කොහොමද කට්ටිය, ආයෙමත් ගොඩ කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. පරණ උනත් මැක්සා ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක ගැන ලිපියක් පලවුනා බයිස්කෝප් අඩවියේ 2011 ජනවාරි මාසයේ. ඉතිං ෆිල්ම් එක ගැන මං වැඩිය යමක් කියන්න යන්නේ නැහැ. හෙෂාන් සහෝදරයා ඒ ලිපියේ ෆිලුම ගැන සදහන් කරලා තියෙන නිසා. මං සැකෙවින් ෆිලු…

කොහොමද කට්ටිය, ආයෙමත් ගොඩ කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. පරණ උනත් මැක්සා ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක ගැන ලිපියක් පලවුනා බයිස්කෝප් අඩවියේ 2011 ජනවාරි මාසයේ. ඉතිං ෆිල්ම් එක ගැන මං වැඩිය යමක් කියන්න යන්නේ නැහැ. හෙෂාන් සහෝදරයා ඒ ලිපියේ ෆිලුම ගැන සදහන් කරලා තියෙන නිසා. මං සැකෙවින් ෆිලුම වටේ විතරක් තලන්නම්. මේ කථාවේ ප්‍රධාන චරිතය රගදක්වන්නේ Matthew McConaughey කියන ජනප්‍රිය නලුවා අපි කවුරුත් දන්න ජනප්‍රිය චිත්‍රපට ගනනාවකට රංගනයෙන් දායක වෙච්ච නළුවෙක්. ඒ අතරින් 2014 වසරේ තිරගත වුන Interstellar (සිංහල උපසිරැසි දී ඇත), 2013 වසරේ තිරගතවුන Dallas Buyers Club, 2012 තිරගතවුන MUD, ඔහු රගපෑ චිත්‍රපට අතරින් කිහිපයක්. ප්‍රධාන නිළිය ලෙස එකතු වන්නේ සුරූපි නිලි Penélope Cruz, 2011 තිරගත වුන Pirates of the Caribbean: On Stranger Tides, I’m So Excited! (2013), Nine (2009) ඇය රගපෑ චිත්‍රපට අතරින් කීපයක්. මොවුන්ට අමතරව ජනප්‍රිය නළුවන් රාශියක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා, ඒ අතරින් Steve Zahn, William H. Macy, Rainn Wilson, Lambert Wilson දක්වන්න පුලුවන්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය Breck Eisner විසිනි. IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.0 අගයක් ලබාගැනිමට සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය වර්ගීකරණය වී ඇත්තේ Action, Adventure, Comedy. Adventure ෆිල්ම් බලන්න කැමති කට්ටියට පට්ට ෆිල්ම් එකක්. එහෙනම් කැමති කට්ටිය බලලා හොද නරක කියලා යන්නකෝ. එහෙනම් මං ගියා. ආයේ වෙලාවක් තියෙන හැටියට උපසිරැසියක් අරන් එන්නම්. විසිල් එකයි බල්ටි දෙකයි කියලා හැමෝටම බුදු සරණයි!!!
අහිංසක හිත්නේ…. 😀
…………………………….
2011 ජනවාරි 10 හෙෂාන් සොයුරා විසින් පල කල ලිපිය.
