ඩෙන්මාර්ක් රටේ නිපැයූ මේ අපූරු සලරුව ලොවම හෙල වූ බව නම් කිව යුතුමයි. නමුදු ඩානිෂ් බස නොදැන අනුවාදනය කළ මේ උප සිරැසි නම් විටෙක ගුණපාල මළලසේකර මහතා චීන අගමැති ගේ (හෝ තානාපති තුමාගේ) කතාව පරිවර්තනය කළාට මඳක් හෝ සමානය. කෙසේ මුත් කතාව සැකැවින් මෙසේය. පෙලෙ නොර්හ්මන් යනු කිසවෙකු ගේ වෙසෙසි අවධානයට ලක් නොවෙ…

ඩෙන්මාර්ක් රටේ නිපැයූ මේ අපූරු සලරුව ලොවම හෙල වූ බව නම් කිව යුතුමයි. නමුදු ඩානිෂ් බස නොදැන අනුවාදනය කළ මේ උප සිරැසි නම් විටෙක ගුණපාල මළලසේකර මහතා චීන අගමැති ගේ (හෝ තානාපති තුමාගේ) කතාව පරිවර්තනය කළාට මඳක් හෝ සමානය. කෙසේ මුත් කතාව සැකැවින් මෙසේය.
පෙලෙ නොර්හ්මන් යනු කිසවෙකු ගේ වෙසෙසි අවධානයට ලක් නොවෙන සාමාන්‍ය ළමයෙකි. එහෙත් අහඹුවකින් සිදු වන සිදු වීමකින් ඔහුට සුපිරි බලයන් කිහිපයක් ලැබේ. එය තව දුරටත් ඔප මට්ටම් කිරීමට සුපිරි කථා පිස්සෙකු වන විල්හෙල්ම් ඔහුට උදව් කරයි. එසේම අනෙකුත් සුපිරි වීරයන්ට මෙන් ම ඔවුන්ට ද සුපිරි සතුරෙකු ලැබෙයි. කුහුඹු කොලුවා මෙම අභියෝග ජයගන්න ආකරය ඔබත් මඳ සිනහවක් දෙතොලේ රඳවාගෙන බලන්න. වෙනදා මෙන්ම මේ සඳහා මා දිරි ගැන් වූ විකියා මලයණ්ඩීට වෙසෙසින් තුති.
ඩෙන්මාර්කයේ නිපැයූ සලරුවක ඇඳුමකට වියදම් කළ උපරිම වියදම මෙයට දැරූ බවට ද වාර්තා ඇත. එසේ නම් බලා සතුටු වන්න. ඊලඟ උපසිරැසි තෙක් ජයෙන් ජය!
8C7217EA1641CF6CA9035E8C185DA9A58B5D2761 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,746 downloadsDownload Antboy.2013.baiscopelk.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වා.මු. නිලන්ත
Subtitles
74 comments
චතුර මදුසංක
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
අදහස් දැක්වීමට බොහොමත් ම පිං. නිදහසේ ඉන්න ලැබිලා තියෙනවා කියලා අහන එකත් සතුටක්.
Emi
Thank you so much...
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you so much for the comment.
Kulanjana Maduranga
subata thanks NILANTHA saho.digatama sub denn.jaya wewa.......
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
අදහස් දැක්වීමට බොහොමත් ම පිං.
dev
elz
Siraj
නියමයි.
සුපිරි ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඉස්‍සරහටත් මේ වගේ ෆිල්‍ම් වලට සබ්
ලබා දෙන්‍න කියලා ඉල්‍ලා සිටිනවා.
ජය පතමි.වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
අදහස් දැක්වීමට බොහොම පිං, Siraj. ඉස්සරහටත් පුළුවන් තරම් දෙන්න උත්සහ කරන්නම්.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :D ජය
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
අදහස් දැක්වීම ගැන බොහොම පිං, හර්ෂ ලහිරු.
නලින්
නිලන්ත අයියා සැහෙන කාලෙකින් නොවැ!
සුපිරි කථාවක් අරන් ඇවිල්ලා තියෙන්නේ
ජය වේවා!
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
සෑහෙන කාලයකින් බව නම් ඇත්ත මල්ලී, බොහොම ස්තුතියි කොමෙන්ටුවට.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you
dinidu madushanka
ela ela saho jaya wewa
Naran
වැඩ අධික සමයක sub කරලා මේ සළරුව අපිට බලන්න දුන්නාට තුති. ඉක්මනින්ම තව එකකට sub දෙමු නේද :D
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
අදහස් දැක්වීම ගැන බොහොම පිං, නාරන්. දෙමු දෙමු ඉක්මනට :)
Lakmal
Thanks machan ela ela
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you for your comment, Lakmal.
prabhath
thans digatama demu
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
හැමදාම උත්සහය දිගටම දෙන්න තමයි ප්‍රභාත්, ඒත් ඉතිං වැඩ බොහොම අධිකයි නොවැ.
Nilanka
ela ela digatama sub demu. jaya weewa!!!!!!!
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
කොම්න්ටුවට බොහොම පිං Nilanka
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
පැසැසුමට බොහොම පිං. ජය වේවා තිසර නියෝ.
me
Thanks
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you.
sandu
The Wolf of Wall Street (2013) sinhala sub plzzzzz..
yenu
godak sthuthiy sub 1ta,animation aniwaryenma balanawa...........
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
හැබැයි, yenu animation නම් නොවෙයි. කෙසේ මුත් බොහොමත් ම පිං කොමෙන්ටුවට.
Dhanushka
Thanksssssssssssss
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you.
