හැලෝ යාලුවනේ කොහොමද? අදත් මම ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම සුපිරි දමිල ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකේ නම් සේරම අලුත් කොල්ලෝ වගයක් ඉන්නේ, එහෙම කියලා නොබලා ඉන්න එපා, අනිවාර්යයෙන් බලන්න. මේකෙත් මේ වෙනකන් අන්තරජාලයේ සබක් තිබුන නැති නිසා අහගෙන අසාලිවිමක් තමයි කලේ. මෙහි අධ්‍යක්ෂණය J. Vadivel වන අතර මොහු නවක…

හැලෝ යාලුවනේ කොහොමද? අදත් මම ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම සුපිරි දමිල ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකේ නම් සේරම අලුත් කොල්ලෝ වගයක් ඉන්නේ, එහෙම කියලා නොබලා ඉන්න එපා, අනිවාර්යයෙන් බලන්න. මේකෙත් මේ වෙනකන් අන්තරජාලයේ සබක් තිබුන නැති නිසා අහගෙන අසාලිවිමක් තමයි කලේ.
මෙහි අධ්‍යක්ෂණය J. Vadivel වන අතර මොහු නවකයෙක් වෙනවා. මෙහි Imdb අගය 6.4 තියෙනවා. මෙහි ප්‍රධාන නළුවාට රඟපාන්නේ, මෙය අධ්‍යක්ෂණය කරපු J. Vadivel ( ජේ. වඩිවේල් ) විසින්ය.මෙහි සහයක නළුවන් වන්නේ, Krishnakumar (මියුසික්), S Sriirama Santhosh (එස්. ශ්‍රිරාමා සන්තෝෂ්), Gaugin (ගවුගින්) මේ සෙට් එක යාළුවන් වන අතර, මෙහි ප්‍රධාන නිලියක් නැති අතර Lakshmi Priyaa Chandramouli (ලීනා), Senthil ( සුන්දරමුර්ති ), Singampuli ( සිංගම් පුලි), Aadukalam Naren ( තංගපාන්ඩි ), Kavitha bharathi ( ධනසේකර් ) ලෙසත් රඟ දක්වයි.
මෙහි කතාව, මියුසික්, එස්. ශ්‍රිරාමා සන්තෝෂ්, ගවුගින්, ජේ. වඩිවේල් කියන්නේ යාළුවන් හතර දෙනෙක්, ඉතින් මේ සෙට් එකම නැවතිලා ඉන්නේ එකම තැනකයි.මෙතන වඩිවේල් කියන්නේ අධ්‍යක්ෂකවරයෙකු වන්න ට්‍රයි කරන එකෙක්, මියුසික් කියන එකා සින්දු කොම්පොස් කරන්න ලොකු උත්සහයක් ගන්න එකෙක්, තව එකෙක් ඉන්නවා මේකේ එයා ඇවිල්ලා එඩිටර් කෙනෙක්, මේ අයට ඕනේ තමන් ගන්න පලවෙනි චිත්‍රපටය එකට ගන්නයි, ඉතින් ඒකට වඩිවේල් කියන කෙනා එක කතාවක් තියාගෙන අවුරුදු තුනක් රස්තියාදු වෙනවා, ඉතින් මේ කතාව හැම ප්‍රෝඩියුසර් කෙනෙකුටම අල්ලන්නේ නැහැ. ප්‍රෝඩියුසර් මෙයාගෙන් අහනවා තව වෙන හොඳ කතාවක් තියෙනවා නම් කියන්න කියලා, එකට මෙයා කියනවා තව කතා ගොඩාක් මගේ හිත ඇතුලේ තියෙනවා, මගේ පලවෙනි කතාව විදියට මේක ගන්න ඕනේ කියන එක තමයි මගේ හීනය කියලා. ඉතින් මොහු මොකටද එක චිත්‍රපටයක් තියාගෙන අවුරුදු තුනක් කැරකෙන්නේ, මොහුගේ හීනය මොකක්ද, හැම ප්‍රෝඩියුසර් කෙනෙකුම මොහුගේ කතාව ප්‍රතික්ෂේප කරද්දී මොහුට අවසානයේදී මේ චිත්‍රපටය කරන්න පුළුවන් වුනාද, එහෙම අවස්තාවක් ලැබුනේ නැති වුනාම මොහුන් ඊළඟට තබන පියවර මොකක්ද? කියලා ඔයාලා බලලාම තේරුම් ගන්න.
එහෙනම් මම ගියා. ස්තුතියි.
414 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
DED197A73EBC2B31BCCEB1935C7BE3378F34BE32700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
2AD4264E191B127320B54BA175C257E6BDEBBCAF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,889 downloadsDownload Kallapadam_2015_baiscopelk.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
29 comments
tharaka
Rasidu
Niyamayi. Sub ekata Thanx.
tharaka
seeds supiri.danma bala denma balanawa.ammapa
sudesh
cha oi meka
නලින්
ස්තුතියි රවි සහො!
ජය වේවා!
Vihaga
Thankz machan
kamal
patttaaaaaa
sudesh
meka melo rahak nathi film ekak..
dinushan
bro.blindspot tv 1ta
sub dandakoමධුකප්‍රිය පෙරේරා
blindspot tv show තවම විකාශය අරඹලා නැහැ නේද??
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයShammi
Sub ekata tnx bro
achi
ස්තුති සහෝ... තවත් සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ !!!
ඇඩෙන කතාව සහෝ.
සුපිරි ගේමක් ගහන එකක් තියෙන්නේ නේ සහෝ.
ෆිලුම බලා ඇත.
නොබලපු අය අනිවා බලන්න .
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!
ජයෙන් ජයම වේවා !!Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
elz
තාරක නුවන් දිල්හාර
එල එල ඔහොම යන්
ජයෙන් ජයindika
ස්තුති සහෝ…
asitha
thanks bro.. but sub 1 play wenne nahane..
Ravindu Sandeepa
සබ් එක Play වෙනවනේ සහෝ.
sanju
ravindu saho mata oya ewwe nene rep.camera copy nethi film eka thora ganne komada kiyannako.mokada data nethi nisa ahanne.jayawewa
Nipun
Elakiri mchn. Thanks sub ekata.....
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dසමීර චතුරංග
නියමයි සහෝ, තව අලුත් ෆිල්ම්ස් සෙට් එකක් ගේමු ඔන්න, ජය!!!!
tharaka
Thankx sahooo...
දමිත්
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
ජයෙන් ජය සහෝ…රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sama
Thanks friend
Advertisement

filumata thanks bro.mama asatma tamil thelingu,malayalam....mewage film mthawath karanna lebewa.thanks obatath.biscope team ekatath.obata jaya