන්ත සහෝ

    ජය වේවා!

  5. Kulanjana Maduranga

    niyamai.1st sub 1ta suba pathum NISHANTHA saho.weldone.digatama sub denn.jaya wewa..........

  6. chandima

    niyamai suba patum palaweani wadata ............

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D
    තව පට්ට එකකට සබ් දෙමු :D :D ජය

  8. Dhanushka

    Thanksssssssssssssssss

  9. Tharindu Perera

    suppa kathavak vageee..........
    danma banavooooo.......
    thanks machan sub ekatahhhh..............

  10. sanjeewa

    Well done.....congratz for 1st subtitle....keep it up!!!!!!!!!

  11. widuranga

    ohoma yan.....

  12. chathu

    nice

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    සාදරයෙන් පිලිගන්නවා සහෝ :) :)

  14. indika

    thnq :)

  15. Gayashan

    thanks

  16. Siraj

    supiriy saho........
    sub ekata godak thanks.
    digatama sub denna haekiyava lebewa.
    jaya pathami.

  17. dinidu madushanka

    ela ela saho jaya wewa

  18. dilshan

    ස්තුතියි

  19. ගමයා

    එල එල කොල්ලා
    thanx

  20. sajith

    නියමයි.හොදෙ. ඉතින් මෙ දවස්වල මරවැඩ ගොඩ ගැහිලා …..sub එකට බොහොම ඉස්තුති…මොන වැඩතිබුනත් මේක බලන්නම ඔනේ….

  21. Saman Prasad ( Black Panther )

    ela ela. mulma wadeta suba pathanawa.

  22. jack

    පලමු වැඩේට සුබ පැතුම් සහෝ....
    දිගටම වැඩේ කරන්න.

  23. “චූටී මල්ලි”

    මේක ලගදිනෙ නෙ ආවෙ
    හොද ඇති වගෙ
    තව සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය...............

  24. Nilanka

    ela ela. wish u all the best for your 1st one. digatama sub demu. jaya weewa!!!!!!!!

  25. nuwan kawinda

    suppa film ekak brooooooooooooooooo thankzzzzz subata oyata suba

  26. ud

    supirida machan balanamko

  27. රොයිලි

    බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. Sanjaya

    Thanks Saho.....

  29. kuma

    මචන් සබ් ඒකේ error එකක් එනවා "syntax error at line 11" කියලා

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  31. GayaN

    meke sub weradie.....=D :P :(

  32. nelum nethanjana

    thank u sahooo

  33. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  34. Sudarshana Fonseka

    thanks brother

  35. MAALNATH

    Thanks.........good luck........