Watch Trailer

The Scythian AKA Skif (2018) Sinhala Subtitles | අවසාන ප්‍රහාරකයා ලුටබෝර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සුපුරුදු පරිදි තවත් බයිස්කොප් එකකින් ඔබව හමුවෙන්න ආවා. මේක රුසියානු බයිස්කොප් එකක්. ඒ වගේම ඔයාලා හැමෝම වයිකින්ග් බලලා ඇති නේ. මේක ඒ වගේ සටන් ජවනිකා වලින් සමන්විත බයිස්කොප් එකක් කිව්වොත් වඩා නිවැරිදි වේවි. ඒ වගේම මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මටම නැරඹීමට හැකි බයිස්කොප් එකක්. ඒ වගේම…

ඔන්න යාලුවනේ සුපුරුදු පරිදි තවත් බයිස්කොප් එකකින් ඔබව හමුවෙන්න ආවා. මේක රුසියානු බයිස්කොප් එකක්. ඒ වගේම ඔයාලා හැමෝම වයිකින්ග් බලලා ඇති නේ. මේක ඒ වගේ සටන් ජවනිකා වලින් සමන්විත බයිස්කොප් එකක් කිව්වොත් වඩා නිවැරිදි වේවි. ඒ වගේම මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මටම නැරඹීමට හැකි බයිස්කොප් එකක්. ඒ වගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා . ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 6.2 විදිහට. මේකට ලැබුනු අගයෙන්ම ඔයාලට තේරෙනවා ඇති නේ මේක සුපිරියක් කියලා. එහෙනම් වැඩි කථා නැතිව මේකේ ස්ටෝරිය කෙටියෙන් දැනගෙන ඉමු.

මේක රුසියාවේ යම් කොට්ඨාසයක් සිද්ධ වුන බල අරගලයක් කිව්වොතින් වඩා නිවැරිදියි. දරුණු පාලකයෙක් සිටිනවා ලෝඩ් කියලා ඒ වගේම ඔහුට ඉතාමත්ම දක්ෂ රණශුරයෙක් සිටියා. ඔහු ගේ නම ලූටබෝර්. ලූටබෝර් ලෝඩ් ගාව ඉන්න නිසා කිසිම කෙනෙකුට ලෝඩ් ලඟට යාමට හැකියාවක් තිබුණේ නැහැ. කොහෙමෙන් කොහොම හරි ඉතා රහසිගතව ලෝඩ්ව මරලා දාලා, ඔහුගේ තැන ලබා ගැනිමට රහසිගත සැලසුමක් ක්‍රියාත්මක වුනා. ඔහු ඒක ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ අතර වාරයේ ලූටබෝර්ගේ නිවසට දාමරිකයන් කොටසක් කඩා වැදිලා ඔහුගේ බිරිඳවයි පුතාවයි පැහැරගෙන යනවා. දාමාරිකයන් කිව්වට ඔවුන් රත්‍රන් වලට මිනී මරන කූලිඝාතකයින්. ඒ වගේම සටන් වලට විශේෂිත හැකියාවක් තියෙන පිරිසක්. ලූටබෝර්ට ලිපියක් ඒ ලිපියත් එක්ක වස වගයක් හම්බ වෙනවා. ලිපියේ තියෙන්නෙ බිරිඳවයි පුතාවයි පණපිටින් ආපසු ඕන නම් ලෝඩ්ට වස දිලා මරලා දාන්න කියලා. එතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ. ලූටබෝර් තමන්ගේ බිරිඳවයි පුතාවයි වෙනුවෙන් තමන්ගේ ස්වාමියාට වස ලබාදේවිද කියන එක. ඒ වගේම සිතියන් අර මම කලින් කිව්ව කූලි ඝාතයන්ගෙන් තමන් ගේ බිරිඳවයි පුතාවයි බේරගන්න පුලුවන් වේවිද කියන එක. මේ බයිකොප් එක ඇතුලේ තවත් සිදුවීම් කිහිපයක්ම වෙනවා. ඒ ගැන මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ. එහෙම වුනොත් ඔයාලට මේකේ රසස්වාදය වගේම කුතුහලය අඩුවෙන නිසා.

තව පොඩි දෙයක් තියෙනවා. ලූටබෝර් පුතාවයි බිරිඳවයි බේරගන්න යන්නෙ සිතියන්ලගේ හොදම සටන්කරුවත් සමඟ. මාර්ටීන් එක්ක එකතු වෙලා. ඒ වගේම ලූටබෝර්ගේ ස්වාමියා ඔහුගේ හිස ගෙනත් දෙන කෙනෙකුට විශාල ත්‍යාගයකුත් නියම කරනවා. එහෙනම් තවත් බයිස්කොප් එකක් අරගෙන එනකම් මම ගොහින් එන්නම් !!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

8,576 downloadsDownload The.Scythian.2018.Baiscopelk.com_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

8,576 downloadsDownload Subtitles27 KB

47 comments

  1. Sajiya99

    Sub ekata thanks

  2. kaimora

    sthuthi bn

  3. Kulanjana Maduranga

    subata thanks....saho.....keep it up....

  4. vichinthaka

    උපසිරසියට ස්තූතියි.

  5. dsdkavishka

    Thenks aiya

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Kevin sanjay

    Sub eka wada na bng anehhhhh

  8. Samsan jayantha

    Thanks

  9. Naveen Rangana

    Thanks for the Subtitles..........................

  10. kaimora

    අඩෝ ෆට්ට ෆිල්ම් එකක් බං . ස්තුති උපසිරැසියට

  11. harshani11112

    ස්තුති සහො ....

  12. Dewadithya

    Thanks for Sub!

  13. Navee

    thanks bro

  14. darshana100

    supiri wage thanks saho

  15. Kushan pradeep

    Thanx for sub

  16. gihan perera

    නියමයි මචෝ....පට්ට ෆිලුමක් කාලෙකින්....ස්තුතියි මහන්සියට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  17. AyeshDushmantha

    Thank you brooooo. Good job

  18. Panther

    Thanz saho

  19. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. muditha gayan

    Thankzzzzzzzz

  21. ලහිරු විනෝජ්

    ela sahooo

  22. Rashmika dumidu

    Super bro thank

  23. krishanthakumara

    wasi

  24. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  25. dmj

    Tnx

  26. thusitharhm

    thx macgan

  27. AsithaDilruwan

    Ela saho thanks

  28. kavindu122

    Thanks bro !!!!

  29. jagath55

    Thanks

  30. madhusankha

    Thanks broo...

  31. LimeGreenSoda

    Nicee

  32. Sdilhara

    ජය වේවා සහෝ....
    ගොඩක් පිං..

  33. nihalpujitha

    SUPER SUPER BROO.....

  34. mindika

    Thanks !!!!!!!!!!!!!

  35. Sajithlakshan

    thanks .......................

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Mahesh..test

    Thanks saho

  38. isurujayawarna

    thank you very much bro

  39. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxx

  40. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  41. nishannw

    ස්තූතියි ..

  42. sandharu

    Thanks broo

  43. king kumara

    Thanks

  44. Crathnayake

    thank u

  45. Rukshan37

    Ela ela

  46. 1997avishka

    Thanku bro

  47. Duminda970982809

    Elama