Watch Trailer

Meyaadha Maan (2017) sinhala subtitles | නොකියූ ආදරය හිමිවේද? [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරසක් කරන්න ගොඩ කාලෙක ඉදන් හිතේ තිබුණා. ඒත් ඉතිං වෙලාව එනකම් ඉන්න එපැයි.ඔන්න 2017 ඔක්තෝම්බර් මාසයේ තිරගත වුණු සුපිරි දමිල චිත්‍රපටයකට සිංහල උපසිරසක් අරන් ආවා.Meyaadha Maan තමයි ෆිල්ම් එකේ නම.සිංහලෙන් “නොකියූ ආදරය හිමිවේද?” කියලයි මම යෙදුවෙ. Comedy/Romance කාණ්ඩයට අයත් Imdb හි 7.2 වැනි ඉහළ…

සිංහල උපසිරසක් කරන්න ගොඩ කාලෙක ඉදන් හිතේ තිබුණා. ඒත් ඉතිං වෙලාව එනකම් ඉන්න එපැයි.ඔන්න 2017 ඔක්තෝම්බර් මාසයේ තිරගත වුණු සුපිරි දමිල චිත්‍රපටයකට සිංහල උපසිරසක් අරන් ආවා.Meyaadha Maan තමයි ෆිල්ම් එකේ නම.සිංහලෙන් “නොකියූ ආදරය හිමිවේද?” කියලයි මම යෙදුවෙ. Comedy/Romance කාණ්ඩයට අයත් Imdb හි 7.2 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත්වුණු ෆිල්ම් එකක් මේක. මුලින් පොඩි දුකක් තිබුණ පලවෙනි උපසිරට කවුරුත් දන්න Hero කාණ්ඩයේ නළුවෙක් ඉන්න ෆිල්ම් එකක් හොයාගන්න බැරිවුණු එකට. ඒත් මේ ෆිල්ම් එකට සබ් එක කරගෙන යනකොට හිතුන මේක හම්බවුණේ වාසනාවට කියල.ඇත්තටම මේක හාස්‍යය,විනෝදය,ආදරය,කුතුහලය සපිරි චිත්‍රපටයක්.

“මුරලි” කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ 2007 වර්ෂයේ සිට දමිල හා තෙලිඟු චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු Vaibhav Reddy කියන නළුවා.”මධූ” කියන පෙම්වතියගෙ චරිතයට දායකවුණු නිළියවනම් මේ වසරේ තිරගතවුණු Kadaikutty Singam (2018) චිත්‍රපටයේ ඔයාල දැකල ඇති.(සියදිවි නසාගන්න හැදුව කෙනා.)ඇය නමින් priya Bhavani Shankar.මේ ඇයගේ ප්‍රථම රංගනය.තිර රචනය හා අධ්‍යක්ෂණය Rathna Kumar.නිෂ්පාදනය Karthi Subbraj.

පැය 2යි මිනිත්තු 30 පමණ කාලයක් කතාව දිගහැරෙනවා.දෙබස් 3000ක් පමණ තිබුණ නිසත්, ගීත සියල්ලම වගේ උපසිරස ගන්වපු නිසත් සිංහල පරිවර්තනයට හා උපසිරස ගැන්වීමට ලොකු කාලයක් වැය කරන්න වුණා.අපේ අය Tamil Song අහනවනම් ටිකක් අඩුයි තමා.මේ සින්දු ටිකට සබ් එක කෙරුවෙ යම්කිසි රසවින්දනයක් තිබුණ නිසා.

කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, “මුරලි” කියන කොල්ල අවුරුදු 3ක් තිස්සෙ “මධූ” කියන කෙල්ලට කැමත්තෙන් ඉදල තියෙනවා….ඒත් එයා කවදාවත් මධූට ආදරෙයි කියල නෑ.අන්තිමට එයා වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න යනවා.මේක දැනගත්ත මුරලි කොයිවෙලෙත් මැරෙන්නමයි හදන්නෙ.ඒත් එයාගෙ මිතුරන් දෙන්න මුරලි මැරෙන්න හදන එක නවත්තන්න මරු වැඩක් කරනවා….එතන ඉදන් කතාව වෙනස්ම අතකට හැරෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල සබ් එක බාගෙනම බලන්නකො.

උපසිරස කරන්න උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.තවත් උපසිරසකින් නැවත හමුවෙමු.ඒ වගේම උපසිරස ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා ඉතිං. බුදු සරණයි! ගිහින් එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත සඳහා අදාළ වේ.

6,667 downloadsDownload Meyaadha-Maan-2017.zip82 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාසුර ඉන්ද්‍රචාප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බාසුර ඉන්ද්‍රචාප

Subtitles

6,667 downloadsDownload Subtitles82 KB

68 comments

  1. theone

    thank wasthuuu,

    1. basura indrachapa

      Thanks theone

  2. Soori

    පළමු උත්සාහයට මගෙන් සුබපැතුම්....
    ඒ වගේම බොහෝම ස්තුතියි ඉන්‍ද්‍රචාප සහෝ...
    ජය...!!!

    1. basura indrachapa

      ඔබේ අදහස් දැක්වීම පිළිබඳව මාගේ ස්තූතිය...
      ඔබටත් ජයින් ජයම වේවා!

