මේ ෆිල්ම් එක නම් සෑහෙන්න අමාරු වුණා කරන්න. ෆිල්ම් එකක් කියන්නත් බෑ. Documentary සහ Biography වර්ගයට අයත් වෙන්නෙ. මොකද මේකෙ ඉංග්‍රීසි පරිවර්තනයේ ගොඩක් අවුල් තිබ්බ. කථාවෙ භාෂාවත් ඉංග්‍රීසි නෙවෙයි. මේ කතාව තුළ හිතට වදින ගොඩක් කරුණු තියනවා. මේ කථාව නිර්මාණය කරලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම Sebastião Salgado…
මේ ෆිල්ම් එක නම් සෑහෙන්න අමාරු වුණා කරන්න. ෆිල්ම් එකක් කියන්නත් බෑ. Documentary සහ Biography වර්ගයට අයත් වෙන්නෙ. මොකද මේකෙ ඉංග්‍රීසි පරිවර්තනයේ ගොඩක් අවුල් තිබ්බ. කථාවෙ භාෂාවත් ඉංග්‍රීසි නෙවෙයි. මේ කතාව තුළ හිතට වදින ගොඩක් කරුණු තියනවා. මේ කථාව නිර්මාණය කරලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම Sebastião Salgado නම් ඡායාරූප ශිල්පියාගේ ජීවිත කතාව ඇසුරින්. ඇසුරින් කියනවට වඩා මේ එයාගේ ජීවිත කතාවමයි කිව්වොත් හරි. වීඩියෝ වලටත් වඩා ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ එයාගෙ ඡායාරූප. ඒවා. IMDB එකේ 8.4ක් ගන්න වගේම ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වෙලා තියනව. ඊට අමතරව තවත් සම්මාන 8ක් දිනලා තියනවා.
වසර 40ක් තුළ, සෙබස්ටියෝ මහද්වීප ගණනාවක සංචාරය කරලා තියෙනව, මිනිස් ඉතිහාසය වෙනස් කරන සංචාරයන්. ඔහු ගොඩක්ම ඡායාරූප ගත කළේ විවිධ මිනිස් කොට්ටාශ වලට සිදු වන අපහසුකම්, දුෂ්කරතා වගේ ඒවා. ඒ සංචාර වලට එයාගෙ බිරිඳ ලාලිය ගොඩක් උදවු කරලා තියනව. මෙලෙස ඡායාරූප වලින් ලෝකයාට විවිධ මිනිස්සු පත් වෙලා තියන අසරණකම පෙන්නනව. මේ ෆිල්ම් එකේ සෙබස්ටියෝ ගැන ජීවිත කතාව සොයන්නෙ Wim Wenders සහ සෙබස්ටියෝගේ පුතා ජූලියන්. Wim Wenders ට සෙබස්ටියෝ ගැන නිර්මාණයක් කරන්න හිතෙන්නෙ එයා දකින ඡායාරූපයක් නිසා.ඒ ඡායාරූපය දැක්කට පස්සේ එයා සෙබස්ටියෝව හොයාගෙන යනව. ඊට පස්සෙ ජූලියන් එක්ක සෙබස්ටියෝ ගැන සම්පූර්ණ විස්තරාත්මක වැඩ සටහනක් විදිහට තමයි මේක ඉදිරිපත් කරන්නේ. මේ ලෝකයට ගොඩක් වැදගත් සේවයක් කළ කෙනෙක්. විශේෂය වෙන්නෙ මෙයාගෙ සංචාරයන් කවදාවත් අර්ථයක් නැති ඒවා නෙවෙයි. ඒවා වැදගත් ගවේෂණ. ඩොකියුමන්ටරි වලට කැමති අය බාල බලන්න. ඉංග්‍රීසි පරිවර්තනයේ තිබ්බ අවුල් ගොඩක් ඒවා හදල දාල තියෙන්නෙ. කලාතුරකින් එහෙම නැති තැන තිබ්බොත් අවුලක් ගන්න එපා කියල ඉල්ලනවා.
හරි එහෙනම් තව ෆිල්ම් එකකින් හමුවෙනකම් හැමෝටම ජය!!!
850 MB (BR) කොපිය මෙතනින් බාගන්න
280FCE21913DA63BCE78ECE84CECDD5248302CB1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,547 downloadsDownload The-Salt-of-the-Earth-2014.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
42 comments
sithum dasantha
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sadaru
maxxa film akakata banina me wage harak :P
digatama me wage aawata subs denna
jaya!!!!!!!!
චාමර
තොට බලන්න බැරි නම් නිකන් ඉදින් ඩවුන්ලෝඩ් නොකර
අපි බලනවා මේ වගේ වටිනා ෆිල්ම්
උබ වගේ ගොනෙක්ශික්
සබ් දිගටම දෙන්න මචං මේ වගේ මෝඩයන්ගේ කතා වලට සැලෙන්නේ නැතිව :)
චාමර
දිගටම සබ් දෙන්න
නියමම ෆිල්ම් එකක්
කේ.යූ.ජී. උදාර
වටින හැඩයි.......... ඔන්න මාත් ගත්තා. බොහොම ස්තූතියි සහෝ.
tiron
තමන් බලන්නෙ නැත්තන් නිකන් ඉන්න.නිකන් දෙන පලියට පාච්චල් කරන්න එපා.මේවට උපසිරැසි හදන්න මේ අය ගොඩක් මහන්සි වෙනවා.ඒකට ගරු කරන්න. ගොඩක් ස්තුතියි අචින්ත මේකට උපසිරැසි දුන්නට.
