ඔන්න අද මම අරගෙන එන්නෙ කොමඩි චිත්‍රපටි ලොවේ රජෙක් වෙන Adam Sandlerගේ චිත්‍රපටියක්. මොහුගේ චිත්‍රපටි ඔයාල බලල තියෙන නිසා මේකෙ තියෙන විහිළු ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. කොහොමහරි කතාව කෙටියෙන් මෙහෙමයි. Dave Buznik කියන්නෙ කාටවත් කරදරක් නැති, අඩි තුනක් එහායින් ඉන්න කෙනෙක්ට ඇහෙන්නෙ නැති ගානට කතා කරන…

ඔන්න අද මම අරගෙන එන්නෙ කොමඩි චිත්‍රපටි ලොවේ රජෙක් වෙන Adam Sandlerගේ චිත්‍රපටියක්. මොහුගේ චිත්‍රපටි ඔයාල බලල තියෙන නිසා මේකෙ තියෙන විහිළු ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. කොහොමහරි කතාව කෙටියෙන් මෙහෙමයි.
Dave Buznik කියන්නෙ කාටවත් කරදරක් නැති, අඩි තුනක් එහායින් ඉන්න කෙනෙක්ට ඇහෙන්නෙ නැති ගානට කතා කරන බිස්නස්කාරයෙක්. මොහුට බොහොම ආදරෙන් සලකන කෙල්ලෙකුත් ඉන්නව. ඇත්තටම Dave සහ “මල පැනීමෙ” අතර කිසිම සම්බන්දයක් හොයා ගන්න අමාරුයි. ඒත් ව්‍යාපාරික කටයුත්තකට යද්දී ගුවන් යානයේදී මුහුණ දෙන සිද්ධවෙන අනපේක්ෂිත සිදුවීමක් නිසා Daveට ලොකු දඩයක් සමඟ දවස් විස්සක Anger Management therapy එකකට සහභාගි වෙන්න නියම කෙරෙනෙවා. කොල්ල පව්. ඉහේ කඩන් වැටුන මේ කරදරෙත් එක දවසින් ඉවර කරන්න කියල හිතන් ගියාට දවස් විස්ස ඩබල් වෙන වැඩක් Daveට වෙනවා. Daveගෙ මනෝ චිකිත්සකයා අමුතුම ඩයල් එකක්. චරිතයට පණ පොවන්නෙ The Departed, The Bucket List වගේ චිත්‍රපටි වලින් අපි හඳුනාගත් Jack Nicholson. Adam Sandlerගේ චිත්‍රපටි වල දක්නට තියෙන සරල විහිළු අතරින් ගලා යන ජීවිතේට එකතු කරගන්න පුලුවන් පොඩි පොඩි දේවල් මෙහිත් අඩංගුයි. Adamගේ චිත්‍රපටි වල හැමවෙලාවෙම දකින්න ලැබෙන චරිත සෙට් එක මේකෙත් ඉන්නවා. බාගෙන බලල ගුණ දොස් කියන්නටකෝ.
33 comments
chamath
Dhanuka Pathinayake
ada mama 1,
ithin baannama venawane,
thanks....ගයන්ත
බලමු බලමු Anger Management..
KoK(මංගල)
maru movie eka oka
සෑම්
මම මේක බලලා තියෙනවා ෆට්ට ෆිල්ම් එකක්...
Anonymous
උදෙන්ම එන්න හිටියේ.. ඒත් නෙට් එක වැඩ කළේ නැහැ...
ඔෆිස් එකට පින් සිද්ද වෙන්ඩ දැන් බානවා...
ස්තූතියි ගෝලයෝ...ධනුශ්ක
හිනාවෙන්න තියෙනවනම් වෙන මොනවද?
cnw
Ela machan ela
හිඟන්නා
එල කොමිඩියක් වගේ , බාගෙනම බලමුකෝ !!
maraya
mamath banawa
himali ruwan
kohomada banna natooooo
අනුරාධ
"Jack Nicholson" ගැන දීලා තියෙන බයිස්කෝප් හැඳින්වීම ගැන පොඩ්ඩක් විතර සෑහීමකට පත්වෙන්න බෑ....Robert DE Niro, Morgan Freeman, Al Pacino ලා ගේ ගනයට අයත් අති විශිෂ්ඨයෙක් මෙයා...."One Flew Over the Cuckoo's Nest" (1975) - IMDB RANK: 8....තමයි මෙයාගෙ ෆට්ටම performance එක....අන්න ඒ බයිස්කෝප් එක පොඩ්ඩක් දාන්න කස්ටියට මෙයගෙ වැඩ ටික බලාගන්න
Randi
එලට ඇති මාත් බාන්න දානවා................
nishantha
Balamu Maxxada Kiyala balama
පසිඳු
balamu balamu...
මහතුන්
ඉස්තූතියි සහෝ.....බාලම බලමුකෝ...ඇඩම් අයියගෙ film එකක් හින්දා නරක වෙන්න බෑනේ... :P
Ruwan
thanks bro..........
රවා
කෑගැස්සෙනවා.. නියම ෆිල්ම් එකක් ගොඩාක් දවසකට කලින් බැලුවෙ... එත් තාමත් තියනවා.. වයසක මනුස්සයා කියලා දෙන පාඩම් තමයි හරිම වටින්නෙ.. නියමයි..
namalfdo
thx, Good one !!!
Uraj Deemantha
බාලම බලමු.... :D කතාවේ හැටියට නම් පට්ට ෆිල්ම් එකක් වගේ .....!! :)
අමල් පසාද්
බලමු.. බලමු අපිත් එහෙනමි ඔන්න..
වෙබි සයිටි නමි - ලොව එමට ඇත
ඒත් බයිස්කෝප් නමි - ලොවෙත් නැත..//ravikalana
පොඩ්ඩක් පරක්කු උන comment එක දන්න . ඔන්න එහෙනම් අපිත් බානවා හොදේ.
Danula Damsara
Ela ela....
mn
thankssssssssssssssssss
asanka
meke sinhala sub neddoooooo
DarshanaC
thanks. ko ehemanam balamuko..
Ranganacdl
ko sub nane
kasunft
sub eka penanne na bn
hasitha nimanka senarath
Sub eka banne kohomada?
himali ruwan
ko sub
Sjnw
Sub eka ko????
Anonymous
Ko sub ek
Anonymous
Sub nane
Advertisement
ela onna mama ada 1st
onna mat banna dama.thnkz saho