කොහොමද යාලුවනේ… ඔන්න මමත් කාලෙකින් ෆිලුමක් අරගෙන ආවා.. කරන වැඩ අස්සේ දැන් දැන් උපසිරසියක් කරන්න ලැබෙන කාලය සීමිත වේගෙන යන්නේ. ඒ වගේම කලින් වගේ උපසිරැසි ගන්න තියා ෆිලුමක්වත් නිදහසේ බලන්න බැරි කාලයක් ඇවිත් තියෙන්නේ. කොහොමහරි ඉතින් ඔන්න මමත් සති දෙකක් විතර අත ගාල ඇත ගාල උපසිරසියක් අරගෙන ආවා.. කාලය ගිය…

කොහොමද යාලුවනේ… ඔන්න මමත් කාලෙකින් ෆිලුමක් අරගෙන ආවා.. කරන වැඩ අස්සේ දැන් දැන් උපසිරසියක් කරන්න ලැබෙන කාලය සීමිත වේගෙන යන්නේ. ඒ වගේම කලින් වගේ උපසිරැසි ගන්න තියා ෆිලුමක්වත් නිදහසේ බලන්න බැරි කාලයක් ඇවිත් තියෙන්නේ. කොහොමහරි ඉතින් ඔන්න මමත් සති දෙකක් විතර අත ගාල ඇත ගාල උපසිරසියක් අරගෙන ආවා.. කාලය ගිය ඇත්තම හේතුව ඉතින් කරන්න වෙලාව නොලැබීම තමයි. ඒ කතා වැඩක් නැහැ. අපි ෆිලුම මොකක්ද කියල බලමු.
මේ ෆිලුම 2017 එන්න තිබුනට ඇත්තටම ආවේ 2018 දී. ඇවිල්ලා නම් දැන් සති 3ක් වගේ වෙනවා. මේක netflix වලින් කරපු ෆිලුමක්. ඉතින් ෆිලුම් ගැන දන්නා කෙනකේ නම් අරගෙන බලනවා ෂුවර්. horror කියන කාණ්ඩයට අයත් මේ ෆිලුම විනාඩි 90ක් එහෙම නැතිනම් පැය 1යි විනාඩි 30ක ධාවන කාලයක් තියෙනවා. ඒ වගේම IMDB ලකුණු 6.5 අරගෙන තියෙනවා. ඒ වගේම මේ ෆිලුම British Independent Film Awards වලදී Best Effects වලට හිමි සම්මානය දිනාගෙන තියෙනවා වගේම Sitges – Catalonian International Film Festival වලදී හොදම නළුවා ට හිමි සම්මානය මෙහි රගපාන Rafe Spell (ලුක් ) විසින් දිනාගෙන තියෙනවා.
දැන් එහෙනම් කතාව පැත්ත හැරෙමු. යාළුවො 5 දෙනෙක් සෙට් වෙලා බොනවා. කැම්පස් එකේ යාළුවො කාලෙකට පස්සේ සෙට් වෙලා බොනවා. ඉතින් කස්ටිය සෙට් උණු එකේ විනෝද සවාරියක් යන්න තැන් ගැන කතා කරනවා. හැබැයි අවසාන තීරණයක් ගන්නේ නැතුව කස්ටියම එළියට එනවා. ඒ ඇවිල්ලා පොඩි වෙලාවකින් හිතුවේ නැති විදියට මේ පස්දෙනාගේ එක් කෙනෙක් වෙන රොබ්ට මේ ලෝකය හැරයන්න සිදුවෙනවා. ඉතින් ඉතිරි යාලුවෝ 4 දෙන තීරණය කරනවා රොබ් ට කරනා ගරුකිරීමක් විදියට රොබ් කියපු තැනට යන්න. ඒ කොහේද ඒ? ඒ ගැන ඔයාලට කතාවෙන් බලාගන්න පුළුවන්.
ඉතින් මේ ගමන යද්දී කණ්ඩායමේ සගයෙක්ගේ කකුලේ ආබාධයක් වෙනවා. ඒ නිසා එයාල යන්න තියෙන මාර්ගයේ යන්නේ නැතිව කෙටි මාර්ගයකින් යන්න තීරණය කරනවා. ඉතින් මේ කෙටි මාර්ගය ඇත්තටම කෙටි මාර්ගයක් වෙයි ද? සවාරිය යන අයට ආපහු එන්න පුළුවන් වෙයි ද? ඇත්තටම මොකද වෙන්නේ? තව විස්තර කිවුවොත් කතාවේ රස නැතිවෙන නිසා මෙතනින් නවතිනවා. ජයවේවා එහෙනම්.. ෆිලුම රස විදින්න කියල ආරාධනා කරනවා. නැවතත් ෆිලුමකින් හමුවෙමු..
“අපි දුර දිග නොබලා ගන්න තීරණ තමයි අපිට වාසනාව වගේම අවාසනාව ලගා කරලා දෙන්නේ”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
15,386 downloadsDownload The-Ritual-2017.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
37 comments
Naween Lakshan
Sachesc
Thank you bro !!!
madushangamage
thankes bro...
baiscope_chandima
ela ela.. balagena hitiya ekak thaz a
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sirimal
ස්තුතිය saho
Dushan Tharuka
Niyamai...Thanks bro....Jaya wewa !!!
Udara Damith Dissanayaka
ela
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
MountKandyan
Supiri. Congrts BRo
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!knightrider25527
Thanks bro sub ekata
Haashan Dhanushka
thank you
ranga11112
පිල්ම් එක අරන් තිබ්බෙ උපසිරැස දෙනකම්.... ස්තුති සහො............
උපසිරැසියට ගොඩාක් ස්තූතියි! තෙරැවන්ස සරණයි!AsithaDilruwan
ela ela thanks saho
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දසන් සහෝ.
ජයෙන් ජය.shenal
thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Arrow T
Thank you
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
abishek21
Thanx for the sub !!
Chathuka
supiri sub ekak ela
Chathuka
tnx ela supiriy
ricadodamien
Thank you Dasan Buddika brother & Baiscope team for the sub, All the best to baiscope team......
suranjithrajapaksha
Well done baiscope team
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Nidi
ස්තුතියි දසන්!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
sasindu kavish
Niyamai bro
tornado films
Sub හොදට තීනො...
Sasindu chamod
Sthuthi sub ekata.filuma hodai kiyala hithanava.onna math bagaththa.
thanks bn
Meaw Meaw
Subeka Yanne Kiwwata Passe Wadak naaaaa
විමා - Admin
සබ් එක දීල තියෙන කොපිය මොකක්ද කියල අහ්රියට බලල අරගන්න.
ඉන්ටර්නෙට් එකේ වීඩියෝ කොපි ගොඩක් තියෙනව. ඒවා එකින් එකට ගැලපෙන සබ් දෙන්න විධියක් නැහැ අපට.
Lahiru Lakshan
thanks bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for subtitile !!!