Elderman
Yako meka oscar walatath nominate wela thiyenawa nm uba monawada me kiyawanne. Gon athal denne nathuwa uba kamathi ekak witharak balapan. me wage films balanna aya one tharam innawa. Thankz machan. Pisso kiyana ewwa gana hithanna epa.
Rashmika
thanks lot saho
supiri documentary director knk tma Wim Wenders
aniwa balnwa ..thanks again..digtma me wge supiri films wlt sub denna..
JAYA WEWA!!“චූටී මල්ලි”
tnxxxxx mcn
GOTHAYO kiyna GON kathaa walata salenna epaa
digatama sub demu bro
elzzzzzzz!!!!!!!!!!!!!!!DCD Weerawardhana
Balanney nettham nikan inna. Lipiyak denney balanavada nedda kiyala theeranaya karanna puluwan venna. Ithin Data naasthi venney kohomada?
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අසිත
Documentary නම් බලන්නේ නෑ කොල්ලො.
බලන අයට දුන්නට පින්,
ජයෙන් ජය!!!yeshu
thanks
Amil
ගොඩක් ස්තුතියි අචින්ත මේකට උපසිරැසි දුන්නට. Superrb...
ඇත්තටම මේ වගේ ඒවා සබ් එක්ක දන එක ගෝඩාක් වටිනවා සහෝ... සුපිරිම සුපිරියි..INduma
ela mcn supiri
indika
thn Q :)
Don Herman
Thanks..
pasan mihidu
jaya wewa thanks godak pin
ශාන් විමුක්ති [විමා]
උපසිරසට වගේම වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි සහෝ
එක එකාලගෙ වැසිකිලි කටවල් ගැන හිතන්න එපා බන්
අපි දෙන්නේ ජරාවල් නම් මොන මගුලකටද මේක අස්සේ රිංගන්නේ තවත්
මෙන්න ගන්නවා, මේවගේ දේක වටිනාකමක් දන්න අය ඉන්නවා මචං
ජය!lakmal
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
isuru
Gfrghhhfghhhgf
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!එකා එකා කියන ගොං කතා ගනන් ගන්න එපා!
දිගටම සබ් කරමු!
ජයවේවා!Ayesh
ane tho wage mee harakek. yako tho mokekda? tho balanne nathnm kata puka wahan gihin wadak balagan. thota puluwannam film ekakata sub ekak hadagena tho kamathi ekak balapiya.
Tharindu
Api kiri bona kale tho punnakku bila thiyenne film balana eka kese wethath... tho balanne nattam methana umbaa nokiya hitapan..
Achintha saho digatama sub denna mu wage gonnu kiyana ewata salenna epa...
thanx subata ...!!!sameera
thz machan meka patta film ekak
නලින්
ස්තුතියි, අචින්ත සහෝ. සැහෙන්න මහන්සි වෙලා තියනවා වැඩේට.
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anuradha
thanks machan
gimesh
thanks bro ara uda ka gahala thiyene ranja balpu ekke lol
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයReshan
Thanks for the movie.
I haven't see it yet, but just put to download it.
As I saw the trailer its on french language sometimes but on african accent. Just saying because I saw you wrote that you haven't recognise the language.
Thanks again.Keep it up.
Cheers.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dදමිත්
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
ජයෙන් ජය සහෝ…Jaliya with alone
ela mcng tnq sub ekta
Lasitha
tnks
Nilanga
Thanks,Niyamai, well done
Prasad Kandamulla
මේක 'බාලා ගොඩක් දවස්, නමුත් බැලුවේ ලගදි...
නියම වාර්තා වැඩසටහනක්...කියගන්ඩ බැහැ... ඒ තරම් වටිනවා.....
මේ මනුස්සය ඇරගෙන තියෙන සමහර ''චායාරුප'' බලනකොට.. මොකක්දෝ,,වෙනවා..
ඒක කියාගන්න තේරෙන්නේ නැහැ... ඒවා දකිනකොට...අපි මොනතරම පිං කරල තියෙනවද
කියල හිතෙනවා..මානව ශිෂ්ටාචාරයේ අපිට නොපෙනෙන අඳුරු පැත්ත...නියමෙට පෙන්නනවා...
හදවතක්..සසල නොවී..ඒවා බලන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ....
මේ වගේ වැඩසටහනකට...''සබ් එකක් කරන එකත් ලොකු දෙයක්..සහෝ....
සබ් එකට ගොඩක් ස්තුතියි...සහෝ....
තව මේ වගේ ඒවාට ''සබ්'' කරන්න.... ඔබට ජය.....nidi
Achintha, job ekata witharak newei, me wage film ekak thoragena subs dunnatath gaodak sthuthi karanna one. niyamai. thanks!
Waruna Kamalawansha
වටිනා වාර්තා වැඩසටහනක්... බොහෝම ස්තූතියි උපසිරසියට
Buddhika laKMal
වටිනා වැඩසටහනකට සබ් දුන්න ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Salt of the Earth (2014) | මිහි මත වටිනාම මිනිසා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/The-Salt-of-the-Earth-2014.jpg)

GOOD LUCK..... :)