Nelson Rodrigo
Good post Friend, Thanks!
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you.
widuranga
thanx bro
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you.
indika
thnq :)
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you.
nalaka
thanks aiye..
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
Thank you malli for the comment.
Rajitha Abeysinghe
thanks!
Naween
නියමයි වගේ..බලලම කියන්නම්කෝ:-) ස්තුතියි සහො....
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
හොඳයි එහෙනම් බලලා ම කියන්න කෝ. බොහොම පිං කොමෙන්ටුවට.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
appe, පියසිරි අයියේ, මම මේ වෙනකම් (මේ කොමන්ට් එක දානකම්ම) දැනන් හිටියේ නැ මේ ෆිල්ම් එක ඔයා දුන්නේ කියලා.
මුලින්ම සමාව ඉල්ලනවා අදහසක් දාන්න පරක්කු උනාට...
මම මේ දැන් ට්‍රේලරේ බැලුවා (ඔයා දීපු උපසිරසියක් බලන්න ට්‍රේලර් බලන්න ඕනේ නැ තමයි)..
ෆිල්ම් ඒකත් හිතුවට වඩා සුපිරි..
බයිස් කෝප් සයිට් එකේ සුපිරිම උපසිරසි කරුවාගේ උපසිරසියක් අපි නොබලා ඉදියිද?
එහෙනම් ඔන්න ෆිල්ම් එක බාන්න දානවා..
ෆිල්ම් එක බලල ආයේ අදහසක් දාන්නම්, අලුත් අලුත් වචන කොච්චර තිබ්බද කියලා...
එහෙනම් ජය වේවා..
තවත් ෆිල්ම් එකක් ඉක්මනින්ම අරං එන්න කාලය ලැබේවා කියල පතන්නම්...වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
ආසිරි මලයණ්ඩි වචන ටික නම් ලස්සනේ බැහැ. (හරියට ඔයා උප සිරැසි වල දාන ඒවාමයි). මාව උඩ ටික වෙලාවක් පාවෙලා ගිහින් තමයි බිම වැටුනේ. හැබැයි මාව ඔච්චර උඩ යවන්න එපා. කොහොම නමුත් හැමදාම වගේ කොමෙන්ටුව හරිම ලස්සනයි. බොහොමත් ම පිං. ජයෙන් ජයම වේවා!
sajith
නියමයි.හොදෙ. ඉතින් මෙ දවස්වල මරවැඩ ගොඩ ගැහිලා .....sub එකට බොහොම ඉස්තුති...මොන වැඩතිබුනත් මේක බලන්නම ඔනේ....
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
මොන වැඩ තිබුනත් මමත් වචන දහයක් වත් සබ් එකකට දානවා. ඒ නිසා මොන වැඩ තිබුනත් මේක බලන එකටත් බොහොම පිං.
Saman Prasad ( Black Panther )
wade ela. bohohma sthuthiyi
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
බොහොම ස්තුතියි සමන්.
jack
බොහෝම ස්තුතියි උපසිරැසියට.
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
බොහොම ස්තුතියි, කොමෙන්ටුවට.
“චූටී මල්ලි”
වා.මූ දුන්නොත් ඉතින්
හොද එකක් තමා
අනික වෙනත් රටක නිර්මානයක් නිසා
බලන්න හිතෙනවා
තව හැකි ලෙස සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය...............Chamindu
කදිම නිර්මාණයක් ජයවේවා….
Prasad
thawa thawa oyata shakthiya labewa me wage film walata sub denna
RICHI
thanks...aiye
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... ජයවේවා....... නියමයි.... ස්තුතියි ඔයාට....
චතුරංග උස්වත්ත
ජයවේවා සහෝදරයා...!! නියම වැඩක්, සුපිරි ෆිල්ම් එකක්..
රොයිලි
බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. සෑහෙන කාලකට පස්සෙනෙ අයියගෙ උපසිරැසියක් දකින්න ලැබුනේ. අයියගේ උපසිරැසියක් බලන්න ඉතින් අපි පිං කරන්නම ඕනා. අයියා උපසිරැසි දැම්මා කියන්නෙ අනිවා කතා දෙකක් නෑ අනිවාර්යයෙන්ම නියම චිත්‍රපටියක් වෙන්න ඇති. පෝස්ට් වෙලා දවස් 3 කට පස්සෙ හරි මෙන්න බානවා. ජය෴෴ :P :P
Sanjaya
Thanks Saho.....
Aditha Praween
superb brother
thankz!ushan
Aththatama niyamai godak pin
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔයා කල උපසිරසියක් නොබලා කොහොමද? අනිවා බලනවා, ස්තුතියි.
Manjula Kumara
අපූරූ නිර්මාණයක් කියල හිතෙනවා.
බොහොම ස්තූතී. ජයවේවා..!!
සුබ පැතුම්..sadeesh
නියමයි
Chamod
mama thamai 1900 wenya!!!!!!!!!
kmak ne ehma hri download karane!!!!!!!!!!!!
Thanks for the subs!!!!!!!!!!gihan
සිංහල උපසිරසියට ගොඩක් පින්
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍සඳුන් තාරක
බොහොම ස්තූතියි සබට ...
kanchana
thank u sub walata .. mamanm godak parakku unaganna
doka
meke part 2 karala dennako ikmanata
irusha divyanjana
supiri thanksss
LxmN
Meka download karanna bane..???
Thisara
Thankss
Advertisement

අද දවසටම කීයක් දීලද.......ඔබටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා...දැන් නිදහසේ ඉන්න නිසා මේකත් බානවා.