ඔන්න ඉතින් මම ඔයාලට තවත් චිත්‍රපටියක් ගෙනාවා. (එකක් කීවට දෙකක් හොදේ) පුරුදු පරිදි මට මේක ගැන කිවේ අපේ විකියා සහෝ තමා. හැබැයි එයා මට කිවේ මේකේ දෙවැනි කොටස ගැන ඒ කියන්නේ 2013 අවුරුද්දේ තිරගත වෙච්ච කොටස ගැන. මම ඉතින් එකට සබ දාලා ලිපියත් ලියලා ඉවර කරලා තමා ඒකේ පළවෙනි කොටස බැලුවේ පස්සේ තමා මට තේරුණේ […]

ඔන්න ඉතින් මම ඔයාලට තවත් චිත්‍රපටියක් ගෙනාවා. (එකක් කීවට දෙකක් හොදේ) පුරුදු පරිදි මට මේක ගැන කිවේ අපේ විකියා සහෝ තමා. හැබැයි එයා මට කිවේ මේකේ දෙවැනි කොටස ගැන ඒ කියන්නේ 2013 අවුරුද්දේ තිරගත වෙච්ච කොටස ගැන. මම ඉතින් එකට සබ දාලා ලිපියත් ලියලා ඉවර කරලා තමා ඒකේ පළවෙනි කොටස බැලුවේ පස්සේ තමා මට තේරුණේ මේකට සබ් දාන්නේ නැතිව අනිත් එක දීලා වැඩක් නැ කියලා. ඉතින් ඔන්න මම මුලින්ම පළවෙනි කොටස ගෙනාවා
කතාව ගැන කියමුකෝ මේක “Horror” චිත්‍රපටියක්. කතාව සම්බන්ධ වෙන්නේ “අකානේ” කියන පාසල් ගුරුවරියක් සම්බන්ධව. “ශාපලත් වීඩියෝව” කියන්නේ පුද්ගලයන් සියදිවි නසාගැනීමක් සජීවී විකාශය කිරීම. ඇත්තටම මේ වීඩියෝව හැමෝටම බලන්න බෑ. අපිට ඕන වෙලාවට නෙමේ වීඩියෝව වැඩ කරන්නේ. වීඩියෝවට ඕන වෙලාවට තමා එක වැඩ කරන්නේ. මේ වීඩියෝවෙන් වෙන්නේ එක බැලුවට පස්සේ ඒ වීඩියෝව තුළින් දිගු කොණ්ඩයක් සහිත කාන්තාවක් එළියට ඇවිත් බලන පුද්ගලයට දිවි නසා ගැනීමට බලපෑම් කිරීම. මේක නිර්මාණය කරලා තියෙන්නේ” කෂිවාඩා ” කියන පුද්ගලයෙක්.
මේ වීඩියෝව ගැන තියන එකම කට කතාව තමා “ඔබ එය දැක්කොත් ඔබ මිය යනවා” ඉතින් කොහම හරි මේ වීඩියෝව බලපු හැමෝම දරුණු විදිහට තමන් තමන්වම මරා ගන්නවා.මම කිවේ ඒ වීඩියෝව අපිට ඕනේ වෙලාවට වැඩ කරන්නේ නැ කියලා. ඒක පුද්ගලයෙක්ව හොයනවා යම්කිසි “ආධ්‍යාත්මික බලයක්” තියන කෙනෙක්ව. ඒ බලය හිමි පුද්ගලයට පුළුවන් තමන්ට ඕනෙම වෙලාවක මහා විනාශයක් කරන්න. ඉතින් එහෙම බලයක් තියන කෙනෙක් තමා අපේ කතා නායිකාව “අකානේ “
ඉතිරිය ඔයාලම බලන්නකෝ …,කෂිවාඩා මොකටද ඒ වගේ වීඩියෝවක් නිර්මාණය කරේ..? එතකොට කවුද අකානේ කියන්නේ ..? මොකක්ද ඇයට තියන බලය..? ඇයි අර වීඩියෝවේ ඉන්න කාන්තාව අකානේව හොයන්නේ..? එතකොට කවුද ඒ වීඩියෝවේ ඉන්න කාන්තාව..? ඒ කාන්තාවට අකානේව හොයාගන්න පුළුවන් වෙයිද…? අකානේට අන්තිමට මොනවා වෙයිද..?