මේක මගේ 1 වෙනි පෝස්ට් එක, කට්ටියටම දකින්න හොඳ ලිපියක් ලියන්න ලබේවි කියල හිතනගමන් කතාවට එමු. මේක Adventure ඝනයට අයත් Maxxa Movie එකක්. එත් IMDb මීටරෙ ටිකක් අඩුවට Rate වෙල තියෙන්නෙ. ඩිර්ක්(Matthew McConaughey) කියන්නෙ ගවේශකයෙක් වගේම US නාවික හමුදාවේ කලින් වැඩකරපු නිලධාරියෙක්. මෙයා තම සගයත් එක්ක සිවිල් යුද්ද කාලයේ බටහිර අෆ්‍රිකාවේ කාන්තාරයක සැඟවුනු යුද නැවක් සොයන්න යන වීර චාරිකව තමා කතාවෙ තියෙන්නෙ. UN එකට වැඩ කරන රූමත් විද්‍යඥයකු වන Eva (Penélope Cruz)ත් මේ අතර සිටිනවා. ඉතින් ඇයි මේ කාටවත් හොයාගන්න බැරිවුනු, 1865 අවුරුද්දෙ මිහිදන් වුනු නැවක් සොයගන්න කට්ටියම උනන්දු වෙන්නෙ ? අන්තිමට ඩිර්ක් අතුලු පිරිසට මේ නැව හම්බවේවිද…?? කාන්තරෙ වුනත් කොච්චර කටුක වගෙම මිහිරි අත්දකීම් තියෙනවද කියල ඔගොල්ලොත් බලාගන්න. කට්ටියට මේක මිස්වෙන්න ඇති කියල හිතන නිසයි මම ආසම නළුවෙක් ප්‍රධාන චරිතයට ඉන්න නිසයි වෙනසකටත් එක්ක මේ Adventure Movie එක මම නිර්දේශ කරනවා, මේක මගෙ පළවෙනි පෝස්ට් එකනෙ. හොඳ Comment ටිකක් අවොත් ඔයාලට මම තව හොඳම බයිස්කොප් වල ලිපි ලියන්නම්.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
1af9532a6aa75a82c71a987cbdca2a21a30e6960 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,015 downloadsDownload Sahara2005-baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ්ක | ධනා
Subtitles
91 comments
thush
Didula KD silva
ඔන්න මම 2nd
Prasanna
Meka maxxa film ekak thnx machan
chamila
ඉතින් ඇයි මේ කාටවත් හොයාගන්න බැරිවුනු, 1865 අවුරුද්දෙ මිහිදන් වුනු නැවක් සොයගන්න කට්ටියම උනන්දු වෙන්නෙ ? :( බාලම බලමු :P
gwsk-Diyathalawa
thanks very much..sinhala sub
dunanam maru thamai...විකියා
මම මේක හුග කලක් තිස්සේ දන්නවා..ඒත් බලන්න හිතුනේ නෑ..කෝකටත් එක්ක දැන් බලන්නම් එහෙනම්...
හෙෂාන් සොහොයුරාට ඉස්තූතියි...
Bunny
මාත් බාන්ට ඔනේ.. :D තැන්කූ...තව පෝස්ට් වැඩි වැඩියෙන් දාන්න ලැබේවා....
laksiri
kathawanam ela wage. kalin balala naha miss wechcha ekak wage
lakshan
maru film akak waga balama balamu jaya wawaa :D
Mucha
Oyagollo film denakota blue-ray coppies wala link ekakuth dennako
Akalanka Yapa
thanx bro.....
downloading........sameya
එල එල සහෝ දිගටම ලිපි ලියන්න ශක්තිය ධහිරිය ලැබේවා ...
Javinda lakshan
still dowenloading. film aka lassani keyala hethanava. balala thana comment 1k dannam.
Prabhath
onna ehenam udenma mamath ba gannava... thanx
ලැසී
Thanx Bro
බෑවෙමින් පවතී......වා.මු. නිලන්ත පියසිරි
ඇත්තටම මම මේක බැලුවද කියලා මතකයක් නැහැනේ. අපොයි බාලා ඉවර වෙලා බැලුවහම බලපු එකක් නම් අපරාදේ. නිකං බැලුවා බැලුවා වගේ මතකයි. පොඩ්ඩක් හොයල බලලා බානවා. බොහොම පිං බයිස්කෝප් එක ගැන විස්තරේට.
Nirmal
mekanam lassana movie ekak wage......
