The Sheep Detectives (2026) Sinhala Subtitles අද ඔබ වෙත ගෙන එන්නේ පවුලේ සැමටම එකට රසවිඳිය හැකි, හාස්‍යය, අභිරහස් සහ වික්‍රමාන්විතයන්ගෙන් පිරුණු The Sheep Detectives (2026) චිත්‍රපටයයි. නිස්කලංක ගොවිපළක ජීවත් වන බුද්ධිමත් බැටළුවන් පිරිසක්, අනපේක්ෂිත අභිරහසක් හේතුවෙන් රහස් පරීක්ෂකයන්ගේ භූමිකාවට පත්වෙ…

අද ඔබ වෙත ගෙන එන්නේ පවුලේ සැමටම එකට රසවිඳිය හැකි, හාස්‍යය, අභිරහස් සහ වික්‍රමාන්විතයන්ගෙන් පිරුණු The Sheep Detectives (2026) චිත්‍රපටයයි.
නිස්කලංක ගොවිපළක ජීවත් වන බුද්ධිමත් බැටළුවන් පිරිසක්, අනපේක්ෂිත අභිරහසක් හේතුවෙන් රහස් පරීක්ෂකයන්ගේ භූමිකාවට පත්වෙනවා. සාමාන්‍යයෙන්, නිහඬව ගතවන ඔවුන්ගේ ජීවිතය, අමුතු සිදුවීම් මාලාවක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, සත්‍යය සොයා යන ගමනේදී ඔවුන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනවා.
ජෝර්ජ් කියන්නේ ගොඩක් ආදරෙන් තමන්ගේ බැටළු රංචුව බලාගන්න එඬේරෙක්. එයා හැමදාම රෑට මේ බැටළුවන්ට රහස් පරීක්ෂක නවකතා කියවලා පෙන්නනවා. එයා හිතන්නේ මේ සත්තුන්ට මේවා තේරෙන්නේ නැහැ කියලා. හැබැයි දවසක් මේ ගොවිපළේ අභිරහස් මිනීමැරුමක් සිද්ධ වෙනවා, පොලිසියට මේක විසඳගන්න බැරි වෙනකොට, පොත් අහලා අත්දැකීම් තියෙන බැටළුවෝ ටික තීරණය කරනවා මේ මිනීමැරුම විසඳන්න. මිනිස්සුන්ව සැක කරලා, සාක්ෂි හොයලා බැටළුවෝ ටික වැඩේට බහින හැටි තමයි මේකේ තියෙන්නේ.
🎬 Director: Kyle Balda
✍️ Screenplay: Craig Mazin
📚 Based On: Three Bags Full by Leonie Swann
⏱ Runtime: 109 Minutes (1h 49m)
🎭 Genre: Mystery | Comedy | Family | Adventure
🎙️ voice Cast
🐑 Lily – Julia Louis-Dreyfus

🐑 Sebastian – Bryan Cranston (Breaking Bad එකේ Walter White)

🐑 Mopple – Chris O’Dowd

🐑 Zora – Bella Ramsey (The Last of Us)

🐑 Reggie / Ronnie – Brett Goldstein

🔎 “කුඩා අභිරහසක් ලෙස ආරම්භ වූ දෙයක්… ගොවිපළේ ලොකුම රහස බවට පත් වුවහොත්?”
තවත් කතාවක් සමඟින් නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා!
The Sheep Detectives (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,394 downloadsDownload The-Sheep-Detectives-2026.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මාන්නප්පෙරුම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-06-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Sheep Detectives Sinhala Subtitles
Subtitles by
චමිත් මාන්නප්පෙරුම
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #The Sheep Detectives (2026) Sinhala Sub
- #The Sheep Detectives (2026) Sinhala Subtitles
- #The Sheep Detectives Sinhala Sub
- #The Sheep Detectives Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චමිත් මාන්නප්පෙරුම
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Anonymous
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
Harshana Atapattu
සබ් එකට ස්තූතියි සහෝදරයා
Udawalawe National Park Sri Lanka
බොහොම ස්තූතියි සහෝ!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හරිම ලස්සන කතාවක්.
බොහොම ස්තූතියි සහෝ! ♥️