Watch Trailer

Terminator Genisys (2015) with Sinhala Subtitle | ටර්මිනේටර් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

1984 දි පටන් ගත්තෙ 2029 වසරෙන්, ඒ ‘අසහාය ශක්තිවන්තයෙකු‘ ගෙන්. නමුත් පැමිණි කාර්යය ඉටුකරගත නොහැකිවූ විට 1991 දි ‘දෙවියන්ගේ උදහසත්‘ සමගින් නැවත පැමිණුනත් පෙර අරමුණ ඉටුකරගන්නට සමත් උනිද? උත්සහය අත් හැරියේද? නැත. 2003 දී ‘උසස් උන යන්ත්‍ර’ සමගින් නැවත සටනට පිවිසුනද 2009 වන විට ‘යාන්ත්‍රිකයින්ගෙන් ගැලවීම…

Terminator Genisys 2015

1984 දි පටන් ගත්තෙ 2029 වසරෙන්, ඒ ‘අසහාය ශක්තිවන්තයෙකු‘ ගෙන්. නමුත් පැමිණි කාර්යය ඉටුකරගත නොහැකිවූ විට 1991 දි ‘දෙවියන්ගේ උදහසත්‘ සමගින් නැවත පැමිණුනත් පෙර අරමුණ ඉටුකරගන්නට සමත් උනිද? උත්සහය අත් හැරියේද? නැත. 2003 දී ‘උසස් උන යන්ත්‍ර’ සමගින් නැවත සටනට පිවිසුනද 2009 වන විට ‘යාන්ත්‍රිකයින්ගෙන් ගැලවීමේ මාර්ගය‘ සොයාගන්නව, වසර හයක මද විරාමයක් ලැබුනද මෙලෙසින් නැවත සිනමා රසිකයින් හමුවට පිවිසෙන්නෙ අර්ධ විද්‍යාඥ-අර්ධ කළාකරුවෙක්, බටහිර සිනමාවෙ අසහාය නිර්මාපකයෙක්වූ ජේම්ස් කැමරන්ගේ සිතෙහි හටගත් අර්ධ මනුෂ්‍ය-අර්ධ යාන්ත්‍රික විස්මිත ජීවියෙකු ගැන හටගත් අපුර්ව ආකාරයේ සංකල්පනාවක්. ඒ සංකල්පනාව කෙතෙක්ද යත් 1984 සිට 2018 වසර දක්වාම විහිදී පැතිරී යාමට නියමිතයි. හැබැයි අලුත් තුන් ඈදුතු සිනමාපට පෙළක් ලෙසින්, අධ්‍යක්ෂණයද කැමරන්ගෙ නෙමේ. ඉතින් මේ වසරේ ජුලි පළමුවැනිදා නිකුත්වූ මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Thor: The Dark World (2013) සිනමාපටයේ අධ්‍යක්ෂකවරයාවූ Alan Taylor විසින්, සුපුරුදු පරිදි Arnold Schwarzenegger ටර්මිනේටර් ලෙසින් එක්වන්නේ පස්වන වතාවට, ඒ වගේම Zero Dark Thirty (2012), Dawn of the Planet of the Apes (2014) වැනි සිනමාපටවල රඟපෑ Jason Clarkeද, ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාවේ මකර රැජින නොහොත් Daenerys Targaryen ලෙසින් රංගනයේ යෙදෙන Emilia Clarkeද මේ සඳහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනව. ඩොලර් මිලියන 155ක වියදමකින් නිපදවපු මේ සිනමාපටය ලද ආදායම ඩොලර් මිලියන $323+ පමණ වනව. IMDB 6.9ක් වන මෙය ඉදිරියේදී රුපවාහිනිය මතට රැගෙන ඒමටද අදහසක් තිබෙන බව පැරමවුන්ට් සමාගම පවසල තියනව, නමුත් මේ සිනමාපටය ලෝකයා කුමන අයුරකින් පිළිගන්නේද යන්න මත එය රඳා පැවතිය හැකි බවත් ඔවුන් පවසල තියෙනව. මොකද තව දුරටත් රසිකයින් ටමිනේටර්චරිතය වැලඳ ගන්නේද යන ගැටලුව ඔවුන්ට පණ නැගී ඇති බැවින්. නමුත් මෙහි ඉදිරි සිනමාපට දෙක 2017 සහ 2018 වසර වලදී නිකුත් වීමට නියමිත බව නිල වශයෙන් සඳහන් කරල තියනව. කතාව දෙසට යොමු වෙනවනම් දැන් එහෙනම්…