Api ithin kohomath adventure type eke movies walata kamatine!!
baalama Balamu......
thanx Heshan bro for the suggestion of this movie!!භාග්‍ය
ela ela baalama balamu
ashan kandy
1865 අවුරුද්දෙ මිහිදන් වුනු නැවක් සොයගන්න කට්ටියම සෙට් වෙමුනේ... එල එල සහෝ තව ලියන්න.. මෙ දවස්වල ටිකක් අසවෙන් බලන්න පුලුවන් ඒවා ටිකක් වැඩිපුර දන්න.. වැස්ස නිසා කරන්න දෙයක් නැ නේ..
Suren n. Semage
Elakiri macho. maxxa film ekak wage.
Jaya wewa.
NuwanHunter
tnx යාලු.... මමනම් චාටර් කොපියක් බලලා තියෙනවා. VCD එකක්. මේ වගේ එකක් ලස්සනට බලන්න ඔනෙ නිසා මමත් දැන්ම බානවා. last week බයිස්කෝප් එකෙන් දීපු ෆිල්ම ටික බලල ඉවරයි. :D දැන් Horror movie ටිකක් දෙනවනම් එලz... anyway tnx
thuitha sampath
ස්තුතියි සහෝ....
Brother
Pena widihata ela film ekak thawa upload karanna thanks
NPDJs
onna mamath banawooooooooooo..
ada idan apith set wenawoooo
ranganashan
thank u sahoooo !!!!!!!!!!
Air Bender
ade meka patttaaaaaa,,,maxxxxxxxaaaaaa movie ekak
chamath
ela saho onna banna damma.ela maxa wadak
Asitha
thnx හෙෂාන් sahoo.... :P :P :P
උදය Salinda
ජයේන් ජය වේවා හෙෂාන්.... ස්තුතියි බයිස්කෝප් එකට.
Anonymous
baaaaaaaaaaaaaameeeeeeeeeeeeeeee
Ravinrosh
adventure නම් මං අනිවා බලනවා
තැන්කු හේෂාන් තැන්කු බයිස්කෝප්handa
ela ela. oya thiyenne.
lakshan
elaaaaaaaaaaaaaaaa :D
chinthaka
meka maxxa film ekak man beluwa
මරුවා
දිගටම ලියන්න ජය වේවා
casper prathap
baaami.ela baiscopayak wage.
sandaru
thanks machan.me film eka nam maru wage.bagenama balamuko.jayawewa
ruchiranga
ela macho..keep it up...
AL1717
Ela Ela Meka Mata Set Wela ne.
Onna Mama Bewa...
Bala Kiyannam ko Hoda Naraka
Lakshan
Patta patta aniwa banawa ........... Thankz .:)
Pasindu
මේක මන් ලගදි බැලුවා... මරු action film එකක්...
Ramraj
හෙෂාන් සොහොයුරාට මගේ සුභ පැතුම්.මේක බලන්න බැරි උනා බාලා බලමු නේද.
අර බයිස්කෝප් එකේ දුන්න Due Date.2010 ෆිලම් එක වැඩ කරන්නේ නෑනේ.Supun
Bami bami isthuthi saho .................
sameera s. rajapaksha
Thanks :)
shiwantha
thanx machan :D
jaya wewa..
Anonymous
මේක නම් නියම ෆිල්ම් එකක්... මම බලලා තියනවා.... ඒත් ආපහු පාරක් බාගෙන බලන්න ඕනේ.... ගොඩක් ස්තුතියි.....
Anonymous
මේක නම් නියම ෆිල්ම් එකක්... මම බලලා තියනවා.... එල එල කිරි.... ආපහු බාගෙන බලන්න ඕනේ....
sampath and ishi in uk
machan sinhala sub damanan wada elama tama.next film akatawath sinhala sub danda try karanda saho..........
dinuu
jaya wewa saho.onna mamat banawa
Don
Ela ela kolla keep it up.............
Waasi film eka aaya balanna hithenawa.... :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බාමු බාමු....
අද මම 01