ඉතින් කොහොමද කස්ටියට? ගොඩ කාලෙකින් පස්සෙ ඔන්න මම බයිසකෝප් අඩවිට තවත් සිංහල උපසිරැසියක් උස්සගෙන ආවා. ඔය ටිකට බයිස්කෝප් අඩවියෙ පස්වැනි උපන්දිනෙත් ඇවිල්ලා, ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වෙලා, අලුත් Template එකකුත් දාල තියෙන්නේ. ඒක නම් සුපිරි ආ… මුලින්ම එහෙනම් මම බයිස්කෝප් අඩවියට සුබ උපන්දිනයක් කියන්නම්කෝ……

ඉතින් කොහොමද කස්ටියට? ගොඩ කාලෙකින් පස්සෙ ඔන්න මම බයිසකෝප් අඩවිට තවත් සිංහල උපසිරැසියක් උස්සගෙන ආවා. ඔය ටිකට බයිස්කෝප් අඩවියෙ පස්වැනි උපන්දිනෙත් ඇවිල්ලා, ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වෙලා, අලුත් Template එකකුත් දාල තියෙන්නේ. ඒක නම් සුපිරි ආ… මුලින්ම එහෙනම් මම බයිස්කෝප් අඩවියට සුබ උපන්දිනයක් කියන්නම්කෝ… එහෙනම් අපි බලමු මගේ හතරවැනි උපසිරැසි නිර්මාණයට උස්සං ආවෙ මොකද්ද කියලා,
මේක 2003 අවුරුද්දෙ නිකුත් කරපු ඉංග්‍රීසි චිත්‍රපටියක්. අවුරුද්ද ටිකක් අවුල වගේ නේ? එහෙම නෙවේ, මේකෙ අවුරුද්ද පරණ වුණාට ෆිල්ම් එක චොර නෑ. අලුත් ෆිල්ම් එකක් වගේම තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕන. අනික චිත්‍රපටිය ලබාගෙන තියෙන IMDb අගය 6.6 ක්. චිත්‍රපටිය යන්නෙ CIA මෙහෙයුමක් එක්ක. ජේම්ස් ක්ලයිටොන් තමන් නිර්මාණය කරපු හැකිං වැඩසටහන හඳුන්වා දුන්නාට පස්සෙ බෘෘක් කියලා පුද්ගලයෙක් ඔහුව CIA මෙහෙයුමක් සඳහා තෝරා පත්කර ගැනීම ට ජේම්ස්ව හමුවෙනවා. ජේම්ස් මුලදි CIA එකට බැඳෙන්න අකමැති වුණත්, බෲක් තමුන්ගෙ තාත්ත ගැන කළ කතාවෙන් පස්සෙ CIA එකට බැඳෙන්න සූදානම් වෙනවා. තම CIA මෙහෙයුම සඳහා ඉතා සුදුසුම හා දක්ෂම පුද්ගලයා ජේම්ස් ක්ලයිටොන් බව බෘෘක්ට හැඟී යාමෙන් පස්සෙ ඔහුට අමුතු ආකාරයේ මෙහෙයුමක් ලබා දෙනවා. ඒක මොකක් වෙන්න පුළුවන්ද?
ලෙයිලා මුවර් කියන්නෙ භයානක ඔත්තුකාරියක්. ඇය ලෑන්ග්ලි වලින් හොර රහසේම Ice 9 කියන භයානක පරිගණක වෛරසය පන්නන්නයි හදන්නෙ. ඇයට ලං වෙලා, ඇයව නැවැත්වීම ජේම්ස් ක්ලයිටොන්ට බාර වෙලා තියෙන මෙහෙයුමේ එක් කොටසක්. මොකද්ද මේ Ice 9 කියන භයානක පරිගණක වෛරසය? ඒකෙන් මොනාද කරන්න පුළුවන්? ඔයාලට අන්තිම වශයෙන් මම එකක් කියන්නම්, හැම දෙයක්ම පේන දේම නෙවෙයි..!!
මීට කලින් පළ කළ ලිපිය.
ඔන්න රහස් පරීක්ෂක චිත්‍රපටි වලට කැමති අයට ගැලපෙන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවෙ..හැමෝම මේකට ගොඩක් ආස වෙයි කියල හිතනව..මොකද අවසානයේදි අපිව ගොඩක් පටලවනව මේ චිත්‍රපටය…
මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණයෙක් ඉන්නව පරිගනකයත් සමගම ජීවත් වෙන..ඔහු බොහොම දක්ෂයෙක්..දවසක් ඔහුව හම්බෙන්න එන පුද්ගලයෙක් ඔහුට ආරාධනා කරනව CIA එකට බැදෙන්න කියල..මෙතැන් පටන් CIA පුහුණුව අපිට බලාගන්න ලැබෙනව..ඇත්තටම ඒක නම් ගොඩක් අමාරු එකක්..රහස් පරීක්ෂක වැඩ වලට ආසාවක් දක්වන හැමෝම ආස වෙයි ඒ පුහුණුව බලන්න.. (ජනප්‍රිය නළුවෙකු වන Colin Farrell තමයි මෙහි ප්‍රධාන චරිතය රගපාන්නෙ..) මේ පුහුණුව අතරතුර මේ තරුණයාට හම්බෙන තරුණියක් නිසා ගොඩක් දේවල් වෙනස් වෙනව..අවසානයේදි හැමදේම පටලවල එක පාරම හරි දේ පෙන්නල දෙන චිත්‍රපටයක්..එහෙනම් බාගන්නකෝ.