මේකේ පැරණි සිනමා පට පෙළ නරඹා තිබේ නම් කතාව තේරුම් ගැන්ම ඉතාම ලෙහෙසි පාසු වෙයි කියල හිතනවා, කොහොම උනත් මුල් සිනමාපටයේ ඉඳන් වෙච්ච දේ බොහොම කෙටියෙන් කියන්නම් මේ විදියට. ‘ ඇමරිකාවම රොබෝලා විසින් පාලනය කරන කාලයක් එනව, ඉතුරුවෙලා ඉන්නේ බොහොම ටික දෙනයි, ඒ අය තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් වදිනව මේකේ නායකයා තමා ජෝන් කෝනර්, එයා ඉපදෙන්න කලින් මරලා දාන්න රොබෝල උත්සහ කරනව හැබැයි වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ, ඉතින් කොහොමින්හරි සිදුවීම් දාමයක් එක්ක අර්ධ මිනිස් අර්ධ රොබෝ වරයෙක්ව බිහිවෙනව, ඒ කෙනා කාගේ පැත්ත ගනීවිද? ඉහත සඳහන් කරල තියන සිනමාපටවල සිදුවෙනදේ කෙටියෙන් ඔය විදියට කියන්න පුළුවන්

හරි එහෙනම් මේකේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකො. අචින්ත සහෝ ටත් විශේෂයෙන්ම ස්තුති වෙන ගමන් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ අවුරුද්දේ නම් මට උපසිරසි කරන්න ආයෙත් කාලය හොයා ගන්න බැරිවෙයි. ඒත් ඔයාලා එක්ක ඉන්නවා කියලා දන්නවනෙ. බලමු නෙහ් එහෙනම් කවදා හෝ ආයෙත් උපසිරසියකින් මුණගැසෙන්න. බයිස්කෝප් රසික රසිකාවියන් හැමෝටම සුබ දවසක් වේවා..!!!

Terminator Genisys (2015) on IMDb

 

 

700 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

5872867B686DAD1F141BE743FEBE86B9D5C9F502

873 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

F416D09751E31AF210A28D8B56F7BD95BB79017C

1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E6DBA20010EB92B4D0BA256E968CB133C5B1A846 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

35,611 downloadsDownload Terminator-Genisys-2015-BR-UPDATE1.zip179 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/images-e1433579065858.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

35,611 downloadsDownload Subtitles179 KB

145 comments

  1. Darshana

    thaannkkss

  2. Gayan Tharaka

    Mama Ekaaaaaaaa.......... Da...? :D

    1. Inoka Perera

      උපසිරැසට ස්තුති කවුරුහරි කෙනෙක් ‘ඇමරිකන් බියුටි“ ‘ඔරිජිනල් සින්“ ෆිල්ම් දෙකට උපසිරැසි දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්!

    2. ඉසු ඩිපි (Isu DP)

      මට නිකමට වගේ හිතුනා මේක දෙන්නේ ඔයා ත්මයි කියලා. බලන්න වෙන්නේනම් BR ආවාම තමා.
      වේලාවක් ලැබුනාම තව එකක් ගේමු. Terminatorව TV එකට ගෙනාවොත් මරුම තමා.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

    3. samiya

      original sin බලලා එකේ තියෙන ඒවා කරන්න එහෙම යනවා නෙමෙයි ... :D

    4. dilshan

      denatath CW eke telecast una terminator TV series ekak tiyanawa,sarah connor chronicles
      kiyala.

    5. kumaraya

      its not "cw" its "fox"

  3. madusanka jayasooriya

    ela ela niyamai. thanks sab ekata. jaya wewa!

  4. UH

    Ado ela machan. ela. enakam balan hitiye. Man first neda. he he . .

  5. Ishan Avishka

    මේක එනකන් තමා මන් බලන් හිටියේ thankzz (y)

  6. නලින්

    එළස්ස් සමිරයා!... ආපු ගමන්ම දුන්නට ස්තුතියි...

    ජය වේවා!

  7. Saketha Pulasthi

    මේක බලන්න ඕන නිසා පරණ ටර්මිනේටර් ෆිල්ම් ටික ගිය සතියෙ ඩවුන්ලෝඩ් කරල ඔක්කොම ටික බැලුව.උපසිරසියට බොහොම ස්තූතියි :)

  8. Denuthu Kawinda

    නියමයි සහෝ..........
    Thanks................

  9. Kasun Widusha

    tnx saho supiri denakal hitiye

  10. Gayan

    Thanks...

  11. අනුරුද්ධ(ලියෝ)

    මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ.ලිපියේ පළමු ඡේදය දෙතුන් වරක් කියවන්න වුනා තේරුම් ගන්න.සබ් එකක් කරනවට වඩා අමාරුයි ඒකට ගැලපෙන සුපිරි ලිපියක් ලියන එක.සමීර සහෝ.....ඔයාගේ මේ හැකියාව තව තවත් දියුණු වේවා කියලා පතනවා.ඒ වගේම සබ් එකටත් බොහෝම ස්තුතියි.....ජය ශ්‍රී....