ප්‍රශ්න ගොඩයිනේ? බලන්නකෝ ඔයාලම. ඔයාලට එක දිගට කුතුහලයෙන් බලන්න පුළුවන් නිර්මාණයක් කියන්න පුළුවන්. ඉතින් මම කලින් කීවානේ මේකේ දෙවැනි කොටසට මම දැනටමත් උපසිරසි නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් එකත් ඉක්මනටම බලන්න පුළුවන් .එහෙනම් ඔන්න මම ගියා හොද නරක කියලා යන්න අමතක කරන්න එපා හොදේ.!
3F0901DE9E0829A3B8C482371B65842FE2BA0453 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,383 downloadsDownload Sadako.3d.2012.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
39 comments
harsha
wow
wow,, maru :D
eranga
maxxa saho hoda kathwak wage :D
tharanga
එල මචං
widuranga
thanx bro
හර්ෂ ලහිරු
එලකිරි ස්තුතියි සහො D: ජය
ganidu
තෑන්ක්ස් වේවා!
Harsha
wow. elama kathawak age. thanx
dinidu madushanka
ela ela saho jaya wewa
KproX
එල එල, දෙවෙනි එකත් ඉක්මනට දෙමු.
mindika
Thanks !!!!!!!!!
kalinga
නියමයි මචෝ
fazal
imdb rank 1k Madi ne..
pradeep
pattai pattai...onna down kala..thanx saho...
me
Thanks
Tharindu Perera
ෆට්ට ෆිල්ම් එකක් වගේ....දැන්ම බාන්න දැම්මා ඔන්න...
තැන්ක්ස් මචන් උපසිරැසියට.....................Ishara
loweth na ela ela thanks bro
jack
පට්ටයි වගේ.... බොහෝම ස්තුතියි.
නලින්
ස්තුතියි ගයියා!!
මැක්සම හොරර් එකක වගේ මේක
ජය වේවා!
thiliya
ela film 1kne, tnx bro :)
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් ඉක්මනටම දෙන්නම් නේද? ජය෴෴ :P :P
Supun Udayanga
Ela. Ela. Thanks
Sisira Hegoda
Thanks.
ගයාන් රූකාන්ත (ජෝනා)
අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි
දෙවැනි කොටසත් අද හවසට වගේ ලැබෙයි
Saman Prasad ( Black Panther )
nice work.
Shalika
හා හොල්මන් එකක්නේ, එහෙනම් මරු, තැන්ක්ස් සහෝ...
dushman
thanks 1 , 2 dekama balanawa
reta balanna ona
baya wena eakak na ndanuwan kawinda
suppa film ekak broooooooooo ...... thankzzzz sub eka dunnata
Sanjaya
Thanks Saho.//
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
“චූටී මල්ලි”
එල 2ත් දෙමු
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..chathu
machan.. me site eka dan amaru wela bn film hoyaganna.. ara parana widihatama tiyannako site eka.. pissu hadila wage film balanakota aluth eke...
යශෝධ
ස්තූතියි ගයාන් සහෝ උපසිරසට.. ඇත්තටම පට්ට කථාවක්...
දැනුයි බාගන්න අවස්ථාවක් ලැබුනේ.. දෙවෙනි චිත්‍රපටයත් අදම බානවා ..දිගටම උපසිරසි ලබාදෙන්න හැකිවේවා එහෙනම්.. ජයම වේවා......! එල්ස්ස්ස්ස්්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස...... :-D
චතුර මදුසංක
thanks wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)gimal
meka balala matath siya diwi nasaganna weida danne?
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍P.K
Thanx saho...
Advertisement

thanks kollo