B163171A356AC5FB1A639B02E65F72596C08DC77 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,064 downloadsDownload The.Recruit.2003.baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
64 comments
සමන් කලුබෝවිල
පොතේ ගුරා
@සමන් කලුබෝවිල! ඔය රටේත් පෝයද බන්? :P එළ එළ..ගති ෆිල්ම් එක!
@Sach! ටොරන්ට් නම් තියෙනව මචන්..ඒත් සීඩ්ස් නෑ.. :(
කුමාර
දැනුයි Accepted බැලුවෙ. නිවාඩු දවසනේ. ඔන්න මෙකත් බෑවෙන්න දැම්මා.
Chinthaka
ela
bamu bamukathu
එළ එළ.... බලමු එහෙනම්.. බාන්න දැම්මා...!!
බුධාජීව
බාමි !
රොයිලි
මේකනම් මම බලලා තියෙනවා. වැඩියෙම අල්ලලා ගියේ නැතත් කම්මැලි කමක් නැතුව බැලුවා... :D
Yasmika
එළකිරි සහ නළ ජලය !!
kolla
එල එල බානවෝ..බොහොම තෑන්ක්ස්!
___යස්මික සෞභාග්‍යය___
එහෙනම් බලන්ඩෝ....
පොතේ ගුරා
@කුමාර! එළ එළ මචෝ..
@Chinthaka ! බලල කියපන්කො කොහොම්ද කියල..
@kathu! එළම තමයි...
@බුධාජීව ! :D එළz!
@රොයිලි ! :P ආතල් කතාවක්නෙ බන්z..
@kolla ! වෙල්කම් වෙල්කම් සහෝ..
chamila
පෝය දවසටවත් පිනක් දහමක් කරගෙන මූ කොල්ලන්ට ඉන්න දෙන්නේ නැති හැටි... :(
Gayantha
aha! balamu balamu.... :)
mamath Download wenna demma ehenam.. :D
chathurarcrc
පට්ට පට්ට.බාමි අනිවා :D
පොතේ ගුරා
@chamila !හික්z..මාර දැහැමි පොරනෙ කියන්නෙ... :P
@Gayantha! එළ එළ මචෝ..බලල කියපන්කො හොදද කියල..
@chathurarcrc! එළම තමයි සහෝ!
marvelTracker
aniwa banawa........
Uraj Deemantha
අදයි ආවේ පොළොන්නරු ගිහින්.......... :D
ආව ගමන් බෑම පටන් ගන්නයි යන්නේ........!! :P
පොතේ ගුරා
@marvelTracker !එළම තමයි මචෝ..
@Uraj Deemantha !ආහ්..එළ එළ..ඔන්න රොටිය උබට අංකල් කියල ගියා! :P අල්ලගනින්!
marvelTracker
Gura movie eka maxxa ... Final destination 4 wala hoda copy ekak thama nehe neda...
RANUSHKA
MEKA NADAKERANNE NAHA UPDATE KERANNE
ගෝලයා
සබැඳුම යාවත්කාල කලා..
gessy
mekath balannama wei wageeeeeeeeee...thankxxxxxxxxxxxxxxxxx
dineth silva.
meeka wada naa tkak balanna...
indika
mata download karanna bene error ekak enawa
___යස්මික සෞභාග්‍යය___
මොකද්ද ඒ සිද්දිය??
nimesh
ko meke subtitle
Tharindu Perera
fatta filma ekak vagee....cia eka gana film ekak nam kohomada atharinne....
danma bava danma baluvaaa.....
thanks machan sub ekatahhh....Naween
එළ එළ මම මේ ජාතියෙ එවුවට කැමති...තෑන්ක්ස් වේවා....ජය..!!!
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
ගමයා
පට්ට item එක
සබට thanxSiraj
ස්‍තූතියි සහෝ.
සුපිරි ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.Saman Prasad ( Black Panther )
thanks saho
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
mandi
elzz
dinidu madushanka
ela ela saho jaya wewa
jack
පට්ටයි සහෝ.. බොහෝම ස්තුතියි
ගයාන් රූකාන්ත (ජෝනා)
මමත් කැමතිම ටයිප් එකේ ෆිලුමක්
ඔන්න ගත්තා සහෝ සබට තුතිThisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Tharindu Randima
Ela machan api balanawa Thanx for the Sub
Kulanjana Maduranga
ela ela.subata thanks YASMIKA saho.ohoma yn.jayen jaya..........
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...............Raj
නියමයි නියමයි එළ කිරි
nishi
niyamai
kuma
මචන් කවුරුහරි මේක DL කරලා බැලුවද?.
Sub එක හරුයට යන්නෙ නෑ වගේYasmika
ඇයි සහෝ..? මොකද්ද ඒ අවුල??
kuma
සොරි මච්න්,
මේ ෆිල්ම් එකේ නෙමෙයි අවුල Returned ෆිල්ම් එකේThanks for the sub
mihiran132
kolla neh..!! RoboCop hoyala dennakoww,,,,... !!
nalaka
thanks bro..
Chami
old is gold thanks...
indika
thnq :)
රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. නියම කතාවක් නේ තෝරගෙන තියෙන්නෙ. ෆිල්ම් එක තාම මා ගාව තියෙනවා. මෙන්න සබ් එක ගත්ත එහෙනම්. ජය෴෴ :P :P
මචං මැක්ස්
මේන් බලනවා... පස්ට :D :D :D
Sanjaya
Thanks Saho.....
නලින්
ස්තුතියි යස්මික සහෝ
ජය වේවා!
___යස්මික සෞභාග්‍යය___
තැන්කූ තැන්කූ කස්ටිය හැමෝටම....!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Advertisement

අද මට නිවාඩු... උදෙන්ම බාගෙන බලනවා.....