  12. Aruna

    Patttaa film akak....tzz

  13. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    එලස්
    නියමයි නියමයි සමීර අයියේ
    සුපිරියි අයියේ
    මේක බලන්නම කියලා ඉන්නේ
    බලන්නේ නම් br කොපියක්ම තමා
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  14. චාමර

    maxxa maxxaaaa

  15. malin

    Thanks Malli Thanks

  16. මධුකප්‍රිය පෙරේරා

    අහා ...සමීර සහෝ සුපිරිම එකක් බස්සලා තියෙන්නේ..
    මේක බලන්න ඕනේ ..හැබැයි ඉතින්
    මේවගේ එකක් bluray එනකම් ඉදලම බලන්න වටිනවා =..
    මොනවා වුනත් උපසිරසියට ස්තුතියි ..

  17. Hacker

    Superb! Awesome! ;) :D

  18. “චූටී මල්ලි”

    niyaamyi
    welawa tiyena widihata hoda ewwata denna bro
    tnxxxxxxxxxxxxxxxxxx

  19. චාමික දිල්හාර (දිලා)

    නියමයි............. සමීර අයියෙ........ එල
    අනිව බෑමක්.............

  20. අදිත ප්‍රවීන්

    නියමයි සමීර අයියා !
    දෙනකම් බලාගෙන හිටියේ.
    BR ආවම බානවා .
    බොහොම ස්තුතියි සබට
    :D

  21. sam

    thnkss sahooo..sub 1 ikmnata dunnta,,,,..elzzzz..

  22. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  23. Bobby

    මේක බලන්නම ආසවෙන් හිටියේ. තැන්ක්ස්

  24. Amila kaushalya

    සමීර චතුරංග සහෝ බොහොම ස්තුතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!

  25. suji

    මොන මගුලක්ද මේ. කලින් චිත්‍රපටි 4 බලලා යන්තම් රොබෝලාත් එක්ක ෆේස්ටු ෆේස් සටන් කරන යුගය වෙනකං අාවා. එ්ක නවත්වලා දැන් අායෙත් මුල ඉඳන් පටන් අරගෙන. එ් අතින් බැලුවම රෙසිඩන්ට් එවිල් නම් මුල ඉඳන් අග වෙනකං ලස්සනට යනවා. ඊලඟ ෆිල්ම් එකෙන් එ්ක ඉවර වෙනවා.

    1. හිරු

      සහතික අැත්ත මචං උඹෙ කථාව. මාත් හිතිං හිටියෙ ගිය පාර නැවතුන තැන ඉඳන් ඉස්සරහට යයි කියලා. බංකරේ හැංගෙන්න කලින් මේ වගේ සිදුවීමක් වෙන්න ඉඩ තියලා තිබුන් නෑ කලින් ෆිල්ම් වල.

  26. sapumal aloka

    Torrent eka download wenne nene

  27. Dinuka

    Bluray Enakan innawo.Ela Ela

  28. අනුරාධයා...

    එළ සහෝ.එනකම් තමයි බලාගෙන සිටියේ,ඔන්න එහෙනම් ෆෝන් ඒකෙන්ම බාන්න දැම්මා.

  29. Eranga

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  30. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  31. kalana

    thnks mcn gdk pin denakan hitiye

  32. පසිඳු

    ස්තූතියි සහෝ..................!
    respect yo.................!

  33. kavinda

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    කියල වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  34. achi

    ස්තූති සමීර අයිය!!!
    BR එකක්ම බලන්න ඕනෙ.
    ජය!!!

  35. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සමීර සහෝ!
    ජයවේවා!

  36. Suresh Jayathilaka

    නියමයි සමීර සහෝ! දෙනකම් මග බලාගෙන හිටියෙ

  37. nipun

    thnax bro

    antman uth dannako

  38. lg_graphics

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  39. රවිඳු තේනබදු

    පට්ටයි පට්ට්යි පට්ටයි... බාගෙන වෙලාවක් ලැබෙන විදිහට බාගයක් බලල තිබුණෙ. දැන් ඉතුරු ටික සිංහල සබ් එක්කම බලන්න පුළුවන්. එල...

  40. shalika

    thanx bro

  41. Darshana

    sub ekata thanks saho..

  42. Darshana

    sub ekata thanks machan

  43. Jay

    I was waiting for this. Thanks Bro..

  44. Supun Chamara

    547 MB (720p HEVC) eka play wenen neha

    1. Aruna

      Use media player classic

  45. Aruna

    Maxxxa qulity aka niyamayi

  46. jeewaka

    ela Machan ..enakan Balan Hitiye.......tnxxxx. .aaaaaaaa.

  47. ddx soisa

    thanks

  48. යශෝධ හේමාල්

    උඹ නම් මාරයි. සට සට ගාල sub දෙනවා :D
    ලිපියටයි සබටයි තුති මචෝ

  49. pramuk

    thanx macho

  50. kaveen

    sub ekata thnks bokka.. jayen jaya

Load more comments