ආයුබොවන්….! ඔන්න ටික කාලයකට පස්සේ ආයෙත් ආවා. මේක සුපිරි බයිස්කෝප් එකක්..මේ මගේ 24 වෙනි උපසිරසිය. කොහොම උණත් ටික කාලයක් ගියා මේක කරන්න. මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කරපු විකි අයියටත් සහයදිපු සියලුම දෙනාටත් මුලින්ම සුතුතියි කියනවා…. දැන් බයිස්කොප්එක ගැන ටිකක් කියන්නම්කෝ..මේක සත්‍යය සිදුවිමක් පදනම්…

ආයුබොවන්….!
ඔන්න ටික කාලයකට පස්සේ ආයෙත් ආවා. මේක සුපිරි බයිස්කෝප් එකක්..මේ මගේ 24 වෙනි උපසිරසිය. කොහොම උණත් ටික කාලයක් ගියා මේක කරන්න. මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කරපු විකි අයියටත් සහයදිපු සියලුම දෙනාටත් මුලින්ම සුතුතියි කියනවා….
දැන් බයිස්කොප්එක ගැන ටිකක් කියන්නම්කෝ..මේක සත්‍යය සිදුවිමක් පදනම් කරගෙන කරපු බයිස්කොප් එකක්. 1998 ධර්මදූතයින් දෙදෙනෙකු පැහැරගත්ත කතාවක්..සාමාන්‍යය බයිස්කොප් එකකට වඩා ටිකක් වෙනස් එකක්. හරිම ලස්සනයි. 5.6 වගේ රේට්ස් එකක් තමා තියෙන්නේ නම්.. විනාඩි 107 පුරාදිවෙන මේ කතාව Drama, Action ගණයේ තමයි තියෙන්නේ. සතුට සිනහව තරහ අනුකම්පාව බය වැනි මානසික සිද්ධාන්ත රැසක් මේ චරිත වලින් පිළිබිඹු වෙනවා. අනිවාර්යෙන්ම මේක බලන්න කියලා කියනවා.. මොකද මේ මිෂනාරින් දෙදෙනා මුහුණ දෙන ගැටලු සහගත තත්වයේදි ඔවුන් හැසිරෙන ආකාරය. සුපිරියි. මාර සංවේදි කතාවක්.. මේක අධ්‍යක්ෂණය කරලතියෙන්නේ Garrett Batty තමයි.
කතාව ටිකක් කියන්නම්… ශිෂ්‍යත්වයක් හම්බවෙලා දෙන්නෙක් යනවා රුසියාවට ඉංග්‍රිසි උගන්වන්න. අවුරුදු 2කට. අවුරුද්දක් ගෙවිලා ඉවරවුණාට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. කතාව කිවිවොත් රසයක් නැතිවෙයි නේද? පැහැරගත්ත මේ දෙන්නා බේරෙනවද? පැහැරගන්නවුන්ගේ අරමුණ කුමක්ද..? පැහැරගන්නේ කෙසේද.? අපි හිතනවිදිහට හැමදේම වෙයිද..? තව ටිකක් කියන්නම් මේකේ මම දැක්ක ලස්සන තැනත්….මේ දෙන්නා පැහැරගෙන ආව කෙනාට පහර දිල යන්න සුදානම් වෙනා.. මේ දෙන්නගෙන් කොනෙක් කලබලයි ඉක්මනට බය වෙනවා. අනෙකි ටිකක් සුක්ෂමයි.. මේදෙන්නගේ සැලැස්ම රෙද්දකින් ඔළුව වහල අයන් එකෙන් පහර දෙන්න. ඒත් ඔවුන් දෙදෙනාට පැනගන්න පුළුවන් වෙයිද?
මේකතාව රසවිදින්න කියලා මම ආරාධනා කරනවා හැමොටම. ලස්සන කතාවක්.. පටන් ගත්ත වෙලාවේ ඉදින් පටන් ගන්න කුතුහලය ඉවරවෙන්නේ මාර තැනකින්… සියලුම දෙනාට ස්තුතියි. ආයෙත් හම්බවෙමු… ඉදිරියටම යමු ජයවේවා….! වැරදි අඩුපාඩු ඇති ඒවත් පෙන්නලා දෙන්න කියලා මම ඉල්ලනවා .. ඒගමන්ම පොඩි අදහසකුත් කොටාගෙනම යන්න හොදේ…
තවදෙයක් මේකේ ආගමික වචන ගොඩාක් තියෙනවා . මම ඒවා ගැන වැඩිය දැනුවත් නෑ ඒක නිසා එවයේ වරදක් තිබුණොත් සමාවෙලා මේ බයිස්කොප් එක රසවිදින්න කියලා ආරාධනා කරනවා…නොවැම්බර් 27 මාගේ උපන්දිනට දෙන තැග්ග මේ…
27dd7d991b2fe01df6463b088797a397f30a47e5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,062 downloadsDownload The.Saratov.A.2013.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
20 comments
Jack
Podi kassA
thanks yalu..ada mama 1st :D
Kulanjana Maduranga
niayamai…thanks CHANDIMA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thisal
ela ela බාලම බලමු තැන්ක්ස් සබ් එකට hfy bdy
Pubudu
Thanks bro................
Amila
Thanks
නලින්
ස්තුතියි චන්දිම සහෝ.. අමුතුම කතාවක් වගේ..
ජය වේවා!
“චූටී මල්ලි”
HBD bro
එලස්
සබට තුති
ඔබට ජය.....................Harsha
kiyana vidihen nam nobala atharinna bari ekak wage. ela. thanks for subs macho
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Happy Birthday BrokanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කැලුම් ගුණසේකර
ස්තුතියි උපසිරැසියට. සුභ ම සුභ උපන්දිනයක් වේවා.
VIRAJ
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තූතියි :)
chamara southern
mulinma happy birthday kiyanawa chandima malli , amuthu filumak wage aragena balamu subata thanks....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Prasad Kandamulla (චුටි මල්ලි}
තැන්ක්ස් ....
ඩී
ඒ ඊයේද උඹේ උපන්දිනේ තිබුනේ.
අදවත් කියන්න තිබුනනේ බන්.
අපිට සමරන්න තිබුණා.
:-)
සබට තුති මචන්.wiki
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.