බොස්ටන් නගරයේ ජීවත්වන සිව් හැවිරිදි ඇමැන්ඩා මැක්ක්‍රීඩි හදිසියේම අතුරුදහන් වෙයි. සිදුවීම වී දින 3 ක් ගතවූ පසු පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු වන පැට්‍රික් කෙන්සිට සහ ඔහුගේ සහයිකාව වන ඇන්ජෙලා ජෙනරෝට මෙය විසඳීම බාර වෙයි. බොස්ටන් පොලිසියේ ප්‍රවීණ රහස් පරීක්‍ෂකයින් දෙදෙනෙක් වන රෙමී සහ නික් සමග එකතුවන පැට්‍රි…

බොස්ටන් නගරයේ ජීවත්වන සිව් හැවිරිදි ඇමැන්ඩා මැක්ක්‍රීඩි හදිසියේම අතුරුදහන් වෙයි. සිදුවීම වී දින 3 ක් ගතවූ පසු පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු වන පැට්‍රික් කෙන්සිට සහ ඔහුගේ සහයිකාව වන ඇන්ජෙලා ජෙනරෝට මෙය විසඳීම බාර වෙයි. බොස්ටන් පොලිසියේ ප්‍රවීණ රහස් පරීක්‍ෂකයින් දෙදෙනෙක් වන රෙමී සහ නික් සමග එකතුවන පැට්‍රික් මේ පසුපස හඹා යයි. මෙය යම්කිසි පළිගැනීමක්ද? නැතිනම් ළමා අපයෝජකයෙකුගේ තවත් ගොදුරක්ද? අපරාධ බහුල බොස්ටන් නගරයේ ඇයට කුමක් වෙලාද? පැට්‍රික්, ඇන්ජි, රෙමී සහ නික් ඇතුළු පිරිස ඇයව නිරුපද්‍රිතව සොයා ගනීද? නැරඹීම ඔබට බාරයි…
චිත්‍රපටයේ විස්තර කිව්වොත් IMDb එකේ 7.7 ක්, Rotten Tomatoes එකේ 94% ක් ගන්න සුපිරිම චිත්‍රපටයක් (පුදුමත් හිතුනා මේකට සබ් දීලා නෑ කියලා දැක්කම). සුපිරි නළු ben Affleck (Argo, Gone Girl) ගේ මංගල අධ්‍යක්ෂණය විදිහට තමා මේක එළියට එන්නේ. බෙන් ගේම මල්ලි Casey Affleck ප්‍රධාන චරිතය පැට්‍රික් විදිහට රඟපානවා. සෙසු ප්‍රධාන චරිත Morgan Freeman, Michelle Monaghan, Ed Harris රඟපානවා.
මේක මගේ පළවෙනි නිර්මාණය. මගේ සිංහල ශබ්දකෝෂෙ පොඩ්ඩක් විතර අවුල් හින්ද අක්කගෙනුත් ටිකක් උදව් අරන් තමා වැඩේ කලේ. වැරදි, අඩුපාඩු ඇති. අදහසක් එහෙම පහලින් දාලා යන්න, දැම්මේ නැතත් කිසි අවුලක් නෑ. තව හොඳ නිර්මාණයකින් ආයෙත් හමුවෙමු.
42ECDA12EAE3BDFA7B06922FF0FC86264652AF89 D8EE2C093DED57ECDB9A2BCADAF94C7073A984BE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,332 downloadsDownload Gone_Baby_Gone_2007_baiscopelk.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ysa” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
Ysa
Subtitles
47 comments
CHATHURA
ashan
thanx saho. good job...
The_Necromancer
Thanks saho
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
widuranga
THANX BRO 2ND sub ekath genna
ඉසුරු දිල්ශාන්
පලමු වැඩේට සුබ පැතුම් සහෝ!
දිගටම සබ් කරමු.
ජයවේවා!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්.
පලමු එකටම සුපිරි එකක් ගෙනල්ලා තියෙන්නේ
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!kanchana
palaweni subata thuthi ...
akkatath bohoma thuti....
jaya wewa
kola
yako first eka denakota tikak hoda ekak diyan
jarawak denne nathuwaashain
mulin meka balala katha karapan........ ubala wage baala rasawindanaykk thiyna gonnunta witharak meke film denne na...meka supiri kathaawak..menna mewai film..nathuwa me gon part comic,tamil loddawal newei...........balapn one nam..naththan nikan idapan...buruwek wage cmnt noda..
L c Demel
Palaweni upasirasata subapathum Ysa saho! Thanks... Obata jaya!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks YSA saho.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa......
Thanu
Thanku sub 1ta
Visal perera
Thank you machan ...me film eka mama balala thiyanawa patta! aapahu banawa sub thiyana nisa ...jaya wewa.
Ohomama digatama karamu :)
kavi
yas.....godak sthuthi oyata....god bless !!!!!!!!
පැතුමි ඉෂාර
සබි එකට තෑන්ක්ස්❕ කීප් ඉටි අප්❕✌
thisal
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
noty
ela bro..... Thanx
noty
ela mchn.
Jack
පලමු වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරමුඋ.
බොහොම ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
elaz bro keep it up !!!!!!!
අසිත
Ben Affleck කියන්නේ දක්ෂ නළුවෙක්.
පුළුවන් උනොත් බලනවා.
ගොඩක් පින්.ජය වේවා මල්ලි.indika
thn Q :)
Kratos
super macha digatama yamu
සුදු මල්ලි
නියම කොල්ලෙක් මචන්.. දී ගටම කරගෙන පලයං ...
viraj
පට්ට කතාව මචෝ
vimukthi
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!chathuka
wish u all the best!
thx for ur sub.prabhath
tanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Ysa
download කරපු,අදහස් දාපු හැමෝටම ස්තුතියි... වැරදි තියෙනවානම් සොරි හොඳේ......
නලින්
ස්තුතියි යසා සහෝ!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියටජය වෙවා!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයNandana
Thank U YSA.
prabath
thanks bro..
HASITHA
GREAT WORK BRO...........
THANKS!!!!!!!!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DBlackSnow
මේ වගේ film එකකට සබ් දුන්න එකට ගොඩක් ස්තුතියි.ඒ වගේම පුලුවන්නම් Public Enemies එකට සබ් දෙන්න .
Ysa
දැන් වෙන film එකකට සබ් කරනවා.ඒක ඉවරවෙලා මේක වෙන කවුරුහරි බාර අරගෙන නැත්තන් බලමු සහෝ.
දමිත්
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා...
ජයෙන් ජය සහෝ...rohan j
හොදයි වගේ
ආසාවෙන් බලනවෙ... උඹවත් මතක්.වෙයි... උබේ පොටෝ එකකුත් දාපං මතක්.වෙන්න අපට thank you soooooo muchHarshaJ
බොහොම ස්තූතියි සහෝදරයා.අපගේ රසාස්වාදය වෙනුවෙන් ඔබගේ කැපකිරීම් පිළිබඳ හදපිරි ප්‍රණාමය පුදකරමි.
suchroxx
Thanks Bro
Lakshan1327
Thanks bro.Good luck
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතයි
Shaggy
Thank you very much
Anonymous
Thanks for the subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1ST