ඔන්න යාලුවනේ 2019 වසරේ තිරගත උන සිනමා සිත්තමකට මෙවර සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 5.0/10ක් වන මෙම චිත්‍රපටියට Netflix නිෂ්පාදනයක්. ටිකක් වෙනස් ආකාරයේ කතාවක් තියෙන, Thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටිය 2020 ජනවාරි පළමු වැනිදා තමයි මුලින් ම ස්පාඤ්ඤයේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඔයාලා Mon…

ඔන්න යාලුවනේ 2019 වසරේ තිරගත උන සිනමා සිත්තමකට මෙවර සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 5.0/10ක් වන මෙම චිත්‍රපටියට Netflix නිෂ්පාදනයක්. ටිකක් වෙනස් ආකාරයේ කතාවක් තියෙන, Thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටිය 2020 ජනවාරි පළමු වැනිදා තමයි මුලින් ම ස්පාඤ්ඤයේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඔයාලා Money Heist ටීවී කතා මාලාව බැලුවනම් ඒකේ බර්ලින් ගෙ චරිතයට පණ පොවන Pedro Alonso තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වෙන්නේ.
ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ එක්තරා ග්‍රන්ථ කතුවරයෙක් ඉන්නවා. ඔහුව හඳුන්වන්නේ “Q“ නමින්. දිනක් ඔහු යම් පුද්ගලයෙක්ව පැහැර ගෙන ගිහින් මරලා දානවා. ඒ මරලා දාන්නේ වැලෙන්සියා විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථිකය සම්බන්ධ විශේෂඥ මහාචාර්යවරයෙක්. ඒ වගේම මන්ත්‍රණ සභිකයෙක්. කොන්ග්‍රස් සභිකයෙක්. නමුත් එම මහාචාර්යවරයා දූෂණ චෝදනා වලට ලක් උන කෙනෙක්. ඒ වගේම රටේ ඉහළ තැන් වගේම පහළ තැන් සමගත් හොඳ සම්බන්ධතා ඇති කෙනෙක්. ඒ කියන්නෙ රාජ්‍ය නායකයෝ වගේම පාතාල කල්ලි සාමාජිකයන් සමගත් මේ මහාචාර්යවරයාට සම්බන්ධකම් තියෙනවා. ඉතිං මේ අතුරුදහන් වීම ගැන කට්ටිය දැනගන්නේ අතුරුදහන් වෙලා දවස් කිහිපයකට පස්සේ. රජයේ සිටින ඉහල නිලධාරීන් මේක හොයන එක පොලිසියට දෙනවා වෙනුවට පාතාල සාමාජිකාවකට බාර දෙනවා. රජයෙන් සැක කරන්නේ මේ මහාචාර්යවරයා සමහරවිට පලා යන්න ඇති කියලා. ඒ වගේම මේ මහාචාර්යවරයාගෙ අතුරුදහන් වීම ගැන කිසිම ජනමාධ්‍යයකට මුදා හරින්නෙ නෑ. අහන හැමෝටම කියන්නේ මහාචාර්යවරයා විදෙස් සම්මන්ත්‍රණයකට හදිසියේ සහභාගී වෙලා ඉන්නවා කියලයි. ඉතිං යාළුවනේ කතාව මීට එහා කියන්නෙ නෑ.
ඉතිං මේ ග්‍රන්ථ කතුවරයා ඇයි මහාචාර්යවරයව පැහැරගන්නේ? පැහැරගෙන මරා දාන්නෙ ඇයි? මහාචාර්යවරයෙක්ට තියෙන්න පුළුවන් දූෂණ චෝදනා මොනවද? ඉතින් මේ කතුවරයා පොලිසියට අහු වේවිද? නැත්නම් පාතාල කල්ලි සාමාජිකයෙකුට අහු වේවිද? අවසානයේ මොකක් වේවිද කියලා කතාව බලලම දැනගන්න.
ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
2,596 downloadsDownload The.Silence.Of_.The_.Marsh_.2019.720p.WEBRip.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
15 comments
Lakshansilva18
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Trouble (2019)
Acceleration (2019)punsara
tnx sahoo sab ekta
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි...ජය වේවා....
indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
Dineth irudika
thanks brother
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara 123
එල
UDARA DAMITH
මරු
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Silence Of The Marsh (2019) Sinhala Subtitle | නිහඬ පිරික්සුම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/The-Silence-Of-The-Marsh-2019.jpg)

උපසිරිසියට බොහොම ස්තුති