  3. Rmsbandara

    sub ekata thanks bn meke download link eka dila nane bn

    1. basura indrachapa

      dn hari bn,thanks for your comment

  4. Menaka Herath

    පළමු උපසිරැසියට ස්තූතියි සහෝ....
    ජයවේවා!!!!!!!!!!!!

    1. basura indrachapa

      ඔබේ අදහස් දැක්වීම පිළිබඳව මාගේ ස්තූතිය...
      ඔබටත් ජයින් ජයම වේවා!

  5. Kulanjana Maduranga

    g'luck 1st attempt bro....subata thanks...keep it up...

    1. basura indrachapa

      thanks for your comment.

  6. hegoda

    පලමු උප සිරසියට සුබ පතමි. ඒ වගේම ගීත වලටත් උප සිරසි දැම්මානම් ඔබ නියම උපසිරසි කරුවෙක්. දිගටම උප සිරසි දෙන්නට හැකියාව ලැබේවායි පතමි. ඔබට ජය

    1. basura indrachapa

      ඔබේ අදහස් දැක්වීම පිළිබඳව මාගේ ස්තූතිය....
      ඔබටත් ජයෙන් ජයම පතමි!

  7. Kovidu

    පලමු සබට සුභ පැතුම් එක කරනවා....... බොහොමත්ම ස්තූතියි සහෝ!!!! ජය

    1. basura indrachapa

      ස්තුතියි සහෝ...
      ඔබටත් ජයින් ජයම වේවා!

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththuthi sahoo sub ekata. Congratulations sub ekata..

    1. basura indrachapa

      ගොඩක් ස්තූතියි සහෝ...

    2. basura indrachapa

      thanks sahoo...

  9. wikz

    thanx 4 sub

    1. basura indrachapa

      thank you

  10. Achi

    Thanks bn

    1. basura indrachapa

      thanks for your comment

  11. Ayesh Prashan

    Thank You

    1. basura indrachapa

      your are welcome

  12. N_R

    Thank You.

    1. basura indrachapa

      you are welcome

  13. Niluka

    thnks sahoo digata karanna gl

    1. basura indrachapa

      thanks for your comment

  14. harshani11112

    ස්තුති සහො

    1. basura indrachapa

      ඔබේ අදහස් දැක්වීම පිළිබඳව මාගේ ස්තූතිය...
      ජයෙන් ජයම වේවා!

  15. kavinuweerakkody

    thankq mchn!!
    jaya wewa!!

    1. basura indrachapa

      you are welcome mchn!!
      obatath jayin jayama wewa!!

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. basura indrachapa

      අදහස් දැක්වීමට ස්තුතියි...
      බුදු සරණයි! දෙවි පිහිටයි !

  17. OshankaNW

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ ......පුළුවන් නම් suriya , madawan , siddharth තුන් දෙනාම ඉන්න Ayitha Ezhuthu (2004) movie එකට sub දෙන්න .......
    ජයවේවා ...

    1. basura indrachapa

      ස්තුතියි සහෝ...
      උත්සහ කරන්නම්...

  18. demon

    thnkz mchn

  19. basura indrachapa

    welcome mchn

  20. Chamindu Madhushan

    Sub ekata thanks machan. Puluwannam
    ''Geetha Govindam'' Film ekatath sub diyanko macho.. Ekath patta Film eka

    1. basura indrachapa

      "Geetha govindam" try ekk dennam...
      thank you machan

  21. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

    1. basura indrachapa

      ඔබේ අදහස් දැක්වීම පිළිබඳව මාගේ ස්තූතිය...
      ඔබටත් ජයෙන් ජය !!!

  22. uditha chandima

    Sub ekata thanks sahoo...

    1. basura indrachapa

      you are welcome

  23. nalin.kumara0510

    Thanks bro good luck.

    1. basura indrachapa

      you are welcome

  24. Lahiri

    thankz saho

    1. basura indrachapa

      you are welcome

  25. chathurangi93

    Thnkz gdaaak. Good Luck!

    1. basura indrachapa

      thank you

  26. Weranga

    Thanks bn

    1. basura indrachapa

      you are welcome

  27. asabee

    thanks kolla

  28. asabee

    thanks kolla..jaya wewa

    1. basura indrachapa

      you are welcome

  29. TharakaWAS

    Subata Thanks shao...!!!
    Jaya wewa...!!!

    1. basura indrachapa

      you are welcome saho..

  30. Kavinda

    sab akata thanks saho

    1. basura indrachapa

      you are welcome sahoo..

  31. Tharaka Nuwan Dilhara

    ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    අරගන්නවා...
    දිගටම සබ් කරගෙන යන්න...
    ජයෙන් ජය...!!!

    1. basura indrachapa

      ස්තුතියි සහෝ...
      ඔබටත් ජයෙන් ජය..!!!

  32. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. basura indrachapa

      ගොඩක් ස්තුතියි සහෝ...
      ඔබටත් ජයෙන් ජය...!!!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. basura indrachapa

      ස්තුතියි රොයිලි සහෝ...
      ඔබටත් ජයෙන් ජය...!!!

  34. Amal_indika

    thanks you bro.....
    ela...

    1. basura indrachapa

      you are welcome bro...

  35. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  36. sudharaka Jayanath

    bohoma sthuthi saho