Watch Trailer

The Second Best Exotic Marigold Hotel (2015)|දෙවැනි දාස්පෙති හෝටලයට යමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කට්ටියටම තවත් කොමඩි ෆිල්ම් එකක් ආව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති කියන ගමන්ම කලින් ෆිල්ම් වලට කොමෙන්ට් දාල සුබ පතපු අයට ත් ගොඩක් ස්තුති කියනව. මේකෙ පලවෙනි ෆිල්ම් එක 2011 තමයි ඇවිත් තියෙන්නෙ. මේ තියෙන්නෙ දෙවැනි ෆිල්ම් එක. IMDB එකේ දැනට 6.7ක අගයක් අරන් තියන ලස්සන කතාවක්. මේකේ ප්‍රධාන ච…

The Second Best Exotic Marigold Hotel (2015)

ඔන්න කට්ටියටම තවත් කොමඩි ෆිල්ම් එකක්  ආව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති කියන ගමන්ම කලින් ෆිල්ම් වලට කොමෙන්ට් දාල සුබ පතපු අයට ත් ගොඩක් ස්තුති කියනව. මේකෙ පලවෙනි ෆිල්ම් එක 2011 තමයි ඇවිත් තියෙන්නෙ. මේ තියෙන්නෙ දෙවැනි ෆිල්ම් එක. IMDB එකේ දැනට 6.7ක අගයක් අරන් තියන ලස්සන කතාවක්. මේකේ ප්‍රධාන චරිත විදිහට Dev Patel සහ Maggie Smith හඳුන්වන්න පුළුවන්. Maggie Smith කවුද කියල හැරී පෝටර් බලපු හැමෝම හොඳට දන්නවනේ. මේ වෙලවේ කරන්ට් නැතුව ලැප් එකේ චාර්ජ් එකත් බැහැගෙන යන්නෙ. වැඩි දෙයක් නැතුව කතාවට බැස්සොත්,

දැනට සනී ට තියනව හෝටලයක්. ඒ  නම තමයි හොඳම විදේශික දාස්පෙති හෝටලය. ප්‍රධානම දේ මේකෙ නවතින්නෙ වැඩි මහළු උදවිය තමයි. සනීට ඕනෙ මේ හෝටල් ව්‍යාපාරය තවත් පුළුල් කරන්න. ඒකට මෙයාට තවත් ගොඩනැගිල්ලක් මිලදී ගන්න අවශ්‍යයි. නමුත් මෙයාට අවශ්‍යම ගොඩනැගිල්ල ගන්න ලැබෙන්නෙ නෑ. ඉතිං තව දෙයක් තමයි එයාට සල්ලි හොයාගන්න ඕනේ මේ වැඩේට. ඉතින් එයා යනව ආයෝජකයෙක් ළඟට. එයා පොරොන්දු වෙනව මෙයාලගෙ ක්‍රියා පිළිවෙල ගැන පරීක්ෂා කරන්න කෙනෙක්ව හොර රහසේ එවනවා කියල. හරි ඉතින් එහෙනම් දැන් ඇති. මෙයාට ඕනෙම ගොඩනැගිල්ල ගන්න ලැබෙන් නැත්තෙ අයි? ආයෝජකය හොර රහසේ එවන කෙනාව අඳුනගන්න පුළුවන් වෙයිද? මෙයාලගෙ සත්කාර ගැන ඒ කෙනා මොන වගේ වාර්තාවක් දෙයි ද? ඒ විතරක් නෙවෙයි මේකෙ තවත් ගොඩක් මහළු ආදර කථා කිහිපයක් ගලාගෙන යනව. ඒ එක එක සම්බන්ධ පිස්සු වගේ. ඒවාට මොනවද වේනනේ කියල ඔයාලම බලන්න.

හරි එහෙනම් ළඟදීම තව ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

The Second Best Exotic Marigold Hotel (2015)    on IMDb

 

 

500 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

8D8060424F3DBEED1FDA13AF3C096D27558CBDDC

870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

645B7EEE1B3F6414A8C57FD1F56345178D2B7B45

1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

71C73DF956D546570F4B5AD581086D8721520DCC   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,448 downloadsDownload The-Second-Best-Exotic-Marigold-Hotel-2015.zip200 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,448 downloadsDownload Subtitles200 KB

23 comments

  1. Pasindu Nimantha

    Upasirasata thanx..mn palaweniya

  2. Samadhi

    Call me 0710525328

  3. Elderman

    Appe mara illumak neh oyata thiyenne. Anyway thankz

  4. එල්.සි. දමැල්

    අචින්ත සහෝ දැන් මෙෂිමක් වෙලානේ...
    නියමයි නියමයි...
    උපසිරසට තුති...
    ජය...
    දිගටම වේගෙන් උපසිරස දෙන්න හැකි වේවා හා කාලය ලැබේවා කියා පතනවා...

  5. sanjula max

    Achintha saho puluwannam my super ex girlfriend movie eke sub dennako ikmanata

    1. එල්.සි. දමැල්

      @sanjula max
      ඒක දීලයි තියෙන්නෙ සර්ච් කරලා බලන්න!

  6. නලින්

    ස්තුතියි අචින්ත. දිගටම උපසිරැසි කරණයේ යෙදෙමු!

    ජය වේවා!

  7. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Rasidu

    Niyamayi. Comedy nam maru. Sub ekata Thanx

  9. me

    Thanks

  10. thisal

    tnxxxxxxxxxxxxxxxxxxxxx nm comedy oni twwwww

  11. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxxxxxx

  12. Don Herman

    Thank you for the good film.

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. prabhath

    thanks godak

  16. Jack

    Thank you sub ekata

  17. indika

    බොහොම ස්තුතියි

  18. D.Chamara

    hoda kathawak wage sahoo aniwa ballan oni thanks..

  19. සචින්ත

    තෑන්ක්ස් ජය වේවා.

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  22. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.