රවී සහ ශ්වේතා කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්. දවසක් දා දෙන්නා පොඩි සංචාරයක් යන්න ගන්නවා තමන්ගේම වාහනෙන්. දෙන්නා විනෝදෙන් මෙහෙම තමන්ගේ ගමන යන අතරමග එයාලගේ වාහනේ කැඩෙනවා. වාහනේ එතනම දාලා බස් එකක් හොයාගෙන හරි පයින්ම යන්න මෙයාලා හිතාගන්නව. ඒත් ඉස්සරහට යන්න යන්න පළාතේ පාළු බව වැඩිවෙන්න ගන්නවා. හදිසියේම මේ ද…

රවී සහ ශ්වේතා කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්. දවසක් දා දෙන්නා පොඩි සංචාරයක් යන්න ගන්නවා තමන්ගේම වාහනෙන්. දෙන්නා විනෝදෙන් මෙහෙම තමන්ගේ ගමන යන අතරමග එයාලගේ වාහනේ කැඩෙනවා. වාහනේ එතනම දාලා බස් එකක් හොයාගෙන හරි පයින්ම යන්න මෙයාලා හිතාගන්නව. ඒත් ඉස්සරහට යන්න යන්න පළාතේ පාළු බව වැඩිවෙන්න ගන්නවා. හදිසියේම මේ දෙන්නට වාහනයක් එන සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ මෙයාලට මොකක්ද වෙන්නේ??
කොහොමද කට්ටියටම?
මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ නිකුත් වුණු අලුත්ම තෙලුඟු සලරුවක් අරගෙනයි මං මේ පැත්තට ආවේ. The Rose Villa. මේක මට ආපු ඉල්ලීමක්. ලයින් ගාණත් අඩු නිසා, කරලා දාන්න හිතුවා. මේ චිත්‍රපටිය Horror, Thriller ගනයේ එකක්.
IMDb අගයත් තියෙනවා 7යි ගාණක්. එච්චර ගාණක් හම්බෙන්න තරම් නම් සුපිරි නෑ. අතිශය සාමාන්‍ය මට්ටමේ කතාවක්. අලුත්, වෙනස් දෙයක් නැතිම තරම්. ඉතින් සිතා බලා බලන්ට කියලා ඉල්ලා සිටිනවා.
R.J. Hemant විසින් අධ්‍යක්ෂණය කරපු මේකේ Dia (2020) හිටිය Dheekshith Shetty, Swetaa Varma, Raja Ravindra, Archana Kumar වගේ නළු නිළියෝ එක්කහු වෙනවා.
මේ හැම ව්‍යසනයක්ම හමුවේ හැමෝම පරිස්සමට ඉන්න. අපි ගිහින් එන්නම්. ළඟදීම ආයෙත් හම්බවෙමු. ජයවේවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
4,533 downloadsDownload The-Rose-Villa-2021-1.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
27 comments
Anonymous
Anonymous
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
mta download karata sinhala sub enne ne ne?
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
madusanka
prathviraj inna STAR 2021 malayalam akata sub aka denna.
Lahiru
ඉක්මනින්ම සබ් ගෙනාවට ස්තුතියි
Anonymous
තෑම්ක්ස් බොම්ක
Samith
Thanks brother
Gihan Perera
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
Patta
Anonymous
වෙන සයිට් වලට කලින් ඉන්දියන් එකක් බයිස්කෝප් එකේ වැටුනේ කාලෙකට පස්සේ
Eranda
Thanks brother
Anonymous
thanks! film 1 gana aththama wisthare dala thiyanwa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Jevan
Thanks machi
Anonymous
ස්තුතියි !
Anonymous
තව හොරර්,ත්‍රිලර් ෆිල්ම් ටිකක් දෙන්නකෝ
ඉංග්‍රිසී ඒවා වුනත් කමක් නෑචරිත්
නියම ලිපිය
බොරුවට ෆිලුම උස්සලත් නෑ වැඩක් නැති බයිලා ගහලා ලිපිය දික්කරලත් නෑ
බලන අය බලාවි සෙට්වෙන්නේ නැති අය නොබලා ඉදීවි
තෑන්ක්ස් මචන් සබටකවුද මන්දා
Nice Comment Bro "PHOENIX"
Anonymous
Enemy -2021 sub plz
Neo
Thanks brother
Keep it upBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Maru kathwa antynta nam hithagann beri una antyma tyka podk amrui terum ganna maru kathwa thanks sub ekt
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub