මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම සබ් අරගෙන ෆිල්ම් බැලුවට සබ් එකක් හදන එක කොච්චර අමාරුද කියලා මේකෙන්ම තේරුණා. ඔෆිස් එකේ වැඩ නිසා මට සතියක් ගියා මේකට. කට්ටියට කරදරයක් නොවෙන්න මං තෝරගත්තේ පරණ චිත්‍රපටයක්. ෆිල්ම් එක ගැන ඉතින් කලින් ලිපියේ කියලා තියෙනවනේ. මට කියන්න තියෙන්නේ සමාජය ඉස්සරහ වීරයෝ විද…

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම සබ් අරගෙන ෆිල්ම් බැලුවට සබ් එකක් හදන එක කොච්චර අමාරුද කියලා මේකෙන්ම තේරුණා. ඔෆිස් එකේ වැඩ නිසා මට සතියක් ගියා මේකට. කට්ටියට කරදරයක් නොවෙන්න මං තෝරගත්තේ පරණ චිත්‍රපටයක්. ෆිල්ම් එක ගැන ඉතින් කලින් ලිපියේ කියලා තියෙනවනේ. මට කියන්න තියෙන්නේ සමාජය ඉස්සරහ වීරයෝ විදිහට ඉන්න අය සාමාන්‍යය ජීවිතේ කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද කියලා හිතාගන්න පුළුවන් මේක බැලුවොත්.බලපු නැති කට්ටිය බාගෙන බලන්නකෝ. ජයවේවා එහෙනම්!
2009 අප්‍රියෙල් 16 පළ වූ ලිපිය.
හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ බොහොම තදින අපේ හිතට වදින කතාවක් ගැන..මේකෙ නම දැක්කම නම් හිතන්නෙ බොහොම දරුණු සටන් වලින්ම පිරුණු කතාවක් කියල..නමුත් මේක ඊට එහාට ගියපු කතාවක්..මම කතාව කියන්නම් දැන්..එතකොට ඔයාලට තේරෙයි..රෙස්ලිං ශූරයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මොහු අවුරුදු 20ක් තිස්සෙ ක්‍රීඩාවේ නියැලෙන්නෙක්..දිනක් තරගයක් අතරතුර අණතුරකට මුහුණ දෙන මොහුට වෛද්‍යවරු නියම කරන්නෙ ක්‍රීඩාවෙන් ඉවත්ව විවේකීව සිටින ලෙසයි..මෙතැන් සිට තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ක්‍රීඩාවෙන් එදාවේල හම්බකරගත් මොහුගේ ඉරණම සුඛිත මුදිත එකක් නෙවෙයි..මෙතැන් පටන් ඔහු ජීවත් වෙන්න කරන අරගලය හා ඔහු වටා පරිසරය ක්‍රියාත්මක වෙන අයුරු තමයි චිත්‍රපටයේ දැක්වෙන්නෙ..හරිම ලස්සන කතාවක්..පුලුවන් නම් බලන්න..ෂෝක් ෆිල්ම් එක!
The Wrestler ගැන තව දුරටත්:-
මේ Wrestling තරග හදන්නෙ කොහොමද කියල දැනගන්න ඕන කමක් තියෙන කට්ටියත් මේක බලන්න..ඒ වගේම වල මේක IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 74 වෙනි ස්ථානයේ තමයි දැනට තියෙන්නෙ..
ab401bb24be1eeea1a73bceceb373eb44be92e26 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
923 downloadsDownload The.Wrestler.2008.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් පසිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජිත් පසිඳු
Subtitles
20 comments
Mash
UrajDeemantha
තවම බෑවේ නෑ මචෝ............. බාලා බැලුවට පස්සේ තමා ඉතින් කොමෙන්ට්ස්............ මගේ කියුව් එකේ ෆිල්ම්ස් බර ගානක් බෑවෙන්න බලන් ඉන්නවා.........!! Hik hikz.........!!
asitha
Mama metana thiyena filams valin godak download kara...but,samahara torrent vada karanne naha...honda site 1k
Anonymous
ela
Viraj
බොහොම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAJITH saho.digu gamanak yamu.jaya wewa……………
අදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ !
දිගටම සබ් දෙමු.
සුභ පතනවා .thisal
එල එල සුපිරි එකක් ව්අගෙ තැන්ක්ස්
“චූටී මල්ලි”
රෙස්ලින් නම් ඉතින් ඉස්සර් අ
ඉදන් බැලුවා
බට් දැන් නෑ එච්චර
එලස්
සබට තුති
ඔබට ජය.....................නලින්
ස්තුතියි සජිත් සහෝ..
ජය වේවා!
sanjeewa
thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි සජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Nandana
Thank U Sajith.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Pradeep Anuruddha Dissanayake
රෙස්ලින් කියන්නේ හුදෙක් බාහිරව පෙනෙන දෙයට වඩා එහා ගිය සටනකට වඩා දෙයක් තියෙන දෙයක්.ඔවුන් තමන්ගේ ජිවිත අනිත් අයගේ විනෝදාස්වාදය වෙනුවෙන් පරදුවට තියනවා.ඉතින් පළමු උපසිරසට සුභ පතන ගමන්ම අද පටන් ගත්ත කාර්ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.ජය ශ්‍රී සහෝ...
Gayan Chathuranga
sub ekata thanks bro !!
Sandunprabath1230
Thanks සහෝ සබට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

hapoo...echarama gathiyak ne...